🧡HEART BEAT🧡Part08🌾🏵️

238 44 0
                                    


🧡𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓🧡Part08🌾

🐰යා අංකුට්ට...හහ් නැවතියන් ටොට කකුල් හතරක් තිබ්බට මට දෙකයි තියෙන්නෙ...හාහ් මනුස්පයෝ...

ජන්කුක් හති දදා ටේගෙ පස්සෙන් පන්නනවා...

ටේ දුවනවා...

ජන්කුක් පන්නනවා
.
ටේ දුවනවා

ජන්කුක් පන්නන්නව

මේ දෙන්න දිහා පාරෙ මිනිස්සු නම් බලන් ඉදියේ විස්සිප්ත වෙලා...

ජන්කුක් දැක්කා කොලේජ් එක ඉස්සරහ එයාගෙ අති ජාත පජාත මිත්‍රයා ජිමින් එක්ක මල් කඩනවා

කට කොනින් හිනා වුනු ජන්කුක් ඒ පැත්තට ගිහින් දෙන්නටම නොපෙනෙන්න යුන්ගිගේ කලිසම ඇද්දා..

එක පාර උන දෙයින් මාරයා ආවේස උන යුන්ගි කලිසමත් හදාගෙන පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල  බලන්නෙවත් නැතුව ක්ශනිකව ජන්කුක් ගේ සාමජිකයට හයේ පාරක් එල්ල කරා

ජන්කුක් ගේ ඇස් වලට කදුළු පිරෙනව එක්කම අත් දෙකෙම්ම තම සාමාජිකයව වහගෙන බිම පත බෑ උනා

🐱අඩේ කුක්සන්...මං හිතුවේ වෙන එකක් කියල අඩේ උබට අමාරුද..

🐰නැ..ස..නීප..යි..යාහ් උබ..මාව කෑව නම් මීට වඩා හොදයි..

යුන්ගි ජන්කුක් ගේ කනට කරලා රහසක්  කියලා ජන්කුක් වත් වාරු කරන් යුනි එකට ගිය...

මේ හැමදෙයක් ම දිහා බඩ අල්ලන් හිනා වෙවී බලන් ඉදිය ටේහ්‍යුන්ග් යුන්ගියු ජන්කුක් දෙන්න ගියාට පස්සෙ ගිහින් ජිමින් ගේ කරට පැන්නා..

🐣ආහ් යකෝ මගේ කොන්ද මං වගේ සියුමැලි සුන්දර කුමාරයෙක් ටෝ වග්‍රර් කිලෝ ගානක අලි නාම්මෙක් කෝමද උස්සන්නෙ...ආහ්..

🐯හපෝ හොද සියුමැලි...කව්ද දන්නෑ පරන ක්ලාස් අස්සෙ දමාගෙන කටවල් කන්නෙ...

🐣ම්..ම.ම කෝමද උබ දන්නෙ..

🐯කොහොම හරි හොයා ගත්තා නේ....උබලා ලව් ද..

🐣හෙ හේ ඕ...🙈

🐯අම්මෝ පැනිය

ජිමින්ගේ රතු වෙච්චි කම්මුලක් මිරිකපු ටේහ්‍යුන්ග් කරට අත දාගෙන කොලේජ් එක ඇතුලට ගියා...

🐯ඒ බන් අර තඩි හැල ගෙම්බා අද ඉදන් මාස තුනක් අපේ ගෙදර

🐣ඉක්කේ බන් උබ හැල ගෙම්බොත් ඇති කරනවද...

🐯ඒ ගෙම්බො නෙවේ බන් අර උනහපුලුවා ජන්කුක්

🐣අඩේ නෝ හතික්කෙ...මාස තුනක්.

🐯ඔව් බන්..ඌගෙ අප්ප කියිද ගිහින් ලු එයා එනකන් ඌ මෙහේ..

🐣හප්පටසිරි...අඩේ උබට හොදම වැඩේ කොව්වා හැන්ෆියා try කරලා බලාම් ඈ..

🐯සිකේ ටොගේ කැත හිත...අනික මං කැමති කෙල්ලන්ට

🐣හාරි හාරි...දැන් යමු කෝ

🖤j͏i͏k͏t͏⃝ʷᵃⁱᵏʸ⃟̻̻̻̻̻⃛࿐🍷

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now