.
.
.
Another person povරේචල් යීබෝ එක්ක කිසිම කතාවකට ආවේ නෑ.අඩුම තරමේ යීබෝගේ මූණ වත් බැලුවෙ නෑ.තමන් තව දුරටත් යීබෝට කැමති නැති බවට රේචල් පීට් අතේ පණිවිඩයක් යැව්වා.
පීට් හිටියේ ලොකු පුදුමයකින් .මොකද පහු ගිය අවුරුදු තුනේ රේචල් යීබෝ ගැන කතා නොකරපු දවසක් නැති තරම්.ඒ උනත් යීබෝට ඒ ගැන ගානක් වත් තිබුනේ නෑ.
මේ විදිහට දින දෙකක් ගියා. අවසානෙදී පීට්ගේ වද කිරීම ඉවසන්න බැරි නිසාම රේචල් ඇත්ත කිව්වා.රේචල් වගේ කෙල්ලෙක් යීබෝට නොලැබීම ගැන පීට් සතුටු උනා වගේම කව්ද මේ තමන් නොදන්න යීබෝගෙ ගගා කියන එක ප්රශ්නයක් උනා. ඒ නිසාම පීට් කිසිවක් යීබෝට කියන්න ගියේ නෑ.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (පීට් ,වයස අවුරුදු 23යි)
...............................................................
Xiao zhan povපරණ කස්ටම' කෙනෙක් හම්බවෙන්න ගිහින් ගෙදර ආවා විතරයි.මහන්සි නිසා කෝපි එකක් හදවගෙන බොන ගමන් නිකමට මට රෙකෝඩර් එක අහන්න හිතුනා.ම්ම්ම් යීබෝ සින්දුවක් කියනවා.අවංකවම කිව්වොත් මගෙ මහන්සිය නැතිවෙන්න තරම් එයාගෙ කටහඬ ලස්සනයි .ටික වෙලාවකින් සින්දුව නතර උනා විනාඩ්යකට විතර පස්සෙ යීබෝ යටිගිරියෙන් කෑගහනවා මට ඇහුනා.යීබෝ ....මොකද්ද උනේ?
මම ආපහු එලියට දුවලා කර් එක ස්ටාර්ට් කර ගත්තේ හිතට ආපු ක්ශනික සිතිවිල්ල නිසා.ඒ පාර සද්දයක් නෑ.මම හදිස්සි උනා වැඩීද?ආයේ ටික වෙලාවකින් එයා කතා කරන සද්දෙ ඇහුනා."පීට් දැන්ම එන්නෙ නැද්ද?"
"අනේ ඉක්මනට වරෙන් බන්...මං දන්නවා උඹ ජොබ් එකක් කරන්නේ කියලා....අර මනුස්සයා බාත් රූම් එකේ ජනේලෙන් බලන් හිටියා.මට බයයි..."
![](https://img.wattpad.com/cover/312545557-288-k337924.jpg)
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanficවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