👻(ℌ𝔈𝔄ℜ𝔗 𝔅𝔈𝔄𝔗)👻ₚₐᵣₜ15🌙🍻

269 43 2
                                    


🐱හැන්ගුවට වැඩක් නැ...මං දනී තෝ ඒකට ආදරේ කියල...🥱තව ලොකු කම දාන්නෙ නැතුව ඕක කියලා දැම්ම නම් නරකතේ...නැත්ත  කොල්ලව හොරු උස්සන් යයි...උබට තව තියෙන්නෙත් මාස එකයි බාගයයි නේ...🥱

🐰හාරි හාරි...ඉතිම් උබ වගේ වල් පූස් ආත්මයක් නෙවේනෙ මං මේ ලැජ්ජවට හැදුනු කොම්ලෙක්...කියන්න හිතන් ලගට ගියාම ඔක්කොම අමතක වෙනවා නෙ...එක්කො මං දැන්ම කියලා දානවා කැමති උනොත් එහෙමයි...කැමති නැතොත්..😏ඒත් එහෙමයි..

🐱උබෙ ඔය වල් ලුක් එක නම් අල්ලන්නෑ කොල්ලො...😌ගුඩ් ලක් ඈ..දැන් පල

🐰ලක් එකේ හිලක් හැදිලා ගොඩක් කල් බන්....🙂

යුන්ගිගේ පිටට තට්ටුවක් දාගෙන ජන්කුක් ටේහ්‍යුන්ග් ව හොයාගෙන ගියා...

ජන්කුක් ටේව හැමතැනම හෙව්වත් ටේ කොහෙවත් ඉදියේ නැති නිසා ජන්කුක් කලබල උනා...එහෙම්ම ඉතුරු වෙලා තියන අන්තිම තැන උන වොශ් රූම් එකටත් දිව්වේ ටේ ඒකෙවත් ඇතියි කියලා හිතමිනුයි...

🐰 ටේ ඔයා කොහෙ---...

ජන්කුක් ට එච්චරයි කියන්න පුලුවන් උනේ තමන් ඉස්සරහා වැටිලා ඉන්න ටේව දැක්කම ජන්කුක් එතනම ගල් උනා...

🐰ටේ ටේ මොකද උනේ..අනේ ඇස් අරින්නකෝ...මැනික කතා කරන්න කෝ..

🐯ක්...කි මට අමාරුයි...

🐰ටේ ඇස් ඇරම්ම ඉන්න මුකුත් වෙන්නෑ...

ටේව අත් අතරට ගත්ත ජන්කුක් ඔලුව හැරුනු අතේ දිව්වෙ කරන්නෙ මොකද්ද කියලා කිසිම අවබෝදයක් නැතුව...

ජන්කුක් දැක්කා තමන් දුවන් යන පැත්තෙ ඇරලා තියන ජනේලයක්...ඒක දිහාට වේගයෙන් දිව්ව ජන්කුක් එක පිම්මෙන් ජනේලෙන් එලියට පැන්නෙ ටෙ ටේ බයටම ජන්කුක්ගේ පපුව අස්සෙ මූන හන්ගගන්න කොට...ටේ නම් හිතුවේ දෙන්නම ඉවරයි කියලා...ඒත් එක පාරට තමන්ගෙ රූම් එකෙන් මතු වෙනකොට ටේ ගැස්සිලා ඇස් ලොකු කර ගත්තා...ටේ දෙයක් කියන්න ගියත් ටේගේ දෙතොල් වලට ඇගිල්ලල් තියලා නවත්තපු ජන්ශොක් ටේව ඇද මතින් තියලා ටේගේ අප්පට කතා කරා..

🐰අප්පා..අප්..

ජන්කුක් ගේ එක ඇමතුමෙන් ටේගේ අප්පා රූම්  එකෙන් මතු වුනේ ටේගෙ පුදුමය කෑ ගැස්මක් වෙද්දි..ඒ එක්කම ටේ faint උනාඅ...

♕පුතා මොකද්ද උනේ...ඇයි මේ...

ටේගේ අප්පා ටේ ලගට ගිහින් ඇද උඩින් වාඩි වෙලා වේව පරික්ෂා කරන්න ගත්තා...

🐰අප්පා මම ටේව හැමතැනම හෙව්වා හොහෙවත් ඉදියේ නෑ...අන්තිමට වොශ් රූම් එකට ගියා එතකොට ටේ බිම වැටිලා ඉදියා...

♕උන් දැන් ඒ විදියටද එන්න හදන්නෙ ...

🐰අප්පා කියන්නෙ..😔අප්පා මට කියන්නත් ලොකු දෙයක් තියනවා...

♕ම්ම්..හරි පුතා හවස හයෙන් පස්සෙ මගේ රූම් එකට එන්නකෝ..ටේ ලගම ඉන්න...මර ලොකු වැඩක් තියනවා..කොහොමත් ඔයාටත් ටේට කියන්න දේවල් එහෙම ඇති නේ..අමාරුවට සිහිය නැති වෙලා තියෙන්නෙ..තව ටිකකින් එයි...

කියාගෙන අප්පා රූම් එකෙන් ගියා...

🐰ඇහ්...🙂මොකෑ..

⤆⤆⤆⤆⤆⤆⤆⤆⤆⤆⤆⤆⤆
මං කතාව වෙනස් කරා...කලින් acc එකෙ තිබ්බ එකට වඩා ගොඩක් වෙනස් මුල ඉදන් කියවන් එන්න නැත්තන් පැටලෙයි..😁🍓💜❤️

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now