💚Wow perfect omega
මුල ඉදන්ම තමුසෙගෙ plan එකක්ද මේක ...
Yibo bed එකේ ඉදන්ම කෑ ගැහුවෙ wash room ගිහින් ආපු zhanට...
එයත් නොහිතුව zhanනුත් නොහිතුව දෙයක් එයාලගෙ mate bond එක නිසා zhan ට ලැබිලා තිබුණා...
Zhan ඒකෙන් පුදුම උනා වගේම එයාගේ ඇස් වලින් එයා yibo දිහා පැය ගානක් ආදරෙන් බලන් හිටියා yibo නොදන්නවා උනාට...ඒත් yibo හිතුවෙ මේ හැමදේම රඟපෑමක් කියලා...
විශේෂයෙන් zhan එයාට ආදරෙයි කියපු එක...
එයා හිතුවෙ මේ හැමදේම zhan කරේ එයාගේ පෙනීම ගන්න කියලා...
එයාටත් තවදුරටත් zhan නැතුව ඉන්න බැරි හැඟීමක් හිතේ දැවටෙද්දි zhan එයාව දාලා යයි කියලා බය උන නිසාම ඊටත් කලින් zhan ව තමන්ගෙ හිතෙන් අතාරින්නයි yiboට ඕනි උනේ...
එයාගේ ජීවිත කතාවෙ හැටියට එයා සාධාරණයි...
ඒත් හැමෝම එක වගේ කියලා හිතන එක වැරදියි...
💚මාව රවට්ටන්න..
මං හිතුව දේ හරි..omegaලා සේරම සේරම එකයි...
එක මොහොතකට මං තමුසෙට රැවටුනා...මං හිතුවා තමුසෙ මාව රවට්ටන් නැති වෙයි කියලා...
ඒත් ආයමත් අන්ත්මට මං රුවටිලා...කලින්ටත් වඩා ලස්සනට තමුසෙට මං රුවටිලා...
මට ආදරෙයි කිය කිය කෑ ගැහුවෙ බොරුවටද ....
දැන් මං තමුසෙව mark කරපු නිසා මේ game එක ඉවරයි කියලද හිතන්නෙ...
නෑ ... මං තමුසෙව මරනවා....
මං තමුසෙව නොමරා මරනවා zhan...
දැන් ඇස් දෙකත් පේන නිසා බලන් ඉන්නවා ..
මං තමුසෙගෙ ඔය ඇස් වලින් හැමදාම කඳුළු වට්ටවනවා..
මං තමුසෙව නොමරා මරනවා...
ඇයි මාව use කරේ ...
තමුසෙට මං ආදරේ නොකලත් මට තමුසෙ ගැන මොකක්දෝ අමුතු හැඟීමක් දැනුනා..ඒක පිස්සුවක්...
මොහොතකට මට හිතුනා තමුසෙ මගේ විතරමයි කියලා..
ඒත් තමුසෙත් මාව use කරලා එයා වගේම...
Yibo මේ හැමදේම කියවන් යද්දි මුලින් zhan පුදුම උනා වගේම දුක් උනත් yibo ඒ සේරම කියනකම් zhan බලන් හිටියා...මොකද අද එයාටත් කියන්න දේවල් තිබුණ නිසා...
KAMU SEDANG MEMBACA
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
Fiksi PenggemarI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1