🐰ආදරෙයි මං..
Zhanගෙ ඇස් අස්සෙන් උත්තරයක් හොය හොය හිටපු yiboට අනතිමට එයාට ඕනි උත්තරේ කෙටියෙන් පැහැදිලිවටම ලැබෙද්දි එයාගේ ඇස් වල පනින්න ඔන්න මෙන්න තිබුණ කඳුළු කැට ඇස් වලින් කම්මුල් දිගේ බේරිලා ගියා...
Zhan හැදුවෙ ඒවා එයාගේ අත් වලින් පිහිදාන්න උනත් zhan yiboගෙ මූන ගාවට ළං කරපු අතේ මැණික් කටුව yibo අතෙන් අල්ලගනිද්දි zhan ඇස් වලින් yibo දිහා බැලුවෙ පුදුමෙන් ඇයි අහන්න වගේ...
🦁විශ්වාසයිද...
🐰ආහ්...
🦁මට ආදරෙයි කියලා...
🐰ඇයි එහෙම අහන්නෙ බෝ බෝ..
🦁දාලා යනවා නම් යන්න .... මං තරහා නෑ.... මං ඔයාට රිද්දුවා ගොඩක් ඔයා පුංචි කාලෙ මම ඔයාව බේරගත්තා නමි ඔයාගේ ජීවිතේ මෙච්චර අමාරු එකක් නොවෙන්න තිබුණා ..එහෙම නේද ම්ම්...
මං ආදරයක් ලබන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි ඒක දැන දැනම අකමැත්තෙන් මං ලග ඔයාව තියාගන්න මට ඕනි නෑ zhan... යනවා නම් යන්න...ඒත් ආය කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්න එපා මට බැරි වෙයි එදාටත් මෙහෙම ඔයාට යන්න දෙන්න...
Yibo කිවුවෙ zhan ගෙ අත අත ඇරලා අනික් පැත්ත හැරෙන ගමන්...
Zhan යන දිහා බලන් ඉදන් තවත් හිත රිද්දගන්න එයාට අමාරු උනා...
🐰මෝඩයා...
Yibo හිතුවත් zhan යයි කියලා .. zhan yiboව පිට්පස්සෙන් hug කරද්දි එයාට පුදුම හිතුනා..
🦁යන්න ඉතින්...ඔහොම කරොත් මට ඔයාට යන්න දෙන්න බැරි වේවි..මගේ ලග ඉදන් ඔයාගේ ජීවිතෙත් අපායක් කරගන්න එපා...
🐰මොකටද මං යන්නෙ...මං කියාගන්න බැරි තරම් ඔයාට ආදරේ කරද්දි ඔයා නැතුව මං කොහොමද ජීවත් වෙන්න බෝ බෝ...
මට යන්න කියන්න එපා..මැරුනත් ඔයාව දාලා යන්නෙ නෑ මම...කවදාවත් නෑ..
Zhan yiboව තදින් hug කරන් කියවන් ගිාය එයාගේ කඳුළු වලින් yiboගෙ පිට තෙත් කරන ගමන්..
Yiboට තවත් නවතින්න හේතුවක් නැති වෙද්දි එයා අනික් පැත්ත හැරිලා එයාගේ mateව එයාගේ පපුවට තුරුල් කරගත්තෙ ආදරෙන්...
BẠN ĐANG ĐỌC
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanfictionI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1