💙𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓💙💎Part12💎

253 44 0
                                    

🐰lisa..ඔයා වැඩේ නියෙමට කරා බේබි ඩෝල් ...😏


































(තව ටිකක් පල්ලෙහට)





































































































💋පැලෑන්ඩ ඇට ගෙම්බා...ඕක ජෙනී ඔන්නිට ඇහෙන්න කිව්ව නම් ටෝයි මායි දෙන්නම කපෝති..පව් අර අහිංසක කොල්ලා...ඉරිසියා වෙන් පුපුර පුපුර ඇත්තේ....

🐰ඒක තමා මටත් වෙන්න ඕන...😏

💋මොකක්...

🐰ම්ම්ම් මට ඕන ඒකගෙ ඇග ඇතුලේ ඉන්න රාක්ශයව අවදි කරන්න...

💋ඇහ්...තේරෙන්න කියහං කෝ

🐰ම්ම්ම් මේකයි ටේ ඕන්නුවේ නැති උනාට මං වෙන එකියක් එක්ක කතා කරත් එයාට ඉරිසියයි...ඉතීඊඊම්..මං ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගත්තා...එයාට ඉරිසිය හිතෙන කොට කේන්ති යනවස් කේන්ති යනකොට බලයන් අවදි වෙනවා...

💋වාහ්...අහෝ දෙවියනි මේ වගේ පුත්තලම් බූරුවෙක් ට මේ වගේ වටිනා මොලයක් දුන්නෙ මන්ද..

🐰පල කටුස්සි...

💋ඒක නෙවේ උබ දැන් කියන විදිහට ටේට ඉරිසියයි නම් ඒ කියන්නෙ ඌ උබට කැමතී වත්ද ආව්ස්....🤭

🐰ඌ කෙසේ වෙතත් මට නම් ඌව දකින කොට පිස්සු වගේ..ඒ තොල් දැක්කම හපලා කන්නමයි හිත ඒ බෙ-

💋ආශ් නවත්තපන් වල් හාව...අසරන කරන්න එපා යකෝ...අනේව් මගේ තනිකට ජීවිතෙ මං යනවා සෙද්ද.

🐰හා හා පලෑම් කෝ..

💋ඔහේ එන් නැතෙයි...

🐰උබ පලයන් මට අත්‍යවශ්‍ය කාරියක් තියනවා කරන්න...

ජන්කුක් ට යනවා කිව්ව ලීසා ක්ලාස් එක පැත්තට ගිය...

🐰....හෙලෝ📞

👤...හෙලෝ උබ දැන් මං කියන විදියටද ඔය වැඩ කරන්නෙ...📞

🐰....ඇයි මං ඔයා කියන විදියට වැඩ කරන්න ඕන...ආ..ඔහෙට කොහොමත් ම මට නීති දාන්න බෑ...📞

👤කට වැඩී දැන් උබේ මතක තියා ගනින් කාටද උබ කතා කරන්නෙ කියලා අරකව කොහොම හරි මරපන්....
උබේ ඔම්මව යහතිම් ඕන නම්...

🐰ආශ්..තමුසේ මගේ අප්පමද..ආ..බල තන්හාව නිසා තමන්ගේ දරුවවත් විකුණන්න..ආ ජරා මිනිහා..ඔම්මා ඔහෙට රැවටුනා..නැත්තන් මේ කිසි දෙයක් නෑ..පුලුවන් දෙයක් කරනවා මේ පාර මං තමුසේ කියන එක අහන්නෙ නෑ...😏

🧔ආ ඒකත් එහෙමද එහෙනම් උබේ ඔම්ම උබව සදහටම දාල යාවී...😏උබට විදවන්න වෙයි ජන්කුල් (කුරිරු හිනාවකිම් හයියෙන් හිනා උනු mr.jeon ඇමතුම විසන්දි කරේ ජන්කුක් ගේ කකුල් පන නැති කරලා )

🐰මගේ ඔම්මට මුකුත් වෙන්න දෙන්නෙ න්ඈ.ඔම්මා ඔය බය වෙන්න එපා...

---------------------------===========--------------------------

🐹ජූන් ඔයා ඉන්නවද... ටේව අරන් ආපු ජින් ඔෆිස් එක දෙහරල යන්න තරම් හයියෙන් කෑ ගැහුව..

🐨අහ්..ඔව් ඔව්..ජි--- ජින් ගේ සද්දෙට මේසෙ යට ඉදලා එලියට අපු නම්ජූන් හිටි තැන ගල් උනේ ටේගේ ඇස් දැකලා..

🐨ජි..ජිනී මේ ලමයගේ ඇස්..

🐹ඒක තමා ජූනි මේක අනිත් ලමයි දැක්කොත් කලබලයක් වෙන්න පුලුවන්..ඒක නිස මේ ලමයගේ ගෙදරට කතා කරොත් හොදයි නේද.

🐨මං දැන්ම හොයලා බලන්නම්..

නම්ජින් ඩබල කතා වෙන අතරේ ටේ නම් හිටියේ මේ ලෝක සිහියෙන් නෙවේ..ටේ ගොඩක් තරහෙන් ඉදියේ..තරහ කොච්චරද කියනවා නම් මුලු ඔෆිස් එකම උනුසුම් වෙන්න ගියේ තප්පරයයි..

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ජන්කුක් තරහෙන් claz තියන පැත්තට ගියා..ජන්කුක් ක්ලාස් එක තුලට යනකොටම ලීසා ඇවිත් ජන්කුක් ගේ ඇගේ හැප්පුනා..

🐰මොකෝ කව්ද එලවන්නෙ...

💋එලෙව්වෙ නෑ බස්සො ටේව ජින් සර් ඔෆිස් එකට එක්ක ගිහින්..ජිමිනුත් හොල්මල් දැකලා වගේ වෙව්ලනවා...

🐰ආශ් මට ඔය සර් කාරයව නම් පේන්න බෑ...උබ ඇතුලට වෙලා හිටපන් මං යනවා ඔෆිස් එකට

💋ඒත් කූ..ආශ් මේ වස්සා මොනවා කර ගනීද දන්නෑ...

*ටේහ්.....*

ජන්කුක් ඔෆිස් එකේ දොර කඩලා යන්න තරම් හයියෙන් දොර ඇරගෙන ඇතුලට ආව.. ජන්කුක් ව දැක්ක ගමන් ටේගෙ තරහා දෙගුණ උනා..(තරහා × තරහ = ශක බූම් 😂🫴)කොච්චරද කියනවා නම් ඔෆිස් එකේ තිබ්බ වීදුරු ඔක්කොම බිදුනා..නම්ජින් ඩබල නම් හොදට බය වෙලයි ඉදියෙ..

ජන්කුක් ට කරන්න දෙයක් නැති තැන පැනලා ටේව හයියෙන් බදා ගත්තා..

ඒ පාර නම් ටේගේ තරහා ටිකක් නිවුනා නමුත් ඇස් වල පාට නම් වෙනස් උනේ නෑ...ටික වෙලාවක් එහෙම ඉදපු ටේ ජන්කුක් ව වැලදගෙන "ඉන්න මාත් එක්ක " කියනවත් එක්කම faint උනා..

_ʲⁱᵏᵗ ʷᵃⁱᵏʸ_⦀⦁⃟🎭🍷

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now