🖤Heart beat🖤⃟◍̸̸̸̸̣̣̣❀Part 03🍷

374 52 1
                                    

Jungkook pov..♡♡➩➩➩

මං දැක්ක අර ගස් වැද්දා ක්ලාස් එකෙන් එලියට යනවා...ඌ යනවත් එක්කම මාත් නැගිට්ටේ උගෙ පස්සෙන් යන්න හිතන් ඒත් මේ කෙල්ලො එක්ක බෑ නේ...වට කරගෙන උස්ම ගන්නත් බෑ .බැරිම තැන් මං ඔක්කොටම බැනලා එලව ගත්තා...පස්සෙ මං ඉක්මනිම් ක්ලාස් එකෙන් පැනලා එලියට ආවත් මට ඌව මගහැරිලා...මං තරහා පිට කර ගන්න හිතාගෙන වොශ් රූම් එක පැත්තට එනකොට මං දැක්ක කව්ද කලු ඇද ගත්ත මනුස්සයෙක් ටේගේ කටට මොකද්ද තියාගෙන ඉන්නවා..හතුරා උනත් මේ වෙලාවේ අහක බලන්න බෑ...

මං පැනපු ගමන් අරූට විසි වෙලා යන්න ගැහුවා..ඒකා ගිහිල්ල සින්ක් එකේ ගැට්ටෙ හැප්පුනා...ඒ එක්කම ඌ බිමට රූරා වැටුනා...මං හිතන්නෙ ඌට සිහිය නැති උන...

මං ඉක්මනට ටේ ලගට ගියා...දෙතුම් පාරක් කතා කරලත් ප්‍රතිචාරයක් නැති නිසා මං ඌවත් උස්සගෙන college එකේ කවුරුත් නැති clz රූම් එකකට එක්කන් ආවා...

4 hours latet🍻

පැය 4 ක් ගිහිල්ලත් තාම මේ යකාට සිහිය ආවේ නෑ...මොනා නැතත් නිදාගෙන ඉන්න කොට ඒන්ගල් කෙනෙක් වගේ...

පුහ් මට පිස්සුද ...මූ ඒන්ජල් නෙවේ වල් කොටියෙක් පුහ්...😒

ටිකක් වෙලා යනකොට මට කෙදිරිලි සද්දයක් ඇහුනා...ඒ එක්කම බලන කොට අරූට සිගිය ඇවිත් ..

'ආ තමුසේ නැගිට්ටද '

'ත..තමුසේ මොකද මෙතන...අනික මං කොහොමද මෙතනට ආවෙ....කව්ද ඒ මිනිහා...😳ඒ ඒ ඉදියේ තමුන්ද...තමුසේ මට මොකද්ද කරේ...කියනවා මිනිහෝ තෝ..මාව කෑව හයියූ මගේ....'

ඉතුරු කියන්න නොදී මං උගේ කට වැහුවා..😒

'යා තමුසේ හිතන් ඉන්නෙ මං ඒ වගේ එකෙක් කියලද...උදව්වක් කරාම කැත කතා කියන්න එපා...මං වොශ් රූම් එකට එනකොට කව්ද මිනිහෙක් තමුසෙගේ කට වහන් ඉදියා මං උට ගහල උබව මේ ක්ලාස් එකට ගෙනාවේ..."

"උබට තිබුනා මාව ක්ලාස් එකට එක්කන් යන්න ඇයි මාව මෙහෙ ගෙනාවේ බල්ලො...🤌"

"ඊලගට maths ඕකට ගියොත් මට තව කන්න වෙනවා කියල දන්න නිසයි නොගියේ....අනික මං තෝව එක්කන් ගියාම අනික් උන් මොනවා හිතයිද පුහ්...😒"

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now