🖤𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓🖤🌸PART11🌸.

257 42 0
                                    

ටේහ්‍යුන්ග් ක්ලාස් එකට ගිහින් බෙල්ල හතර වටේටම කරකව කරකව හෙව්වේ ජන්කුක් ව..ඒත් ජන්කුක් ක්ලාස් එකේ නැති වෙනකොට ලීසවත් ක්ලාස් එකේ ඉදියේ නෑ...ටේට ලොකු දුකක් එක්ක ලොකු තරහවකුත් ආවා...ටේ ඩෙස් එකට අතමිට මොලවල ගහලා නැගිටලා යන්න හැදුවත් යන්න බැරි උනේ ක්ලාස් එකට මැත්ස් සර් ආව නිසා...මැත්ස් සර් ගේ ජාතිය අමතන ගමන් ටේ ආයේ වාඩි උනා ..තමන්ගේ දිවෙන් කම්මුල ඇතුලු පැත්තට අනින ගමන් ටේ ගිනි ගන්න ඇස් දෙකෙන් බලන් ඉදියා..

🐣ටේ මේකට උත්තරේ දන්නවද...

ජිමින් ටේට ඇනලා අහන කොට ටේ ජිමින් දිහා බැලුවා...ටේගේ ඇස් දැක්ක ජිමින් ට කෑ ගැස්සෙද්දි මුලු ක්ළාස් එකම ජිමින් දිහා බැලුවා....

🐣ඇආආආආහ්..ම්

🐹මොකද යකෝ කෑ ගහන්නෙ...

🐣න්..නෑ නෑ මුකුත් නෑ සර්...

ජිමින් ට හීන් දාඩියත් දාල වෙව්ලන කොට ටේ නම් මේ දිහා බලන් ඉදියේ මූට මොන යක්සයා ආරූඪ වෙලාද කියලා

🐯මොකද යකෝහ් වෙව්ලන්නෙ මේ...

🐣ට්..ටේ උබේ ඇස්...එව්වා රතු පාටයි..

🐯මොකහ්...

🐣ඔව්...මේ බලන්න කෝ

ජිමින් ෆෝන් එකේ සෙල්ෆි කැම් එක ඔන් කරලා ටේහ්‍යුන්ග් ට දුන්නා...

🐯ආහ්...මේ මේ මොකද මේ...අනේ නෑ මේ කෝමද වෙන්නෙ...

ටේ පුටුවත් පස්සට පෙරලන් ඇස් දෙක තදින් වහගෙන කෑ ගැහුවා...

🐹මොකද යකෝව් කෑ ගහන්නෙ තොපි දෙන්නා...

කියපු ජින් ටේහ්‍යුන්ග් ලගට ගියා...ටේහ්‍යුන්ග් තදින්ම එයාගේ ඇස් වහන් ඉදියා...ජින් තමන්ගේ උපරිම ශක්තිය දාල ටේගේ අත් දෙක දෙපැත්තට කරාඅ....ටේගෙ ඇස් දැක්ක ගමන් ජින් දන ගැහුවා...ගැවුවා නෙවේ ගැහුනා...

🐯සර්...නැගිටින්න ඇයි මේ...

🐹නැ..නැ මාත් එක්ක එන්න කෝ..

🐯කොහෙද...ස...

ජින් ටේහ්‍යුන්ග් ව ඇදන් ප්‍රින්සිපල් ඔෆිස් එකට ගියා...

j͏i͏k͏t͏⃝ʷᵃⁱᵏʸ⃟̻̻̻̻̻⃛࿐🍷

.

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now