🍫අඬන්න එපා...ඔයාගේ ශක්තිය ඉතුරු කරගන්න..
මමා තමන්ව හිර කරපු තැන මුල්ලකට වෙලා අඬ අඬ හිටපු Yibo ළඟට ආපු පුංචි පිරිමි ළමයෙක් එහෙම කිවුවෙ එයා ළගින්ම අනික් පැත්තෙන් වාඩි වෙන ගමන්...
Yibo අඬන එක නවත්තලා ඒ පැත්ත හැරිලා බැලුවත් පැහැදිලිව වැඩි දෙයක් එයාට දකින්න බැරි උනා ...
එත් තමන් ළඟින්ම තමන්ටත් වඩා පුංචි කෙනෙක් වාඩි උනා කියලා yiboට දැනුනා..
🦁ඔයා කවුද...
🍫ගොදුරක්...
🦁ආහ්...
🍫මම විතරක් නෙමෙයි ඔයත්..අපි දෙන්නම ගොදුරු ...වැම්පයර්ස්ලගෙ...
🦁ඔයා එයාලව දැකලා තියද...
🍫ඔව් ...
🦁බය නැද්ද..
🍫බයයි...ඒත් බය උනා කියලා එයාලා අපිව මෙතනින් නිදහස් කරන්නෙ නෑ...
🦁.....
🍫මොකක්ද ඔයාගේ නම...
🦁Yibo...
ඔයාගේ...
🍫ම..ගේ.. ආහ්...මම Xian
එයාලා එනවා.... නිදි වගේ ඉන්න...
🦁කවු..
🍫ශ්ශ්...කියපු දේ කරන්න...
😈උන්ට සිහිය නෑ .... රෑට කන්න දෙනවා...
හෙමින් හෙමින් තමන් ඉන්න හිර කුටිය ළඟට ආපු අඩි සටහනක අයිතිකරයෙක් නපුරු විද්හටමුමුණන් එතනට ආපු අනික් අයත් එක්කම යන්න ගියා...
.
.
.
.
.දින තුනකට පසු..
එයාලා හිටපු කූඩුවෙන් දවස් තුනක්ම එළියට අරන් ගියෙ xian ව විතරයි...
ඒත් කවදාවත් ඇතුළට එද්දිවත් එළියට ගද්දිවත් xian ඇඬුවෙ නෑ...එයා ගොඩක් ශක්තිමත් කියලයි yiboට හිතුනෙ...
ඒත් හරියටම තුන් වෙනි දවසෙ එයා ඇතුළට එද්දි ආවේ ඉකි ගගහා අඩාගෙන...
තනි උන ලෝකෙ ඒ දෙන්නගෙම තනිය මකා ගත්තෙ දෙන්නට දෙන්නා එකතු වෙලා වෙද්දි xian ගෙ ඇස් වල කඳුළු දකිද්දි yiboට ආවේ කේන්තියක්...
VOCÊ ESTÁ LENDO
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanficI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1