💜Heart beet 💜part 02🫐

496 71 3
                                    

Taehyung pov...!!!

මම library එකේ ඉදලා එනකොට සද්දයක් ඇහුන නිසා උඩ බැලුවා ...මං බලද්දි දැල්ලේ ජන්ග්කුක් කියන නැට්ට නැති උනහපුලුවායි අර කුම්බකරනයයි බාජන දෙකක් අතේ තියන් ඉන්නවා..

හෑ යකුඉ මුන් ඒ පාර මොකටද එන්නෙ...ටෙයියෝ මුන් එන පොට නම් හරි නෑ වගේ ...ඒ එක්කම් maths sir ඈතින් එනවා දැක්ක නිසා මං ලග තිබ්බ හයිඩ්‍රෙල්ල ගහට මුවා වෙල බලන් ඉදියා...එතකොටම සර් අපේ ක්ලාස් පැත්තට ගියා..සර් තරප්පියට අඩිය තියන කොටම අරුන් පිටි එකයි බිත්තර එකයි හැලුවා...සර් නිකන් පිටි බබෙක් වගේ.😂

ආ එහෙනම් ඒකයි මුන් මෙතන කරේ...අපරාදේ කියන්න තෙල් ටිකකුත් තිබ්බනම් බදින්න තිබ්බා...

maths සර් මහ හයියෙන් බෙරිහන් දුන්න නිසා මුලු කොලේජ් එකම එතනට රැස් උනා..අරුන් දෙන්නට්ජ් මුකුත් දන්නෙ නැති ගානට ආවා ..පිනත් අවා😬පිනා සර් ගෙන් මේක කොහොමද උනේ කියල ඇහුව...සර්ට චායාව විතරලු මතක...princepel කැරකිලා ලමයි ගෙන් ඇහුවා මේක දැක්ක කව්රුත් ඉන්නවද කියලා...වහ් දෙන දෙයියෝත් දෙනකොට එලව එලවා දෙනවා ...දෙන්නම් බොට පොල් රොටි😏

"මං දැක්ක් සෑර්"

"කවුද ඒ මෙතන ඉන්නවද "

"ඔව් සෑර් මේ දෙන්න තාමා ඒ මං හොදටම දැක්ක "

මං අරුන් දෙන්නව පෙන්නලා කිව්වා..😏උන් දෙන්නට හීන් දාඩියත් දාල.

"තමුසෙලා....🤨එනවා දැන්ම මගේ office එකට "

principle ඒක නම් කිව්වේ හරියට එයාට පිටි ගහලා වගේ රතු වෙලා..

"ඔයාල මෙතන තොරන් බලනවද..ආ යනවා දැන්ම තමන්ගේ ක්ලාස් වලට....ජින් සර් ඔයා චේන්ජ් එකක් දා ගන්න "

අපරාදේ කියන්නෙ ඔක්කොටම යකෙක් වගේ කෑ ගහලා maths සර් ට ආදරෙන් කතා කරා පුහ්..😒

පිනා එතනින් යන්න ගිය නිසා මාත් පිනාගේ පස්සෙන් හොරාට ඔෆිස් එක පැත්තට ගියා principle ඒ දෙන්නවා දන ගස්සලා හයේ හතරේ පොල්ල්කුත් තියාගෙන කෝල් එක ඉදන් එහෙට මෙහෙට ඇවිදිනවා..මං හිතන්නෙ ඒ ටේගේ අප්ප.ටිකකින් කෝල් එක කට් කරපු පිනා එක පාරට අත අක්කරයක් තරන් දික් කරල ගැහුවා අරකගේ පිටට...අම්මෝ ඒක සැර වැඩී වගේ පපුවත් මොකද්ද උන..ඒ වගේ පාරවල් දහයක් විතර දෙන්නට ගැහුවා..

උන් දෙන්න දැන් නම් ඉන්නෙ කෙලින් හිටගන්නවත් පන නැතුව .පස්සෙ princepel උන් දෙන්නට ක්ලාස් වලට යන්න කිව්වා..මාත් ඉක්මනට class එකට දිව්වා..අරුන් දෙන්න ඇවිත් ඉද ගත්තා..මාත් දන්නැති ගානට අහක බලා ගත්තා..කෙල්ලො ටිකත් උන් දෙන්නව වට කට ගත්තා. පුහ් මල සමයං...මට නම් මේව පේන්න බැ...බලන් ඉන්න බැරි නිසා මං class එකෙන් එලියට ඇවිත් වොශ් රූන් පැත්තට ගිය...

මට දැනුනා මගේ පස්සෙන් කවුරු හරි එනවා.මං පිටි පස්ස හැරිලා බැලුවත් කවුරුත් ඉදියෙ නැ...

"පුහ් මනස් ගාත😒" මං මගේ ඔලුවටත් හයියෙන් පාරක් ගහගෙන වොශ් රූම් එකෙන් ආවා...මං වැඩෙත් කරන් එලියය එනකොට කලු ඇද ගත්ත මිනිහෙක් පිටිපස්ස හැරිලා ඉන්නවා...මත් ගන්නන් ගන්නෙ නැතුව එන්න හදනකොටම ඒ මිනිහා මගේ නහයට මොකද්ද එකක් තිබ්බා..ඒ එක්කම ඔක්කොම කරුවල උනා....

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🌚monava hari kotanna 🗡️

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now