JK- 'ඇයි අපිට මෙහෙම උනේ ටේ?'
TH- 'මං ඒ වගේ දෙයක් නොකරා නම් අදටත් අපි දෙන්නා එදා වගේම සතුටින් ඉන්න තිබුණා නේද කුකී?'
JK- 'වෙන්න තියෙන දේවල් නතර කරන්න අපි දෙවියෝ නෙවෙයි ටේ-'
TH- 'ආපහු අපි හම්බ උනොත් ඔයා මොකද කරන්නේ කුකී?'
JK- 'නොදැක්ක විදිහට යනවා, මොකද ඒක තමයි දැන් අපේ දෛවය..'
TH- 'මං හැමදාමත් ඔයාට ආදරෙයි කුකී, එහෙනම් සමුගමු'
JK- 'මමත් ආදරෙයි ටේ, සතුටින් ඉන්න'
~THE END~
___________________________________
Sad ending එකක් දුන්නේ වෙනසකටත් එක්කයි. මොකද හැම ආදර කතාවක්ම happy නෑනේ. මොකද හිතන්නේ කතාව ගැන? කතාවේ අඩුපාඩු මොනවද?
කතාවට පදනම් උනේ 'කොච්චර ආදරය කරලා, කොච්චර විශ්වාස කරලා ලගින් උන්නත් මිනිහෙක් වෙනස් වෙන්න එක තත්පරයක්, එක වැරැද්දක් ඇතී...' කියන්නයි... මං හිතනවා ඔයාලට ඒක කතාව තුලින් තේරෙන්න ඇතී කියලා...
ටේහ්යුංගේ චරිතය ජන්කුක්ට හුගාක් ආදරය කලා ඒත් එයාට එක තැනක් වැරදුනා... ඒ විශ්වාසය කියන දේ නැති උන තැන ආදරයක් නෑ කියන එක- ටේහ්යුං ඒකට විදවයි එයා ආදරය නොකර කෙනෙක් එක්ක ජීවත් වෙමින්...
ජන්කුක්ගේ චරිතය ටේහ්යුංට හුගක් ආදරය කලා... ඒත් එයා ටේහ්යුංව යම් යම් තැන් වල අවිශ්වාස කලා ඒත් එයා බලාපොරොත්තු උනේ නෑ ඒවා දවසක ඇත්ත වෙයි කියලා... ජන්කුක් හුගක් අහිංසකයි ඒත් එයා එහෙමයි කියලා ටේහ්යුංට සමව දුන්නේ නෑ... මොකද ඒ සමාව කවදාවත් ඇත්ත සමාවක් නොවෙන බව හිතට එකගව දන්න නිසයි... ඒ වගේම මතකනේ ජන්කුක්ට හුගක් ආදරය කරපු කෙනෙක් ජන්කුක්ට හම්බුනා කියලා නමුත් ජන්කුක් ආපහු පාරක් ඒ වේදනාව විදින්න බය උනු නිසාම එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කලා... මම ජන්කුක් උනා නම් අනිවාර්යයෙන්ම මටත් ඒ බය ඇති වෙනවා-
මීනා නරක කෙනෙක් තමයි ඒත් එයාටම වැරැද්දක් දාන්න බෑ... ටේහ්යුං එයාව නතර කරානම් කවදාවත් එයාට බෑ ටේහ්යුංගෙන් දරුවෙක් හදලා ඒ ආදර කතාවට ඇගිලි ගහන්න... ඉතින් වැරැද්දක් කරේ ටේහ්යුං සහ මීනා දෙන්නමයි...
මින්සන්ග් කෙනෙක් කතාවට ගෙනාවේ ජන්කුක් ආපහු අර වගේ ලයිෆ් එකක් විදින්න දක්වන ප්‍රතිචාරය පෙන්නන්න විතරයි...
මෙන්න මේවා පදනම් කරගෙන තමයි මං පුංචි කතාවක් දුන්නේ... කතාව published කරේ නම් 800 followers වෙනුවෙන්... නරක ඕතර් ගිෆ්ට් එකකට sad ending කතාවක් දුන්නා කියලා බනින්න එපා හොදේ... complete ව තිබුණු නිසයි මේක දැම්මේ මොකද මට අලුතින් කතාවක් දාලා ongoin අරගෙන යන්න මේ දවස් වල ටයිම් නෑ. Ongoin තියෙන කතා ටිකේ අප්ඩේට් දෙන්නෙත් ගොඩක් අමාරුවෙන් නිසයි මේක මේ විදිහට දැම්මේ. සමාවෙන්න ඉතින්⚘
එහෙනම් free උන කාලෙක දෙන්න තවත් කතා ගොඩක් මං ගාව තියෙනවා ඒවත් අරගෙන තව ටික කාලෙකින් එන්නම්. මේ කතාවේ රැදිලා උන්න හැමෝටම ගොඩාරියක් තෑන්ක් යූ❤
Thank you soo much for 800 followers💜💚
Bye
Sarangeo💚💜
YOU ARE READING
END OF LOVE|TK|✔
Fanfiction~Taekook Fanfiction ~Short chapters ~Taekook sad ending ~Romance ~Smut warning JK- 'ඇයි අපිට මෙහෙම උනේ ටේ?' TH- 'මං ඒ වගේ දෙයක් නොකරා නම් අදටත් අපි දෙන්නා එදා වගේම සතුටින් ඉන්න තිබුණා නේද කුකී?' JK- 'වෙන්න තියෙන දේවල් නතර කරන්න අපි දෙවියෝ නෙවෙයි ටේ...