ටේහ්යුං, ජන්කුක් දෙන්නා එයාලගේ විවාහයෙන් පස්සේ මේ සමරන 1st anniversary day එක මේක...
"Ladies and gentlemans, අද අපි ඔයාලට ආරාධනා කලේ අපේ first anniversary එක සමරන්න එකතු වෙන්නයි... මේ මගේ පුංචි ආදරේ, අපේ ආදරේ ගොඩක් ශක්තිමත්... රණ්ඩු උනත් ටිකකින් අපි යාලු උනා මොකද අපිට අපි නැතුව ඉන්න බැරි බව දන්නවා... මං ගොඩක් ගොඩක් ගොඩාරියක් ආදරෙයි මගේ මේ වස්තුවට- අපේ ආදරේ වෙනුවෙන් මෙතනට ආව ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ඉතින් අද අපේ දවස ඔයාලා ඇති තරම් විනෝද වෙන්න" ටේහ්යුං එයාගේ පුංචි කතාව අවසන් කරලා ජන්කුක්ව සිපගත්තා... හැමෝම ඒ ආදරණීය කපල් එකට අත්පුඩි ගැහුවේ හදවතින්මයි...
පාටි එක ගොඩක් ලොකුවට පැවැත්තුනා... මේකට ටේහ්යුංගේ පවුලේ අය, ජන්කුක්ගේ පවුලේ අය, ටේහ්යුංගේ යාලුවෝ, ජන්කුක්ගේ යාලුවෝ, ටේහ්යුංගේ ඔෆිස් එකේ අය, ජන්කුක්ගේ ඔෆිස් එකේ අය, බිස්නස් ෆීල්ඩ් එකේ ටේහ්යුං සහ ජන්කුක්ගේ සේවාදායකයින් වගේ ගොඩක් දෙනෙක් ඇවිත් උන්නා වගේම හැමෝම ඒ දෙන්නට සුබ පැතුවා... එයාලට තෑගි ගොඩක් හම්බුනා... ඒවා හදවතින්ම හම්බුන තෑගි උනා...
ජන්කුක් උන්නේ බීම කවුන්ටර් එක ගාව එතන අයට උපදෙස් දෙන ගමන්... ජන්කුක් එහෙට මෙහෙට දුවන ගමන් හැමදේම අඩුවක් නොවෙන්න හොයලා බැලුවා... ඔය අතර මිස්ටර් චෝයි, ටේහ්යුංගේ බිස්නස් පාට්නර් කෙනෙක් බීම කවුන්ටර් එක ලගට ආවේ එයාගේ ග්ලාස් එක පුරෝගන්නයි...
ජන්කුක් එතන අයට උපදෙස් දෙන විදිහට ගැන ඒ කෙනා බලාගෙන උන්නා... ග්ලාස් එකට වේටර් කෙනෙක් බීම පිරෙව්වා කියන එකත් නොදැක්ක තරමට කඩවසම්, හුරුබුහුටි ජන්කුක් දිහා ඒ මිනිහා බලාගෙන උන්නේ වශී වෙලා... ඒක අහන්නවත් දෙයක් නෙවෙයි කඩවසම් කොල්ලෙක් උන ටේහ්යුංනුත් ඒ ලස්සනට වශී උනාම අනිත් පිරිමි ගැන කවර කතාද?
"මං කියපු විදිහට කිසිම වෙලාවක කොයිම තැනකවත් අඩුපාඩුවක් තියෙන්න බෑ ඕකේ" ජන්කුක්ගේ අණට වේටර්ලා ඔලුව වනලා උත්තර දුන්නා... ඊට පස්සේ ජන්කුක් එතනින් යන්න ගියත්,
"අයිම් රියලි සොරි මිස්ටර් ජන්කුක්..." ජන්කුක්ගේ ඇගේ නොදැනුවත්වම මිස්ටර් චෝයිව හැප්පුනේ මිස්ටර් චෝයිගේ ග්ලාස් එකේ තිබුණු බීම සේරම ජන්කුක්ගේ ඇදුමේ හලලයි...
