-TWELVE-

256 80 43
                                    

"මිස්ටර් ජන්කුක්ට ඒ කියන්නේ මිස්ටර් ටේහ්යුං චීට් කරාද?" මිස්ටර් චෝයි අතේ තිබුණු ග්ලාස් එකෙන් උගරක් බීල දැම්මා... එයා මෙතනට ආවේ පොඩි ෆන් එකක් ගන්න උනත් ෆන් එක එයාව හොයාගෙන ආවා වගේ ජන්කුක් ඒ නයිට් ක්ලබ් එකට ආවා...

ටේහ්යුං එක්ක උන රණ්ඩුවෙන් පස්සේ දවස් කීපයක්ම ජන්කුක් දවස ගත කරන්න පිට තැන් වලට යද්දී ටේහ්යුං ගෙදර තනි උනා... තනිකම, පාලුව, වැරැද්ද කියන දේවල් ටේහ්යුංව වෙලාගෙන ඕනාවටත් වඩා වේදනා දුන්නා...

අවුරුදු 8 ක් ආදරය කරා ඇයි මේ එකපාරටම වෙනස් උනේ?

ටේහ්යුංට උනත් ඒකට පිලිතුරක් තිබුණේ නෑ... ටේහ්යුංටවත් හිතාගන්න බෑ එයා කොහොමද එහෙම කරේ කියලා... ඒත් ටේහ්යුං ඒක කරා...

"එ-යාට මට ව-ඩා කොහෙවත් යන ගෑ-නියෙක් ලො-කු වෙ-ලා... හහ්- ම-මට ඇවිදගන්න බැරි වෙනකං ෆක් කර-න්න එක එයාට ම-දි වෙන්න ඇති- ඔව් එයාට ම-ගේ ඩික් එ-ක මදි වෙලා තමයි ඒකිගේ-" ජන්කුක් බිව්ව ජාතියේ සැර නිසාම අඩ අඩ කියෝ කියෝ උන්න ජන්කුක්ට සිහිය නැතුව එහෙම්ම මේසෙට බර උනා...

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මිස්ටර් චෝයි ජන්කුක්ව වඩාගෙන රූම් එකකට ගියා... ජන්කුක්ව ඇද උඩට අතෑරිය මිස්ටර් චෝයි තවත් තතපරයක්වත් නාස්ති නොකර ඉතාමත් රලු විදිහට ජන්කුක්ගේ තොල් හපා කෑවා...

ජන්කුක්ගේ කෙදිරිලි ටේහ්යුං කිස් කරද්දී වගේ වින්දනය නිසා පිට ඕන ඒවා නෙවෙයි... තොල් වලින් දැනෙන වේදනාව නිසා හටගත්ත කෙදිරිලියි... ලාවට ඇස් ඇරලා බලපු ජන්කුක්ට මත් ගතිය නිසා මිස්ටර් චෝයි වෙනුවට එතන මැවිලා පෙනුනේ ටේහ්යුංවයි...

"ටේ මැණික-" ජන්කුක් ඇස් පියාගෙන අඩද්දී මිස්ටර් චෝයි එයාට ඕන දේවල් ගොඩක් පහසුවෙන් කරගත්තා.. අවසානයේ ජන්කුක් සිහියත් අසිහියත් අතරදී ඒ එයාගේ ආදරේ ටේහ්යුං කියලා හිතාගෙන මිස්ටර් චෝයි සමග ඒ දේ කරා...

ජන්කුක්ගෙන් බ්ලීඩ් වෙනකංම, ජන්කුක්ට සිහිය නැති වෙනකංම ජන්කුක්ගෙන් සතුටු උන මිස්ටර් චෝයි අවසානයේ ජන්කුක්ව කාමරේ තනිකරලා දාලා යන්න ගියා... හරිහැටි සිහියක් නැති ජන්කුක් තවමත් සිහි නැතුව ඇද උඩ වැටිලා හිටියා...

ඔය අතර ජන්කුක් මහ පාන්දරත් ගෙදර ආවේ නැති නිසා ටේහ්යුං හතර වටේටම කෝල් කර කර ජන්කුක් ගැන ඇහුවා... කොච්චර තරහින් උන්නත් ජන්කුක් මෙච්චර රෑ වෙනකං ගෙදර නොඑන්නේ නැති බව දන්න ටේහ්යුංට වරදකාරී හැගීමක් දැනෙන්න පටන් ගත්තා...

ඒත් ඒ වෙද්දිත් වෙන්න ඕනා හැමදෙයක්ම වෙලා ඉවරයි...




__________________________________

ටේට සමාව දෙමුද? ජන්කුක්ට සමාව දෙමුද? නැත්නම් ඕතර්ට සමාව දෙමුද?

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now