🖤𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓🖤⃟⃘̻̻̻ͅ ̸⚔𝚙𝚊𝚛𝚝21🍷

204 33 10
                                    

One weeks before the red moon ...🖤🌕🍷

♛ටේ දැන් ඔයා හැමදේටම ලෑස්තිවෙන්න...ඔයාගේ සියලුම බලයන් දැන් ඇහැරිලයි ඉන්නෙ...ඔය දෙන්නටම තව සතියයි තියෙන්නෙ දන්නවනෙ..මේක ජීවිතෙත් මරණයත් අතර යුද්දයක් කාට මොනවා වේවිද කියන්න බෑ..දෙන්නම තම තමන්ව ආරක්ශා කර ගන්න...ටේගෙ පරිවතනෙන්ත් එක්ක ඔයාලට ඉතුරු වෙන්නෙ මිනිත්තු 21 ඒ විසි එක තුල  ඔය දෙන්නට දැනෙන්න ගනීවි හරියට ඒ දේ ඔයාලට කතා කරනවා වගේ...ඔයාලට තියෙන්නෙ ඒක පස්සෙන්ම ගිහිල්ල ඒක හොයාගෙන විනාශ කරන්න..ඔයාල ඒ යන ගමනේ ඔයාල වෙන කිසිදේකට අවදානය දෙන්න බෑ මොකද එහෙම උනොත් ඔයාලව මෝහනය වෙන්න පුලුවන්..අරමුණෙන් ඉන්න..ඒක විනාශ කරපු ගමන් හැරිලවත් බලන්නෙ නැතුව එන්න... ඔයාල ඒක විනාශ කරලා මිනිත්තු තුනක් ගත වෙන්න කලින්  ඔය තැන  පුපුරලා විනාස වෙනවා..ඊට කලින් ඔයාල ඒකෙන් එලියට එන්න ඕන ...ඔයාලට මුහුණ දෙන්න තියෙන එකම අභියෝගේ ඒක විතරක් නෙවෙයි..

ජන්කුක් ඔයාගේ අප්පා  මේ දවස එනකන් ගොඩක් කල් මග බලන් ඉදියා එයා අනිවාරෙන්ම එදාට එතනට එනවා එයාගෙ අතට ඒ දේ ගියොත් වෙන්නෙ මහ විනාශයක් ඒක නිසා ඒක එයාගෙ අතන යන්න කොහොමත් ඉඩ තියන්න එපා..එයා ඔයාට අප්ප උනාට එයාට ඔයා පුතා නෙවෙයි..මං කියන දේ තේරෙනවා නේ දරුවෝ..දෙන්නම පරිස්සමෙන් මේ කියනව වගේ නෙවේ මේ දේ ඊටත් වඩා බයානක වෙයි..

🐯🐰අපිට තේරෙනවා  අප්පා අපි ඒක හරියටම කරන්නම්...

දෙන්නම එකවිට හඩනගා කියද්දි ටේහ්‍යුන්ග් ගේ පියා ඔවුන් දෙදෙනාව වැලද ගත්තා...

තමන්ලා හට කරන්න තියෙන්නෙ සුලුපටු කාරියක් නොවන බව දෙදෙනාටම වැටහෙද්දි දෙදෙනාම එය සදහා මුහුණ දීමට පුහුණු වූවා..මාස තුනකට පෙර පරම හතුරො මෙන් සිටිය ඔවුන් කල් යත්ම ආදරවන්තයෝ  වූ හැටි මාස දෙකකට පෙර ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ බලයන් අවදි කරන්න ප්‍රතම පියවර තැබූ විදිය..එතැන් පටන් විවිදාකාර අභියෝගයන්ට මුහුණ දීලා මාස එකහා මාරක කාලයක් තුල ටේව සම්පූර්ණයෙන් පුහුණු කරලා අද වන කොට මේ තත්වයට ඇවිත් ඉන්නවා දැකලා ටේහ්‍යුන්ග් ගේ පියා ගොඩක් සතුටට පත් වූනා..සතුටු කදුලු තුලින් අතුරු දහන් වූ ඔහු..ඔහුගේ පුතුන් දෙදෙනට තනියම සිටින්න කාලය වෙන් කරවා දුන්නා...

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now