"ආහ් ඒකට කමක් නෑ... ඉට්ස් ඕකේ" ජන්කුක් ඒ විදිහට මිස්ටර් චෝයිට කියලා වොශ්රූම් පැත්තට ගියේ ඇදුම ටිකක් හෝද ගන්නයි...
ජන්කුක් ඇදුම පිහිදන අතරේ එයාට දැනුනා එයාගේ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් එයාගේ පිට පුරා භාදු තියනවා කියලා... කරන වැඩේ නතර නොකරේ එයා ඒ කවුද කියලා හොදටම දන්න නිසයි...
"මං බැලුවා ඔයා කොහෙද මේ ගියේ කියලා... මොකද උනේ?" ටේහ්යුං ජන්කුක්ව බැක් හග් කලා...
"වැඩි දෙයක් නෑ කෙනෙක් අතින් ඇගේ බීම හැලුනා... ඔයා මොකද මෙතන? හරිනම් ඔයා පාටි එක තියෙන තැනට ඉන්න ඕනා ටේ?"
"මං විතරයිද? ඔයත් ඉන්න ඕනා පාටි එක තියෙන තැන තමයි..." ටේහ්යුං ජන්කුක්ගේ කම්මුලකින් හාදුවක් තිබ්බා...
"මං ඉක්මනට එන්නම් මේක තව ටිකක් පිහිදගෙන- ඔයා දැන් යන්න එතන වැඩ ටික බලන්න"
"I miss u" ජන්කුක්ට වැඩේට බාදා කරන ගමන් ටේහ්යුං ජන්කුක්ව හග් කරා... ඊලගට ජන්කුක්ගේ බෙල්ල මතින් හාදු තියන්න පටන් ගත්තා...
"ඕහ් ටේ- නතර කරන්න ඩාලිං මේ වොශ්රූම් එක" ජන්කුක් ටේහ්යුංව පැත්තට තල්ලු කරන්න හැදුවත් ටේහ්යුංගෙන් ගැලවෙන එක ජන්කුක්ට ඒ තරම් ලේසි නෑ... ඒ වගේම ටේහ්යුංගේ ස්පර්ශය නිසා ජන්කුක් ඒකට අවනත වෙලා...
"ඇයි අපි කොච්චර නම් වොශ්රූම් සෙක්ස් කරලා තියෙනවද මයි ලව්... අද මොකද මේ?"
"මොකද මේ අපේ ගෙදර වොශ්රූම් එක නෙවෙයි... කවුරුහරි එන්න පුලුවන් අයින් වෙන්නකෝ ඉතින්..." ජන්කුක් ආපහු ටේහ්යුංව අයින් කරන්න ගියේ තව මෙහෙම කරොත් දෙන්නටම පාටි එකට නෙවෙයි රූම් එකකට යන්න වෙන නිසා...
"කවුරු ආවම මොකෝ මං මේ කිස් කරන්නේ මගේ හස්බන්ඩ්ව-"
"ඔහ් අයිම් රියලි සොරි" ටේහ්යුං ජන්කුක්ව කිස් කරන්න යද්දිම වොශ්රූම් එකට ආව කෙනෙක් ඒක දැකලා සොරි කියන ගමන් එලියට යද්දී ජන්කුක් ටේහ්යුංව තල්ලු කරලා දැම්මා...
"දැක්කනේ- දැන්වත් එනවා යන්න" ජන්කුක් ගස්සගෙන, ඔරවගෙන එහෙම්මම එලියට යද්දී ටේහ්යුංනුත් හිනා වෙවී එලියට ඇවිත් ජන්කුක් පස්සෙන් ආපහු පාටි එකට යන්න ගියා...
_________________________________
Bye
Sarangeo💚💜
YOU ARE READING
END OF LOVE|TK|✔
Fanfiction~Taekook Fanfiction ~Short chapters ~Taekook sad ending ~Romance ~Smut warning JK- 'ඇයි අපිට මෙහෙම උනේ ටේ?' TH- 'මං ඒ වගේ දෙයක් නොකරා නම් අදටත් අපි දෙන්නා එදා වගේම සතුටින් ඉන්න තිබුණා නේද කුකී?' JK- 'වෙන්න තියෙන දේවල් නතර කරන්න අපි දෙවියෝ නෙවෙයි ටේ...