Zhan හිටියෙ මහ කැලෑවක් මැද්දෙ හති දාගෙන දුවන ගමන්...
ඔව් ඇත්තටම ඒ zhan නෙමෙයි.. sean...ඒ දෙන්නම හිටියෙ ගොඩක් බයෙන්...
සටන් කරොත් තමන්ගේ ජීවිතේ නැති වෙනවා කියලා දන්න නිසාම පුලුවන් තරම් වේගෙන් පලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් එයාලට තිබුණෙ නෑ....
කවදාවත් ඇවිත් නැති ඝන කැලෑවක් අස්සෙ එයාලා ටිකෙන් ටික අතරමං උනත් අතරමං උන බයටත් වඩා දැනුනේ මරණ බය .....
Vampires ලා.....
එයාගේ පස්සෙන් පන්නනවා ... එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි...
එයාව බේරගන්න කිසිම කෙනෙක් නෑ...
අඩුම එයාටම කියලා හිටපු එකම කෙනා mei mei .... omega කෙනෙක් උන Lusi ට කීයටවත් මේ vampires ලගෙන් zhan ව බේරගන්නවා තියා තමන්වවත් බේරගන්න බෑ...
ඒත් එක්කෙනෙක් ඉන්නවා... zhan ව මේ අයගෙන් බේරගන්න පුලුවන්...
ඒත් එයා කීයටවත් තමන්ව බේරගන්න එන්නෙ නෑ කියලා zhan දැනන් හිටියා....
තමන් කොච්චර එයාට ආදරේ කරත් ඒ පපුව අස්සෙ තමන්ට කවදාවත් ඉඩක් නෑ කියන එක zhan දැනන් හිටියා...
තමන් මේ ලෝකෙන් යන්නම ගියොත් එයා තරම් සතුටු වෙන තවත් කෙනෙක් නැති වෙයි...
ESTÁS LEYENDO
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanficI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1