08📄

891 207 19
                                    

@zhan's Home

ගෙදර bell එක මහ රෑ ring උන නිසා Lusi door එක open කරන්න ගියෙ කුතුහලේකින්...වගේම බයකින්...

මොකද එයාලව බලන්න මේ වෙලාවෙ එන්න කවුරුත් මෙච්චර කාලෙකට නොහිටපු නිසා...

Please open the door zhan

බලාපොරොත්තු උන විදිහෙ බය හිතෙන කටහඬක් වෙනුවට drinks අරන් ලෝක දෙකක් අතරේ ඉන්න කෙනෙක්ගෙ කටහඬක් ඇහෙද්දි Lusiගෙ හිතට දැනුන බය අඩු උනා...

💮Who are you..ඔයා කොහොමද මගේ ge geව දන්නෙ..

door එක open නොකරම Lusi එහෙම ඇහුවෙ ඇත්තටම ඒ කෙනා zhanව දන්නවද බලන්න...

🦁Shit ... Hey omega girl..He is my mate...yeh zhan is mine only mine...

💮What....

Ge ge ගෙ mate...

ඇයි එයා මට එයාගේ mateව meet උන බවක් නොකිවුවෙ...

එයා පුංචි කාලෙ ඉදන්ම ඒ දවස වෙනකම් ඇඟිලි ගැන්නා මට මතකයි...

🐰Mei mei එයාව ඇතුළට ගන්න please ...

කල්පනා ලෝකෙක හිටපු Lusiට එයාගේ Ge ge ගෙ කටහඩින් ආයම පියවි සිහියට ආවා...

💮What ge ge ...ඒ කියන්නෙ ඇත්තටමඔයාගේ mate ද...

ඇයි ඔයා මට නොකිවුවෙ...

🐰I am sorry angle .I am soo sorry ... But ...Please ..අනේ එයාව ඇතුළට ගන්නකො... එළිය ගොඩක් සීතලයිනෙ .. please....මං ඔයාට හැම දේම කියන්නම්.....

Zhan අඬන්න වගේ ඉදන්  එහෙම කියද්දි Lusi කිසි දෙයක් හිතාගන්න බැරුව ගිහින් door එක open කරා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


Zhan අඬන්න වගේ ඉදන්  එහෙම කියද්දි Lusi කිසි දෙයක් හිතාගන්න බැරුව ගිහින් door එක open කරා...

🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)Tempat cerita menjadi hidup. Temukan sekarang