No ones POV ✨️
Yibo ආයමත් එයාගේ අලුත් apartment එකේ එයාගේ room එකේ ඉන්න zhanව බලන්න ආවේ සුප් එකකුත් අරගෙන...
ඒත් ඇතුළට එද්දි zhan හොඳින් නෙමෙයි කියලා දකිද්දි yibo ටිකක් කලබල උනා කිවුවත් වැරදි නෑ..
🦁Zhan ඇයි මේ..
🐰යන්න yibo මෙතනින් please ...
අමාරුවෙන් ඇදේ ඉන්න ගමන් zhan කෙඳිරුවා ...
ඒත් yibo කරේ තවත් ළගට ඇවිත් zhanගෙ නලලලෙ අත තියපු එක...
🦁ඇයි මේ ... ඔයාට හොදටම උන...
Yibo බය උනා පහුගිය දවස් ටිකේ වගේම ආයමත් zhanගෙ උන වැඩි වෙලා කියලා...
🐰උන නෑ මට...යන්නකො please ...
Zhan ඒ පාර කිවුවෙ ඇස් වලත් කඳුළු පුරවන් අසරණ වෙලා...
🐰Bo යන්න..කෝ..
🦁ඇයි කියන්න මේ...
🐰I am in heat .....
🦁Ahh..
🐰Please යන්නකො දැන්වත්....
Zhan කිවුවෙ ආයමත් අසරණවෙලා කෙඳිරුමක් විදිහට...
එයාගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා තිබුණෙ...
ඒ වගේම එයාගේ scent එක දැන් දැන් yiboගෙ මුළු room එක පුරාම පැතිරෙන්න පටන් අරන් තිබුණා....
වෙන දේ තේරුන නිසාම room එකෙන් යන්න හැදුවත් yiboගෙ පාලනය yiboගෙ අතින් ගිලිහුනෙන් එයාගේ scent එකත් මුළු room එක පුරාම තිබුණ zhan ගෙ scent එකත් එක්ක mix වෙන්න දෙන ගමන්.....
🦁I want you my mate....
Yibo එහෙම කියන් ආයම හැරිලා තමන් ගාවට එනවා දැනෙද්දි zhan ආයමත් අසරණ උනා...
ESTÁS LEYENDO
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanficI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1