@Wang mansion
🌸Come on my puppy....ඔයාලා දෙන්නා ඔය තරහා වෙලා හිටියා ඇති...
ඔයා දන්නවනෙ dew බබා කොච්චර ඔයාට ආදරෙයිද කියලා...
එයාගෙන් සමාව ගන්නම ඕනි ඔයා අද නම්...
Yibo යි Dew වයි තරහා උනාම යාලු කරවන එක ඒ දෙන්නා ඉපදුන දවස් වල ඉදන් Lulu ගෙ ප්‍රධාන රාජකාරියක් වෙලා තිබුණෙ...
කොච්චර යාලු කෙරෙව්වත් ඒ දෙන්නා කරන්නෙ Lulu නැති තත්ත්පරේට මරා ගන්න එක..... ඉතින් ඒ දෙන්නගෙ ජීවිත කාලෙන් වැඩි කොටසක් ඒ දෙන්නා හිටියෙ තරහා වෙලා...
කොච්චර මරා ගත්තත් ඒ දෙන්නම ඒ දෙන්නට ආදරෙයි කියන එක Lulu දැනගෙන හිටියා...
හැමදාම රණ්ඩුව පටන් ගන්නෙ yiboගෙ පැත්තෙන් වෙද්දි ඇගේ කොතනක හරි තුවාල කැලලක් ඒ හැම වතාවකම dew ගෙ ඇගේ ඉතිරි කරන්න yibo අමතක කරේ නෑ...
අදත් මේ Lulu ,yiboවත් ඇදගෙන එයාලගෙ mansion එකේ තියන dew ගෙ art room එකට යන්නෙ ඒ දෙන්නව යාලු කරවන්න ....
Dew කියන්නෙ ගොඩක් නිහඬ අහිංසක කෙනෙක්... එයා එයාගෙ දවසෙන් වැඩි කාලයක් ගෙව්වෙ එයාගේ art room එකේ පින්සල් ටික එක්ක...
VOCÊ ESTÁ LENDO
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanficI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1