(Cake කපලා ඉවර වෙලා කට්ටිය dance කරන්න ගත්තා. ටික වෙලාවක් dance කරලා eun-ji එතන තිබුන පුටුවකින් වඩිවුනා)
❄️ඇත්තටම එයා කවුද එයා අයෙමත් ඇවිත් ද එක වෙන්න බැනෙ. එත් එයා අක්කා වගෙමයි?
Eun-ji එහෙම හිතුවා
එත් එතනට කෙනෙක් ඇවිත් eun-ji ලගින් වාඩි උනා
[?] - මොක්ද මෙ party එකට අවෙ වාඩි වෙලා ඉන්නද?
(Eun-ji හිතන දෙත් පැත්තකින් තියලා බැලුවෙ කවුද කතා කරෙ කියලා කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවා)
❄️අම්මො මෙයාගෙ ලස්සන
[?]- හෙලො... මව ඇහෙනවාද?
❄️ආ.. මොකක්ද?(කල්පනා ලොකෙන් මිදිලා eun-ji සිහිය අවෙ එ කෙනා තටුවක් දාලා කතා කරපු නිසා)
[?]- ඇයි ඔයා මෙතන party එක enjoy කරන්නෙ නැද්ද.
❄️නැ.. මට දැන් මහන්සි.
❄️මේ... ඔයා කවුද?
[?]- මම alice ගෙ අයියා
❄️ආ... එ ඔයාද ?
[?]- ඔව් මගෙ නම thomas
🎗️ඔයා මොකද මෙතන කරන්නෙ. 🤨
⚡ උබට වැඩක් නැනෙ එක 😂(⚡ thomas)
🎗️පලැම් යන්න මගෙ යලුවාට ඉන්න දිලා.
⚡මන් එහෙනම් යනවා.. ඔයාගෙ නම මොකක්ද ?
❄️ eun-ji මගෙ නම
⚡හොදයි එහෙනම් මං ගියා 👋(Thomas යනකොට alice ට ගහගෙන ගියා alice ව eun-ji අල්ල ගත්තෙ නැත්තම් තුන් වෙනි ලොක යුද්ධය පටන්ගන්න තිබුනා 😂)
🎗️ආ.. ඇයි ඔයා මාව අල්ල ගත්තෙ ඔකාට දෙනවා හොම්බ තැලෙන්න.
❄️හරි..හරි.. දැන් ඇති.
🎗️ හරි එහෙනම් 😏 මෙ එන්න dance කරන්න යමු.
❄️මට දැන් බැ alice මං යනවා අනිත් අයට කියන්න මං ගියා කියලා.
🎗️ඇයි දැන්ම යන්නෙ.
❄️ හෙට වෙලාස්සන වැඩට යන්න ඔන නැත්තම් බොසා මාව නෙරපා හරි 😂
🎗️හරි හරි මං අනිත් අයට කියන්නම්
bye eun-ji.
❄️bye alice.
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...