💜(ℌ𝔈𝔄ℜ𝔗 𝔅𝔈𝔄𝔗)💚ₚₐᵣₜ16🌺🍻

250 41 0
                                    

🐰ෂැහ් ලැජ්ජාවේ බෑ හිත් කියවන්න පුලුවන් කියලා එකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවැයි..

බෙඩ් එකෙන් වාඩි වෙන ගමන් තමන්ටම මුමුණ ගත්ත ජන්කුක් ටේගේ මුහුණ ලගට ලං වෙලා දිගු සුසුමක් අර ගත්තා...

🐰ම්ම්ම්හ් සුවදයි..

කියපු ජන්කුක් ටේගෙ බෙල්ල අස්සෙ මූන හන්ගන් නිදා ගත්තා...

⌛⌛⌛

🐯අහ්...

ටේට තද හිසරදයක් එක්ක ඔලුවෙන් දැඩි බර ගතියල් එක්ක ඇස් ඇරියා..ඒ මුලු කාමරේ වඩාම අමාරුවෙන් ඇස් යැව්වා...

🐯ආහ්..

කලින් වෙච්ච දේවල් එකින් එක මතක් වෙද්දි ටේ ඔලිවත් අල්ලන් හෙඩ් බෝඩ් එකට හේත්තු උනේ තදින් ඇස් පියමින්...

🐰ට්..ටේ මොකද අමාරුද.

🐯ක්..කි.මොනවද මේ වෙන්නෙ කව්ද ඒ මිනිස්සු..කොහොමද අපි එක පාරට කොලේජ් එකෙන් ගෙදරට මතු උනේ...එතකොට ×###$%@

කියවන කොට උඩ පහල යන තොල් දිහා ඉවසීමෙන් බලන් ඉදපු ජන්කුක් ක්ශනිකව ටේගෙ තොල් තමා නතු කර ගත්තේ ඉතාමත් සීරුවට...

ටික වෙලාවලින් ටේගේ තොල් වලින් ඈත් උන ජන්කුක් ටේගේ තොල් පෙති අතින් පිරි මදින ගමන්..

🐰දැන් ඔය කියැව්වා ඇති බබා..ඔච්චර වේගෙන් කියවලා ඔයාට උස්මත් හිර වෙයි...ඔයා ඔය කියපු ඔක්කොටම උත්තර ලැබෙයි ටිකක් ඉවසන්න කෝ..

ටේගේ මුව තමන්ගේ අතින් වැහුව ජන්කුක්
ටේගේ ඇස් දිහා බලන් හස්කි වොයිස් එකකින් කිව්ව ජන්කුක් ටේගේ ගැඹුරු ඇස් දිහා තව උමනාවෙන් බලන් උන්නා...

🐯ම්ම්ම්ම්ම්...ම්ම්ම්ම්

🐰මොකක්...

🐯ම්ම්ම්ම්ම්ම්..

🐰ඈහ්..තේරෙන්න කියකෝ..

🐯ම්ම්..ම්ම්ම්..ක්ක්ක්ක්..

🐰අහ් අත..හි හී සොරි දැක්කෙ නෑ...

🐯මොනවද ඌරො ඒ කරේ...ගස් ගෙම්බා..වැලි පොලගා සාලයා ගිනිමකරා ඌරා ගොටුකොල වස්සා බැටලුවා ඇනකොන්ටා ගස් ගෙම්බා උනහපුලු උගුඩු ගල් කැර###2573

ටේගේ කිය විල්ල දිහා හිනා වෙවි බලන් ඉදි ජන්කුක් ටේගේ දෙතොන් නැවත සැරයක් තමා නතු කර ගත්තේ ටේ අත මිට මොලවලා ජන්කුක් ගේ පපුවට ගහන කොටයි...

🐰ආදරෙයි..

🐯ඇහ්..

🐰මං ආදරෙයි..

🐯මොකක්...

🐰මම jeon jungkook වන මම kim taehyung ට ආදරෙයි...

🐯ක්..කි ඔයා මේ කියන්නෙ ඇත්තමද...

🐰ඔව් මැනික මම් ඔයාට ගොඩක් ආදරෙයි...ලෝකෙටම වඩා ආදරෙයි..මං මුලදි ඔයාට අර විදියට සැලකුවා තමයි මට ඔයාව ඇහැට පේනකොටත් ගොඩක් තරහා ගියා ඒත් ටේ කොහොම කොයි වෙලේ ඇති උනාද මං දන්නෙ නෑ...කොහොම හරි මං ඔයාට ආදරේ කරන්න අරන් මට වත් නොදැනි මෙච්චර දවසක් මං මගේ හිත එක්ක තර්ක කරා...අන්තිමට මම තේරුම් ගත්තා මං ඔයාට ගොඩක් ආදරෙයි please ටේ පරන දේවල් අමතක කර---

🐯මං කැමති නැහැ mr.jeon jungkook මං තමුසෙට කොහොමට වත් කැමති නෑ...කරුනාකරල මගේ රූම් එකෙන් එලියට යන්න...

🐰මො..ම්..ම්කක් ටේ..

ජන්කුක් ට දැනුනේ එයාගේ මුලු ලෝකෙම දෙපා මුල කඩන් වැටුනා වගේ..

ගිනි ගන්න හතවත අතට මිරිකෙන වේදනාව ඇස් වලින් පනින්න පොරකට කදුලු හැමදේම දරාගෙන ටේ ලගට අඩියක් යමින් ජන්කුක් අහුවේ ටේත් ඉකි ගහන්න පටන් ගද්දි..

🐯මං තමුසෙට එක පාරක් කිව්ව නේ යනවා අර කටුස්සි ඉන්නෙ ඒකි එක්කම ඉන්මව...

ජන්කුක් ව රූම් එකෙන් තල්ලු කරලා දොර වහලා හයියෙන් කෑ ගහපු ටේ බෙඩ් ශීට් ඔක්කොම ඇදලා දැම්මෙ ලොකු ආවෙගෙකින්..

🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾

🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_ʲⁱᵏᵗ ʷᵃⁱᵏʸ_⦀⦁⃟🪷

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now