💛𝗛𝗘𝗔𝗥𝗧 𝗕𝗘𝗔𝗧💛Part 19☀

253 36 6
                                    

එකපාරටම මුහුණට වැටුනු හිරු එලිය නිසා හොදට නිදන් හිටපු ටේහියුන් කෙදිරියක් එක්ක තව ටිකක් බ්ලැන්කට් එක අස්සට රින්ග ගත්තා..මේ දිහා දැකලා කට කොනෙන් හිනා උන ජන්කුක් ටේගේ බ්ලැන්කට් එක උදුරලා ටේගේ ඇග උඩට පැනලා ටේව කිති කවන්න ගත්තේ ටේට උස්මත් හිර කරලා...

🐯අහ අහ ඇති අනේ බඩත් රිදෙනෝ🤣

🐰කොලේජ් යන්න තියන නිසා නවත්තනවා ආහ් මට නම් මදි ඒ උනාට..🤣🤣

🐯ආ ඇත්තද ඉන්නවකෝ අල්ලගන්න කොහොමත් මට ඔයාගෙන් දැන ගන්න ගොඩක් දේවල් තියනවා..

🐰පේනො පේනො...දැන් ගිහිල්ල වොශ් එකක් දාගෙන ලෑස්ති වෙනවා..කම්මැලියා මං වගේ හැදෙන්න හුම් අපි ඉරටත් කලින් නැගිටින කොල්ලො..😌

🐯අහ්නේ ඇත්තට...🤣මං නම් හිතුවේ ඉර බැස්සහම නැගිටින කොල්ලෙක් කියලා..

🐰යාහ්..

ජන්කුක් ටේට ගහන්න පන්නද්දි ටේහියුන්ග් ඉක්මනට වොශ් රූම් එකට පැන ගත්තා...

⏳⏳⏳

at college🏫

🐯ඔය මහත්තය හැමදෙයක් ම විස්තරාත්මකව මට කිව්ව නම් හොදා...

ජන්කුක් දිහා සැර බැල්මක් දාන් ටේ කිව්වම ජන්කුක් ශේප් එකට අහක බලා ගත්තා...

🐰හුම් හුම්ම්..එහෙනම් අපි කොලේජ් ඇරිලා රෙස්ටුරන්ට් එකකට යමු..😁first date

🐯කපටිම නෑ නේ..

🐰හෙ හේ අන්න එනවා දයාබර අපායෙ සහයකයො දෙන්නා..

ඈති තමන්ලා ඉන්න පැත්තට ඇදෙන යුමින් ඩබල දිහා බලාගෙන ජන්කුක් කිව්වම ටේත් ජිමින් එනකන් ඉවසිල්ලක් නැතුව ඉදියේ උන දේවල් කියන්න...

🐯අහ් කොටෝ ඔයා මට අර කිව්ව නෝට් එක දුන්නෙ නෑ නේ ඒක දීපන් කෝ..වරෙන් වරෙම්..

ටේ ලොවෙත් නැති නෝට් එකක් ගැන කියලා ජිමින්ව ඇදන් ගියේ ජිමින් කම්පියුස් වෙලා පුස් වෙලා රොස් වෙනකොටයි..

🐱හරිද හරිද..😋

🐰මොකද්ද බිලාලයෝ..

ජන්කුක් නොදන්න ගානට ඇබරෙන ගමන් ඇහුවා

🐱අහ්ම් අහ්ම්ම්..තෝ දන්නෙම නෑ..😌

🐰හරි හු##...

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now