🖤𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓🖤🍷 _Part20_ 🍷

289 38 7
                                    

🐰මැනික කාල ඉවරයි නේ මං ගිහිම් බිල් එක පේ කරලා එන්නම් මැනික ඔයා බයික් එක ලගට වෙලා ඉන්නකෝ..

🐯හරි කුකී ඉක්මනට එන්න...

ටේට කොහෙවත් යන්න එපා කියලා ජන්කුක් බිල් එක පේ කරන්න ගියා

ටේත් ජන්කුක් කිව්ව විදියට එලියට ඇවිත් බයික් එක ලගට යනකොට හැඩි දැඩි පුද්ගලයෙක් ඇගේ හැප්පුනා ටේ සොරි කියන්න ඒ මනුස්සයගේ මූන බැලුවත් හොදට හදුනන මූනක් නිසා ටිකක් ලගට ගිහින් බැලුවා...ටේ කෙනාවා අදුර ගත්තම ටේගේ මූණේ හද පෑව්වා වගේ ඒ පුද්ගලයව වැලද ගෙන කතා කරන්න ගත්තා...

🐯කායි හ්‍යුන්ග්...අයිඕ කවද්ද අනේ කොරියාවට ආවේ...ඔයා ගොඩක් වෙනස් වෙලා නේ අයි මිස් යූ සෝ මච්...

(🦊)කායි

🦊ම..ට කියන්න පුලුවන්ද ඔය කවුද කියලා ඔයා මාව අදුරනවද..

🐯මොකද්ද දැන් කියන්නේ ඈ..මාව අදුරගන්න බැයිද අනේ😤මං ටේහ්‍යුන්ග් කිම් ටේහියුන්ග්

🦊බෙයා..මේ ඔයාමද දෙයියනේ මට අදුර ගන්න බැරි උනා කොල්ලො ඔයා ගොඩක් ලස්සන වෙලා නි...අයියෝ උස්සන් දුවන්න හිතෙනෝ...

🐯ආ හා...හ්‍යුන්ග් මාව උස්සන් ගියොත් හියුන්ග් ට දත් නැතුව බත් කන්න වෙයි කොල්ලො...🤣

🦊ඇයි ටේ ඒම කියන්නෙ මොකද ආරක්ශකයෙක් වත් ඉන්නොද අපේ කොටි පැටියට දැ...

කායි පැනි මූන දාගෙන ටේගෙන් අහද්දි ටේ රතුවෙලා දුම් දදා ඉදියෙ...

🐯හෙ හේ...ඔවුනේ මට හිච්චි හා පැංචෙක් හම්බුනා...හී...

🦊අප්පේ අපිට ලගදිම වෙඩින්කේක් කන්න පුලුවන් එහෙනම්...😋

🐯හිහි...හ්‍යුන්‍ග් ඔයා කවද්ද  කොරියා ආවෙ ඇයි අපි බලන්න  නාවේ ඇ..

🦊පැට්ටො මං පෙරෙයිදා තමා ආවේ පැටියවයි සම්චෝන්වයි බලන්න එන්න තමා ඉදියේ මේ සිකුරාද මං තාම අප්පවත් බලන්න ගියේ නෑ එයාව සප්‍රයිස් කරන්න ආවේ...මගේ කා එක රෙපයාර් එකෙ තාම ඒකයි මේ ලග තියෙන හොටල් එකක නැවතිලා ඉන්නෙ ඒක හදපු ගමන් මං අපෙ පපා  වත් බලලා එයාවත් එක්කන් ඔයාලහ එනවා හොදයි නේ..

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now