❤ තිස් හතරවන දිගහැහීම 💚

374 101 28
                                    

තාත්තා එහෙම කියලා එතනින් යන්න යද්දි අම්ම කුස්සියටත් කූ ග'ගයි මායි කාමරේටත් යන්න ගියා...ඒත් මගෙ හිතට එක ප්‍රශ්නයක් ඉතුරු වුනා.. මගෙ ලෙඩවලට ජියේ හේතු වෙන්නෙ කොහොමද...

ඉතින් එතනින් පස්සෙ අපි කවුරුත්ම ආයෙ ඒ ගැන කිසි දෙයක් කතා කරන්න ගියෙ නෑ ඒත් කූ ගා'ගා නම් මාත් එක්ක ඒ ගැන කතා කලා..

ඩීඩී ඔයා කොහොමද දන්නෙ අපේ එකී කලේ බොරුවක් කියලා ශාන් බේබි දන්නවා කියලා...

"එයා මට කිව්වා "

ඉතින්

" ඉතින් කියන්නෙ එයා දැකලා ගග ගාවදි ජියේ බොරුවට වැටෙනවා .. ශෙනී ජියේ හිටිය නිසා මොකුත් නොකියා ශන්ගී ජියේව උස්සගෙන ඇවිත් ... එත් එයා දිගටම බොරු කරනවා දැක්ක හින්දා බෙහෙත් ගන්න එක්ක ගියේ .. එතකොට ඔප්පු වෙන නිසා. "

ඉතින් මෝඩයෝ කලින් දැනන් හිටියා නම් අම්මට කියන්න එපෑ අරකි කරන්නෙ බොරුවක් කියලා ... 

" ශාන්ගී කියන්න එපා කිව්වා "

එහෙනම් දැන් කීවෙ

" හෙට අම්ම ගිහින් බොරු  කිව්වොත් අම්මත් බොරුකාරයෙක් වෙන හින්දා "

හ්ම්ම්ම්... මොනවා උනත් ශාන් බේබි හොදයි.. ඒ අතින්.

...........

ඒත් ඩීඩී මට හිතා ගන්න බැරි අපේ එකී මෙහෙම බොරුවක් කරන්න හේතුව මොකද්ද කියලා

ග'ගා එහෙම කිව්වම මම අන්නෙ නෑ කියන්න් උරෛස්ස ඇකිලුවෙ හේතුව දැනන් හිට්‍යත් මේ වෙලාවෙ ඕක කියලා තවත් ප්‍රශ්න ඇති කරන්න ඕනෙ නැති නිසා.. 

ඕක හොයලා බලන්න ඕනෙ.. 

ග'ගා කල්පනා කරන ගමන් එහෙම කියල කාමරෙන් යන්න ගියෙ මටත් හිතට බයක් ඇති කරන ගමන් ...

ඊට පස්සෙ ටිකක්න් කට්ටියම කෑම කන්න ආවත් ජියේ ආවෙ නැති කොට ආයෙත් පාරක් තාත්තා කෑගහලා එයාව ගෙන්න ගත්තා ඊට පස්සෙ , පස් දෙනාම සද්ද නැතුව කෑම කාලා ඉවර උනාම තාත්තා ආයෙ එයා කියාකන් ජියේට බංගලාවට යන එක තහනම් කල වගේම පාඩම් කරන්න යාලුවාගෙ ගෙදර යන එකත් තහන්ම් කලා... ඒ වෙනුවට යාලුවව අපේ ගෙදර ගෙන්න ගන්න කියලා , ඒ දෙන්නා එකතු වුනොත් අනිවාර්‍යයෙන්ම මාව අඩවනවා කියලා දන්න නිසා මට හැමදාම අම්මා එක්ක බංගලාවට යන්න කියලා කිව්වා...  

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now