🌝 A /N 🌝

252 34 23
                                    

හී... හී.. අප්ඩේට් එකක් කියලද බැලුවේ...😁  නෑ.. නෑ... මේ එහෙම එකක් නෙමේ..😌

ආවෙ ඔයාලත් එක්ක පොඩි සාකච්චාවකට.. ඔන්න ඔයාලගේ අදහස් මට ඕනේ...😁

මෙහෙමනෙ වැඩේ... මම ඉස්සෙල්ලාම I Never Hate You  කියලා කතාවක් ලිව්වනෙ අයියෝ... ඒක ලිය ලිය ඉන්නකොට මට මේ කතාවට අදහස් පහල උනානෙහ් 🌝 ඉතින් මම ගොනා සේ ඒක හෝල්ඩ් කරලා මේක ලියන්න ගත්ත නෙහ්... ඊට පස්සේ මේක ලියාගෙන යද්දී මත තවත් අදහසක් පහල උනා නෙහ් අයියෝ... 😒 immortal memory  කියලා .. හැබැයි මම මේක හෝල්ඩ් නොදා ඒකත් ඔයාලට දෙන්න මම උත්සහ කලානෙහ් ඉතින්... ඒත්...........
                       ඒත් අන්තිමේදි මොකද උනේ ..... මේක හෝල්ඩ් නොවී හෝල්ඩ් උනා නේද මගෙ අතින් 😥 හැබැයි කියන්න සතුටුයි ඉතින්  ඔයාලගෙන් බැනුම්  අහලම කොහොම හරි immortal memory එක නම් කම්ප්ලීට් කර ගත්තා..🌝 ...

ඒක එහෙම උනා කියමුකෝ... දැන් කතා දෙකක් ඉතුරුයි ඒ කිව්වේ මේකයි අරකයි.. ඉතින් ඔයාලා ගොඩක් අයගෙ ඉල්ලීම එක්ක මම ආයෙත් මේක ලියන්න පටන් අරන් මුල ඉදන් කියවන්න ගත්තා... කියවලා ඉවර වෙලා මම කලින් හදලා තිබ්බ පොඩි කටුසටහනට අනුව ආයෙමත් හිතන්න ගත්තා... හැබැයි එහෙම හිතනකොට තමා මට මීටර් උනේ  මගේ මේ කතාවෙ විදිහෙ තව කතාවක් තියනවා නේද කියලා..😥 ඒකෙ ඕතර් මම ආසම අක්කා කෙනෙක් .. මේ කතාව සම්පූර්ණයෙන්ම 100% ක්ම ඒකට සමාන නැති උනත් කතාවේ ගොඩක් තැන් තියනවා සමාන.. ඉතින් සමහර විට එහෙම නොවෙන්න තිබ්බා මම මේක දිගටම ලියාගෙන ගියා නම් ..... ඉතින් ඒක මගෙ වැරද්දක් නෙහ් ඒ අක්කා දන්නේ නෑ නෙහ් මම එහෙම ප්ලොට් එකක් හිතේ තියන් හිටියා කියලා... 😁 ඉතින් මට ඔයාලගෙන් අහන්න ඕනෙ උනේ.. ප්ලොට් එකේ පොඩි වෙනසක් කලොත් ඔයාලා මාත් එක්ක තරහ වෙනවද කියලා ....🌝😁👉👈

දෙවනි එක... තව ප්ලොට් දෙකක් මගෙ ඔලුවෙ තියනවා...🙂🙂 හී...හී.... වෙන මොකුත් කියන්නේ නෑ....
















හරි හරි බනින්න එපා.. මම හරියට වැඩක් කරන්නේ නැති එකෙක් තමා.... 🌝 අම්මත් කියනවා.

ඔයාලගෙ අදහස කියන්න ඈ...... ඒවගේම බොරු පොරොන්දු දුන්නට සමාව භාජනේකටත් දාන්න .. දාලා මම ඉල්ලන වෙලාවට දෙන්න ඈ🙂....

එහෙනම් ගොහින් එන්න... ආ.. අර අලුත් ප්ලොට් දෙකෙන් 1ක් xianwang  අනික zhanyi ...👉👈

මම ගියෝ.....

අක්ෂි
❤️💚

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now