Next day
ට්‍රිංං ... ට්‍රිංං
🎀 කවුද අනෙ උදෙ පන්දර බෙල් එක කඩන්නෙ
(Min-seo ගිහින් බැලුවා කවුද ඇවිත් තියන්නෙ කියලා)
🎀 මෙ ... කවුද
⚡කොහොමද eun-ji ඉන්නවාද
🎀ඔව් එයා ඉන්න වා මං එයාව එක්ක ගෙන එන්නම් එන්න ඇතුලට.(Min-seo ගියෙ eun-ji ව ඇහැරවන්න)
🎀 එ අන්න ඔයාගෙ bf ඇවිල්ලා නැගිටිනවා
❄️ හරි මං පස්සෙ ගන්නම්
🎀 මොනා ගන්නද නැගිටිනවා දැන්මම(Eun-ji ගැස්සිලා ඇහැරුනා)
❄️ ආ... ඇයි කැගන්නෙ.
🎀අන්න ඔයාගෙ සිහින් කුමාරයා ඇවිලා
❄️ මොනවා thomas ද
🎀ඔව් එයා තාමා
❄️ අද එයා මාව හම්බ වෙනවා කිවුව්වෙත් නැනෙ
🎀 ගිහින් බලන්න මෙතනට වෙලා තනියම කියව කියව ඉන්නෙ නැතුව
❄️ හරි හරි(Eun-ji මුහුනත් හොද ගෙන පල්ලෙ හට ගියා)
❄️ආ... thomas මොකද මෙහෙ කරන්නෙ
⚡මං අවෙ අපි දෙන්නා පොඩ්ඩක් එලියට යන්ද අහන්න.
❄️ඉතින් මට call කරන්න තිබ්බනෙ
⚡මට හිතුනා ඔයාට ගෙදරට ඇවිත් කතා කරන්නEun-ji pov
මෙච්චර තාක්ෂණය දියුනු කාලෙ මෙකාට මාව හම්බවෙලාම මෙක කියන්න ඔන උනානෙ 😒😑. මොනා උනාත් පවු මගෙ crush එකනෙ ඉතින්. මෙ මොනාද මං මෙ හිතන්නෙ. උඩට ගිහින් ඇදුමක් දාලා අවා නම් හරි.
❄️මං එහෙනම් wash එකක් දාලා එන්නම්. ඔයාටබඩ ගිනිත් ඇතිනෙ මං min-seo ට කියන්නම් මොනවා හරි ඔයාට කන්න හදලා දෙන්න කියලා.
⚡හරි(Eun-ji wosh එකක් දාලා ලැස්ති වෙලා අවා)
(එයා ඇදන් ඉන්නෙ මෙ ඇදුම )
⚡ඔයාට එ ඇදුම හොදට ගැලපෙනවා මොකද ඔයාගෙ කොන්ඩෙ ත් නිල්නෙ 🙂
❄️ thankyou thomas 😊
⚡මෙ එක නෙවෙ මං දන්නෙ නැනෙ ඔයාට තව යලුවෙක් ඉන්නවා කියලා
❄️එ කියුව්වෙ මට තෙරුනෙනැ
⚡ අර කවුද(Thomas jean ව පෙන්නමින් කිවුවා)
❄️ ආ...එ coffee shop එකෙ වැඩකරන අලුත් එක්කෙන්ක් මෙහෙ නවතින්න ආවා
⚡එහෙමද එහෙනම් අපි යමුද
❄️ කොහෙද යන්නෙ
⚡පස්සෙ කියන්නම්(Thomas යි eun-ji යි එතනින් ගියා. එ දෙන්න මුලින්ම ගියෙ shopping කරන්න)
❄️ඔයා මාව එක්ක ගෙන අවෙ ඇදුම් ගන්නද
⚡ නැ නැ මට මං එක පස්සෙ කියන්නම්(Shopping කරලා ඉවර වෙලා දෙන්නාම restaurant එකකින් කාලා එ දෙන්නා ගියෙ මුහුදු වෙරෙලකට )
4:00pm
❄️අම්මො මෙතන මාර නිස්කාලාන්කයි නෙද
⚡ eun-ji මට ඔයාට දෙයක් කියන්න තියනවා
❄️ මොකක්ද
⚡මං මං.... ඔයාට කැමති eun-jiEun-ji pov
අම්මෝ මෙ මොකද්ද මෙ වෙන්නෙ මං හිනයක් වත් දකිනවාද 😳 මං දැන් thomas ට මොකද කියන්නෙ අනෙ මංදා මට වචනත් පැටලෙයි. කොහොමත් ඉතින් මාත් එයාට කැමති මොනා කරන්නද මංදා?
❄අනෙ දා මොකක් කියන්නද කියලා මං
⚡ඇයි ඔයා මට කැමති නැද්ද?
❄️ නැ නැ... ම.. මාත් ඔයාට කැමති.(එ වෙලාවෙනම් eun-ji නම් පොඩ්ඩාක් කලබල වෙලා හිටියෙ මොකද එයාට මෙ වෙන දෙ නම් හිතාගන්න බැ.)
Eun-ji pov
❄️මොකද්ද එ කිවුව්වෙ අනෙ මංද්දා.මගෙ කට 😑
⚡ ආ..... මං මෙක ඔයාට ගත්තෙ.(Thomas eun-ji ට රොසමලක් දෙනගමන් කිවුවා🌹)
❄️එක ලස්සනයි
7.00pm
(Thomas eun-ji ව ගේ ලගින්ම බස්සලා ගියා)
Eun-ji pov
හම්මො අද නිකන් හිනයක් වගෙ මෙක min-seo ට කියන කම් මට ඉවසිල්ලක් නැ
(Eun-ji ගෙදරට යන කොට හිතාගන්න බැරු දෙයක් සිද්ද වෙලා)
..................................................................................
ඇයි අනෙ comment , vote නැත්තෙ😔 කාතාව boring වගෙ නැනෙද. අඩු පාඩු මොනවා හරි තියනවා නම් කියන්න🤗.
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...