💜𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓💜Part10🐬

252 44 0
                                    

❤️𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓❤️ part 10🪷

Jk mind : මෙයාලට මක් වෙලාද මං දිහා කන්න වගේ බලන් ඉන්නෙ..මගේ මූනෙ මොකක් හරි තියනව වත් ද

ජන්කුක් තමන්ගේ සාක්කුවට අත දාල ෆෝන් එක අරන් සෙල්ෆි කැම් එකෙන් තමන්ගේ මූන බැලුවා..

🐰ඈ..

ජන්කුක් කෑ ගහගෙන අඩියක් පිටිපස්සට පැන්නා..

jk mind :- ගස් ගෙම්බ් මං තවුසෙව bbq දානවා...වෙලාවට මං හරක් මං කන්නෙ නෑ...හුවෑ..මගෙ සස්සන කොන්ඩේ...මේ විදියත් අවුලක් නෑ මං කොහොම ඉදියත් world wide handsome  නේහ්..😌මං ඔයා ගැන බලා ගන්නම් ටේහ්‍යුන්ග්

ජන්කුක් මූන ඇද කර කර හිතන කොට ටේ නම් හිටියේ වෙනම ලෝකෙක...

tae mind :-මදැයි කොරා...වලි කුකිලෙක් වගේ ඉදියි කියලා නේ හිතුවේ....හුවෑ..ඇයි මෙයා මෙච්චර හොට්..ආශ් දැන් අර නැට්ටිච්චියො ටික එයි ඔප්ප බාප්ප ගාගෙන...ඒ මදිවට මේක කලුම ඇදන්..හුවෑ පස්සෙන්ම ඉන්න වෙයි අද නම්
🐰දැන් වත් යමුද හාමුමහත්තයා...

🐯ආව්..අම්..හා යමු..

At college..🏫

👤ee ee..අර ජන්කුක් නේද...

👤ඔව් මයු...අනීහ්...දෙයියනේ මාර හැන්ඩ්සම්

👥ඔප්පා...කුකී...හූ...ඈහ් හීක්..

කෙල්ලො ටික හූ තියාගෙන ජන්කුයි ටේහ්‍යුනුයි පැත්තට දිව්වා..ජන්කුක් නම් හැටට හෑ කොන්ඩේ හදනවා ඇස් ගහනවා එක විකාරයයි..

🐯ඕන් එනවා හිවලියෝ සෙට් එක...

හිතපු ටේ ජන්කුක් ගේ අතින් ඇදගෙන clz එකට දිව්වා

ටේ clz එක ලගට ඇවිත්  ජන්කුක් ගේ අත අතඇරලා එයා ඉන්න තැනට දිව්වා...ලමයි ගුලි කාල වගේ ජන්කුක් දිහා බලන් ඉන්නකොට ජන්කුක් ගැම්මට කොන්ඩෙත් හද හද එයාගෙ තැනින් වාඩි උනා...

🐣වලි කුකුලෝ හෙන හොට් නේ ටෙයියෝ..

🐯පලෑන්ඩ පාත්තයා...මං මේ ඔලුව ගිනි අරන් ඉන්නො උබ මගුලක් කියනෝ..

🐣ඇයි මොකෝ මල්සරා මල් දුන්නෙන් හීයක් විද්දද..

🐯විහිලු නෙවේ බන් දැන් අර නැට්ටිච්චි  එල්ලීගෙන ඒයි කුකී ඔයා මාර හොට් හීක් හූක්... ගාගෙන..

🐣ඔහෝ..දැන් කව්ද නැට්ටිච්චි..

🐯කව්ද ඉතිම් අර කටු කටුස්සි...

🐣ආහා...ආව්ස් මෙන්න මෙයාට ජෙලස් හිතිලා...ඕම යංකෝ..

🐯මං දන්නේ නෑ මට ඉරිසියයි යා ඒ---

ටේ  කිය කිය ඉදපු කතාව ගිල ගත්තේ ලීසා ජන්කුක් ගේ ඉනෙ වටේ අත් දාගෙන ජන්කුක්ගේ බෙල්ලට පහත් වෙනවා දැක්ක නිසා..ආපු කේන්තියට ටේහ්‍යුන්ග් පුටුවෙන් නැගිටලා මේසෙට පයින් ගහලා පුටුවත් වීසි කරලා clz එකෙන් එලියට ගියා...

මේ දිහා බලන් ඉදිය අනිත් ලමයි කන්පියුස් වෙනකොට ජන්කුක් කට කොනින් හිනා වෙලා ලීස වත් තල්ලු කරලා පුටුවෙන් නැගිටලා clz එකෙන් එලියට ගියා...

ටේ එලියට ඇවිත් කෙලිම්ම් පාලු clz රූම් පැත්තට ගියා...ඒත් ටේ දැක්කෙ නෑ කලු පාට දුමාරයක් එයා පස්සෙන් එනවා කියලා...ටේ ක්ලාස් එකක් ඇතුලට ගිහින්  ජනේලෙන් එලිය බලාගෙන වෙච්ච දේවල් හිතන්න ගන්න කොට ඔහුටත්  නොදැනි ඔහුගේ ඇස් වලින් කදුලු එක පිට එක කඩන් වැටුන..ටික වෙලාවක් ඉන්න කොට ටේහ්‍යුන්ග් ට දැනුනා ඔහුගේ පිටුපසින් ටිකක් පුරුදු උනුසුමක්..ටේහ්‍යුන්ග් පිටිපස්ස හැරිලා බලන කොට එතන කව්රුත් ඉදියේ නෑ..

🐯මනස් ගාත...

තමන්ට කියා ගත්ත ටේ කදුලුත් පිහිදගෙන  ක්ලාස් එකට ගියා...
කලු දුමාරයත් ටේගෙ පස්සෙන්ම ගිහින් ක්ලාස් එක  ඉස්සරහින් නතර වෙලා මිනිස් ස්වරූපෙට ඇවිත් වොශ් රූම් එක පැත්තට ගිය...

j͏i͏k͏t͏⃝ʷᵃⁱᵏʸ⃟̻̻̻̻̻⃛࿐🍷

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now