🖤༺𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓༻🖤⃝♡PART 24

217 29 6
                                    

24 hours before the red moon..🌕🖤🦇

🐯අහ් කුකී මගෙ ඇග රිදෙනව නේ හොදටම...

🐰එහෙම තමයි ටේ ඉවසන් ඉන්න පරිවර්තනය නිසා එහෙම වෙන්නෙ...

🐯ම්ම්හ්...කුකි මට බයක් දැනෙනෝ  පැය විසි හතරකටත් වඩා අඩු කාලයක් තියෙන්නෙ

ටේහ්‍යුන්හ් කියන කතාවට ජන්කුක් ටේහ්‍යුන්හ් වැලද ගෙන ඔලුව අත ගෑවේ ටේගේ බය නැති වෙන්නයි

🐰ටේ අහන්නකො ඔයාමනෙ කිව්වෙ අපි දෙන්නට අපි දෙන්න ඉන්න කන් කාටවත් මුකුත් කරන්න බෑ කියලා ඒක නිසා බය නැතුව ඉන්න..

🐯ම්ම්හ්..

_____________________'''_____

ඔවුන් ඔවුනොවුන් සනස ගද්දි තවත් තැනක,...

"හොයා ගත්තද තැන..."

"එසේයි උතුමානනි xuizeker වංශ මාලිගාවෙයි එය තියෙන්නෙ..."

"ඕහ්..එහෙනම් වැඩේ ටිකක් අමාරු වෙයි වගේ...

"එසේයි උතුමානනි.."

"මෙන්න ඔබට මගෙන් ත්‍යාගයක් එම ස්තානය හොයා ගත්තට.."

එසේ කියූ ගොරෝසු හඩක් තිබූ පුද්ගලයා තම ඉදිරියේ දන ගසන් ඉන්න තම සේවකයාව දූවිල්ලක් කර මහ හඩින් උම්මන්තකයෙකු මෙන් සිනා සුනේ එම ස්තානය තනිකරම දැන ගත යුත්තෙ ඔහුයි කියා සිතමිනුයි..

" මානික්‍යෙ බලya මා තුලට ඇද ගත්තම එතකොට මේ මුලු විශ්වයම මගෙ අතේ..."

ඔහු නැවත වරක් උමතුවෙන්  සිනා සුනේ
ඔහුගේ ඇස් බල තන්හාවෙන් උතුරා යද්දි...

එම විශාල කාමරයේ දොරටුව ඉදිරිපස සැගවිලා කාමරය තුලට කන්දීගෙන හිටපු  ඔහුගේම අයියා කට කොනකට නගාගත් සිනාවක් සමගම එතනින් නික්මුනේ තම මලනුවන් ව මරා දමා හෝ එය ඔහුගෙ අතට ගන්නවා කියල සිතමිනුයි..

..⏳⏳⏳

♛දැන් 11:00 හරියටම තව පැයයි ඉතුරු...

ටේගෙ අප්පා ටේහ්‍යුන්ග් සහ ජන්කුක් දෙස බලමින් බැරෑරුම් පෙනුමකින් කීවෙ දෙදෙනාගෙම හිත් මොහොතකට කලබල වෙද්දි..

🐯එතකොට අප්පා මම පරිවර්තනය වෙන්න ඕන කොහෙද ඒකටත් වෙනම තැනක් තියෙද...

♛ම් ඔව් ඔයා හද එලිය වැටෙන තැනකට යන්න ඕන..තව පැය බාගයකින් යන්න...ටේ පරිවර්තනය වෙනකොට දෙන්නම එකටම ඉන්න..

🐰ඇයි අප්පා ඒ...

♛ඒක ඔය දෙන්නගෙ විශේෂත්වය...රතු හදේ ආශිර්වාදය එතකොට ඔය දෙන්නට ලැබේවි...

🐰එතකොට අප්පා ඒ මානික්‍ය මොන වගේ තැනකද තියෙන්නෙ ඒක විනාශ කරන්න ඕන එතනම තියලද නැත්නම් එතනි___

♛මේ සංකේත වල විදියට නම් ඒ මානික්‍ය තියෙන්නෙ මංදිරේ උඩම මහලෙ හොදට හද එලිය වැටෙන තැනකයි තියෙන්නෙ ඒ වගේම ඒ මානික්‍ය සාමන්‍ය හද කිරණට හිරු කිරණට පේන්නෙ නැහැ...ඒක රතු හද කිරණ ට විතරක් පේනදෙයක් එතන උල් හැඩැති ගලක තමයි ඒ මානික්‍ය පිහිටලා තියෙන්නෙ..මානික්‍ය විනාශ කරන්න ඕන එතන තියෙද්දිමයි වැරදිලවත් ඒක වැරදි අතකට යන්න තියන්න එප..

🐰ඔව් අප්පා...

♛ම්ම් එහෙනම් දෙන්නම ෆයිටින්ග් ...දන්නවත ඔයාල මේ පැත්තෙන් සූදානම් වෙනව වගේම ජන්කුක්ගෙ අප්පත් එහෙන් සූදානම් වෙලා ඇති..ජන්කුක් ටේ හොද අවදානෙන් පැටව්නේ ඒ වගේම එතනදි ඕනම දෙයක් වෙන්න පුලුවන් හැමදේටම ලෑස්තියෙන්.
..

🐰 "හරි අප්පා... තව විනාඩි 15 තියෙන්නෙ ටේ අපි යමු "

ඔවුන් දෙදනා එතනින් නික්මෙද්දි ටේගෙ අප්ප සුසුමක් හෙලලා  පාර්තනා කරේ කිසිදු නරකක් වෙන්න එපායි කියා...

*A.n :- කීප දෙනෙක්* *අහලා තිබ්බා හද* *පායන්නෙ රෑ 12:00 ට ද කියල..*

*හත්වලාමෙ ඒම නෙවේ...🤌සුදු පාට හද රතු පාටට හැරෙන්නෙ ඒ වෙලාවට වැරදි විදියට වටහාගෙන ඇත්නම් නිවැරදි කර ගණු මැනවි...🥲*

_ʲⁱᵏᵗ ʷᵃⁱᵏʸ_⦀⦁⃟🎭🍷

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now