❄️ Eun-ji
🎀 Min-seo
⚡ thomas
..................................................................................(thomas තම සක්කකුවට අද දලා ගත්තෙ පොඩි පෙට්ටියක් වගෙ දෙයක් eun-ji ට එක මොකක්ද කියලා තෙරුනෙ නැ)
⚡ මෙන්න මෙක මං ගත්තෙ ඔයාටමයි
(එයා එ පොඩි පෙට්ටිය විවෘත කරන ගමන් කිව්වා)
❄️හරිම ලස්සනයි මෙක මුද්දක් නෙ
⚡ඔයා එකට කැමතිද ?
❄️ ඔව් එක හරිම ලස්සනයි. එත් නිල් පාටම ගන්න හිතුනෙ ඇයි.?
⚡ ඔයාගෙ කොන්ඩෙ පාට නිල් නිසා මං හිතුවා ඔයාට නිල් පාට ගන්න ඔන කියලා
❄️ thankyou thomas එක හරිම ලස්සනයි .(Eun-ji මුද්ද දාන ගමන් කිව්වා)
1 minute later
❄️මං එහෙනම් යන්නම්.
⚡හරි මං ඔයාව ගෙදරට ඇරලවන්නම්.
❄️ හොදයි( ගෙදරට යනකොටත් දෙන්නම කියව කියව ගියෙ. කොහොම් හරි විනාඩි ගනකට පස්සෙ ගෙදර ආවා)
⚡හොදයි එහෙනම් මාත් යනවා
❄️ හොදයි(Eun-ji යන්න හදන කොටම thomas ඇවිත් එයාව බාදා ගත්තා)
⚡පරිස්සමින් ඉන්න eun-ji
❄️ ආ..හරි.
⚡එහනම් මං ඔයාව හෙට හම්බ වෙන්න bye eun-ji
❄️ bye thomas.(Thomas යන කොට eun-ji ලාවට දැක්කා එයා දගෙන හිටපු මාලය එක එයාට දැකලා පුරුද්දු වගෙ තිබුනා එත් eun-ji එක ගනන් ගත්තෙ නැ එයා එ ගැන් හිතන්නෙ නැතු ගෙ ඇතුලට ගියා)
🎀කොහෙද මෙච්චර වෙලා ගියෙ.
❄️ආ... මේ....
🎀 ආ..මේ.. තාමා වෙලාව කියද බලපන් දැන්.
❄️ අප්පාට සිරි .. 11 ත් වෙලාව
🎀 අම්මො මෙ මොකදා මෙ(Min-seo කිවුව්වෙ eun-ji ගෙ අතෙ තියන මුද්ද දැකලා)
Eun-ji pov
මෙ ගැනි මෙකත් දැක්කානෙ 😑 දැන් ඉතින් දිපාල්ලාකො උත්තර.
❄️ආ... මෙ මෙක මට....
🎀කියන්න කො ඉතින්.Eun-ji pov
අයියෝ බොරු වක්වත් කියා ගන්න බැනෙ වචන එන්නෙ නැනෙ 😑
🎀මොනාද හිතන්නෙ.
❄️නැ මුකුත් නැ🥲
🎀 ඔක කවුද දුන්නෙ කියලා ඇහුවෙ මංEun-ji pov
Min-seo ඉතින් මගෙ bestie නෙ ඔන්න ඔහෙ කියලා දනවා හැබයි කියුව්වා වගෙ නෙමෙ ප්‍රශ්න අහන්න ගියම 😑🥲 කමක් නැ ඔන්න ඔහෙ කියලා දානවා.
❄️ මෙක මට දුන්නෙ alice ගෙ අයියා
(Min-seo ඇස්දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා)
Min-seo pov
මොකා මෙ මෙයා alice ගෙ අයියන්ඩි එක්ක සෙට් වෙලාද මට කිවුවෙවත් නැ මාර යලුවො හ්ම්ම්ම් 😒
🎀 එමොකද ඔයාට එයා ඔයාට මුදු දෙන්නෙ එයා ඔයාගෙ bf ද අ...අ..
(Min-seo eun-ji ට ඇද කර කර කිවුවා)
❄️නැ පිස්සුද හි....
🎀 හි.... තාමා ඇත්ත කියන්න එයා ඔයාගෙ bf නෙ.
❄️ නැ අනෙ 😂
🎀 නැත්තම් ඔයා එයාට කැමතිද.
❄️ වෙන්නත් පුලුවන් 😉
🎀 ආ....
❄️ හරි හරි එන්න අපි මයා වනාන්තරෙට යමු
🎀 ආ යමු.(දෙන්නාම මයා වනාන්තරෙට ගියා එතන කවුද කෙනෙක් ඇවිල්ලා )
.................................................................................
මම නම් ටික අපහු දැන්මෙ එතකොට ලෙසි නෙ චරිත අදුන ගන්න 🙂💜️
කාතව ලස්සනයි නම් vote කරන්න 💜️😊
Bye එහෙනම් 👋❤️
Salanghaeyo 💜️❤️😊
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...