🤍HEART BEAT🤍🌹part09🌹

245 44 0
                                    

🤍𝐇𝐄𝐑𝐓 𝐁𝐄𝐀𝐓🤍🌹part 10🌹

ජන්කුක් සුගා එක්ක class එක ඇතුලට ගියා...ඒ එක්කම කොහොදො ඉදන් කඩන් පාත් උන ලීසා හූ තියාගෙන ජන්කුක් ගේ අතේ එල්ලුනා...

(lisa 💋)

💋oppa ඔයා මාර හැන්ඩ්සම් වෙලා නේ ...ඔන්න අද නම් number එක ඕනිමයි..😁

ලීසා ජන්කුක් ගේ අතක් පද්ද පද්ද ජන්කුක් ගේ මූනට ලන් වෙලා කිව්වා...ඒත් ජන්කුක් බලන් ඉදියේ clz එක ඉස්සරහා තමන් දිහා පුපුර පුපුර බලන් ඉන්න ටේ දිහා...

ටේව දැක්ක ජන්කුක්ගේ ටිකිරි මොලේට සුපිරි අදහසක් පහත් උනා...

💋 හෙලෝ කුකී..කොයි ලෝකෙද ඉන්නෙ...

එතකොට තමා ජන්කුක් පියවි සිහියට ආවේ...

🐰අහ්..ඈ..හා..හා දෙන්නම්...

ජන්කුක් ටේ දිහා බලාගෙන කට කොනකට හිනාවක් අරන් නම්බර් එක ලීසට දෙන්න කැමති උනා...

💋මොනවද ඔප්පා දෙන්නෙ...

ලීසා දත් තිස් හය සේල් දාල ඇහුවා..

🐰නම්බර් එක...ඇයි ඔයාට මොනවද ඕන...

ජන්කුක් වල් මූනක් ලිසා දිහාට දාල ඇහුවා...

💋omg...මේ ඇත්තමද ඔප්පා...

🐰හ්ම්ම්..හැබැයි මට බාප්පා ගාන් එන්න එපා...මං ඔහෙට වඩා මාස 8 ක් බාලයි...පුහ්..

💋sorry කුක්..ආය්‍ර කියන්නෑ දෙන්නකෝ ඉතිම්..

🐰කෝ දෙන්න්

ලීසගේ අත දිහාට අත දික් කරලා ජන්කුක් ෆෝන් එක ඉල්ලන කොට ලීස හිතුවේ වෙන දෙයක් ලීසා ඉක්මනටම තමන් ගේ අත ජන්කුක් ගේ අත උඩින් තිබ්බා...

🐰මේක නෙවේ හලෝ ෆෝන් එක දෙනවා...😑

ලීසගේ අත ගසලා දාපු ජන්කුක් ලීසගේ ෆෝන් එක අරන් නම්බර් එක සේව් කරලා ලීසගෙ අතට දීලා ගිහින් තමන් ගේ පුටුවේ වාඩි උනා...

💋ආහ් දෙයියනේ..."Daddy" වාහ් මට නිකන් කලන්තේ වගේ.

🐯Daddy...wtf..jeon..මම තමුසෙට හොද වැඩක් කරනවා දිව දහයේ වල් අලියා..

තමන්ගේ අත මිට මොලව ගත්ත ටේහ්‍යුන්ග් ලීසගේ ඇගේ හැප්පීගෙනම ගිහින් තමන්ගේ ඩෙස්ක් එකේ වාඩි උන..හැප්පුන පාර ලීසා ගිහින් දොරේ හැප්පිලා චූටි නහය චප්ප කර ගත්තා.

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now