11📄

878 206 29
                                    

ආහ්.....

ඒ dew ගේ වේදනාව.....

Zhan ව බේරගන්න කියලා හිතාගෙන එයා බලෙන්ම එයා එක්ක ආපු  Lusiවත් එක්කගෙනම තවත් were wolfලා දෙන්නෙක් එක්ක ආවෙ ,wen mansion එකට....

ඒත් were wolf කෙනෙක් උන zhanට ආය කවදාවත් මේ wen mansion එකෙන් පිට වෙන්න බැරි විදිහට මුලු mansion එ⁣ක පුරාම දාලා තිබුණ silver දංවැල් වල ප්‍රහාරය were wolf කෙනෙක් උන Dewටත් දරා ගන්න බැරි උනා...

එයා එතනම ඇදගෙන වැටුනෙ Lusiව තවත් අසරණ කරගෙන වෙද්දි එයාලත් එක්ක ආපු තවත් were wolf කෙනෙකුත් ඒත් එක්කම කෑ ගහගෙන ඇදගෙන වැටුනා වේදනාවෙන්....

තවදුරටත් එයාලා ළඟ තියන කිසිම ශක්තියකට zhanව බේරගන්න බෑ කියලා දැනෙද්දි Lusiට මතක් උනේ එකම එක කෙනයි...

Ge geගෙ mate....

ඔව් එයාට බෑ කවදාවත් එයාගේ mateව අතාරින්න .....මේ විදිහට එයාට මැරිලා යන්න දෙන්න....

මං එයාව හොයාගන්නවා .....please ge ge තව ටිකක් ඉවසලා මං වෙනුවෙන් ජීවත් වෙන්න please ...අනේ ඔයත් මාව තනි කරලා යන්න නම් එපා....

Silver දංවැල් නිසා දිලිසුන wen mansion එක දිහා බලන් තනියම මුමුණපු Lusi , Dewවත් අරගෙනම අනික් අයත් එක්කම ආපහු හැරුනා  ...

වෙන කරන්න දෙයක් නැති කමටම ආයම හිස් අතින් එයාලා හැරෙද්දි zhan wen mansion එක ඇතුළෙ ආයමත් තනි උනා...vampires ලා ගොඩක් අස්සෙ....

එයාලගෙ අනාගත queen විදිහට......

........................................................................................

ග්ර්ර් .....

Zhan ව mark කරන්න ගියපු Lianගෙ වගේම අනෙක් ,vampires ලගෙත් අවදානෙ වෙනතකට හැරුනෙ එයාලා බලාපොරොත්තු නොවුන වෙලාවක එයාලා බලාපොරොත්තු නොවුන විදිහට wen mansion ,එක ඇතුළෙන් were wolf ,කෙනෙක්ගෙ ගෙරවුමක් ඇහෙද්දි....

මුළු mansion එක පුරාම තිබුන silver දංවැල් පහුකරගෙන මෙතනට ආවා නම් ඒ ⁣කෙනා were wolf ,කෙනෙක්නම් මේ වෙද්දිත් අන්තිම හුස්ම ටික  ඉහළට පහළට අදිනවා...

ඒත් මේ ඇහුන ගෙරවිල්ලෙ හැටියට නම් ඒ කෙනා එහෙම ඇදගෙන වැටිලා නෑ වගේම සටන් කරන්න ඕනි තරම් ශක්තිය තවත් ඒ were wolfගෙ ඇගේ ඉතිරි වෙලා තියනවා වගේ...

ඔව් ඒක හරි...ඒ Lycan කෙනෙක්...තමන්ගෙ mateව බේරගන්න තමන්ගෙ ජීවිතෙත් අතඇරලම ආපු කෙනෙක්...

Were wolf⁣ගෙ ඇඟ පුරාම තිබුණෙ ලේ පැල්ලම් ...එයාට තුවාලයි...ඒත් ඒ තුවාල වල වේදනාව නොදැනෙන තරමට එයා වියරු වැටිලා එයාගේ ,mateට රිදවන අය නිසා...

ඒත් මේ ආවේ zhanගෙ mate නම් ඒ yiboද නැත්තම් Leoද.....

නැත්තම් දෙන්නමද.....

ඒ කොහොම උනත් තමන්ගේ ඇස් වලට zhan ඉන්න විදිහ දකිද්දි දැනුන කේන්තිය වගේම වේදනාවට ඒ ,were wolf,,වට තවත් වියරු වැටෙද්දි එයා ඉස්සරහට එන එක නවත්තන්න කාටවත්ම බැරි උනා....

එහෙම නවත්තන්න ගියපු හැම vampire කෙනෙක්ම අලුත් රාත්‍රියක් දකින්න මේ ලෝකෙ තවදුරටත් ඉතිරි උනේ නෑ....

අන්තිමට සටන් කරන්න ගිය හැමෝම මැරිලා යද්දි vampires  ලා කීපදෙනෙක් එතනින් පැනලා ගියා....

ඒත් Lian කිසිම භයක් නැතුවම ඒ Lycan එන මඟ දිහා බලන් හිටියා........

වෙනදා භය වෙලා දිව්වත් අද luck ,එක තමන්ගෙ පැත්තෙ කියලයි Lian හිතුවෙ....

ඇත්තටම ඒක එහෙම වෙයිද....

Well well....omega boy ,කෙනෙක් වෙනුවෙන් Lycan කෙනෙක්.....

ඒකත් සියදහස් ගානක් omegaලාව මරලා දාපු lycan කෙනෙක්...

අවුරුදු 7දීම omega කෙනෙක්ගෙ බෙල්ල මිරිකලා මරලා දාපු කෙනෙක්....

නෑ අවුරුදු 7දි තමන්ගෙම මමාව ...තමන්ගෙ omega මමාව මරලා දාපු කෙනක්....

එහෙම කෙනෙක්ට පුලුවන්ද තමන්ගෙ mateව තමන්ගෙ අත් වලින් ඉවරයක් කරන් නෑ කියලා පොරොන්දු වෙන්න...

හහ් හහ් හා....

අද මං තමුන්ගෙ මේ beautiful mateව මගේ queen කර නොගත්තොත් තමුන් අතින්ම මෙයා මැරිලා යයි...

ළඟදිම...ළඟදිම....

Were wolfගෙ ඇස් කේන්තියෙන් රතු වෙලා තවත් ගොරවලා එහෙම වෙන්න බෑ කියද්දි Lian yiboගෙ දුර්වලම තැනට ටිකෙන් ටික පහර දෙන්න පටන් අරන් තිබුණා...

............................................................................................

🙈 බෝනස් නම් නැතෝ ....

දිගටම දෙනෝ අද ඉදම් 🙈 සත්තයි 😁

එපිය කොටයි මම දන්නවා නොදන්නවා වගේ හිටියට...😁🙈

උන හැදුනානිසා දෙන්න බැරි උනේ 🥲💔

කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝමට ආදරෙයි 😘💚❤️

💚❤️🐰🦁

🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)Donde viven las historias. Descúbrelo ahora