(chapter 3) සිතියම 🗺️

55 14 1
                                    

( දෙන්නම අපහු වනාන්තරෙට ගියා)

🐰 ආනේ... min-seo
🎀 කොහොමද මගෙ හා පැටියො 💜️
🐉 මෙ දෙන්නට නම් පිස්සු 😒
🐰 අනෙ කට වහනවා 😒
❄️ ඔන්න ඉතින් අයෙත් පටන් ගත්තා දෙන්නා.
🎀ආ... මෙ eun-ji කොහොමද දැන් උබෙ බලෙ පලනය කරන තත්වෙ.
❄️ තාම මට බලය පාලනය කරන්න බැ බන් 😔
❄️අනික මට තාම එ කඩුව හොයා ගන්නත් බැරි උනානෙ.
🎀එහෙම ද. මෙ... අර ඔයාමට පොතක් ගැන කිවුවෙ එක අපි පොඩ්ඩක් කියවමුද?
❄️මං එ භාශාව දන්නෙ නැනෙ. අනික මං එක මිට කලින් කියවලාත් නැනෙ
🎀එන්න අපි try එකක් දිලා බලමු

(එතන මේසයක් උඩ තිබ්බ පොත පෙරලුවා, එක එකපර්ටම එ පොතෙන් නිල් පාට එලියක් ආවා)

🎀මොකක්ද්ද මෙ වෙන්නෙ ?❄ මං දන්නෙ නැ අපි බලමු මොකක්ද්ද කියලා🎀 ඔයාට මෙක දැන් කියවන්න පුලුවන්ද?❄️මං උත්සහ කරන්නම් 🎀හොදයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀මොකක්ද්ද මෙ වෙන්නෙ ?
❄ මං දන්නෙ නැ අපි බලමු මොකක්ද්ද කියලා
🎀 ඔයාට මෙක දැන් කියවන්න පුලුවන්ද?
❄️මං උත්සහ කරන්නම්
🎀හොදයි

After 5 minutes

❄️මට හිතා ගන්න බැ අනෙ?
🎀ඇයි මොකද?
❄️මෙකෙ තියන්නෙ වැඩක් නැති දෙයක්නෙ
🎀ඇයි මොකක්ද තියන්නෙ
❄️මං හිතනවිදිහට මෙකෙන් කියවෙන්නෙ සිතියමක් ගැන
🎀මොකද්ද ලියලා තියන්නෙ එක කියන්නකො
❄️මෙකෙ ලියලා තියන්නෙ "සිතියමෙන් යන්න ඔන තැන කියයි" ඔහොම තමා තියන්නෙ
🎀එ මොන විකරයක් ද එ
❄️මෙක වැඩක් නැති වැඩක් නෙ එන්න අපි යමු මොනාහරි කන්න
🎀හොදයි

(එයාලා යනවත් එක්කම පොතෙන් සිතියමක් මතු උනා)

🐉අන්න බලන්න්න මොකක්ද වෙනවා
🎀ආ... eun-ji එන්න මෙ බලන්න

(එයාලා පොත ලගට ගියා)

❄️මෙක සිතියමක් නෙ ?🎀එත් ඇයි මෙක ?🐉ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄️මෙක සිතියමක් නෙ ?
🎀එත් ඇයි මෙක ?
🐉ආ.. මට මෙක දැකලා පුරුදුයි වගෙ
❄️ මොකද්ද මෙ ඔයා මෙක දන්නවාද?
🐉 මට එච්චර මතකයක් නැ මෙ ගැන
🐰ඔහෙට මතක නැත්තම් මොකද මෙක දැකලා පුරුදුයි කිවුවෙ 😂
🎀 snowball කට වහගන්න 😞
🐉 මට සමාවෙන්න මට එක මතක නැ 😔
❄️එකට කම්ක් නැ ඔයට කොයි වෙලාවක හරි මතක් උනොත් මට කියන්න ඔන හොදෙ
🐉හොදයි.
❄️එන්න අපි යමු min-seo හෙට වැඩට යන්නත් ඔන නෙ.
🎀හොදයි යමු.

(එහෙම කියලා දෙන්නම එතනින් ගියා)

❄️අද ඔයා අපෙ ගෙදර ඉන්න .
🎀 හා eun-ji
❄️අපි මොනවා හරි කමුනෙද
🎀හොදයි

(දෙන්නම කලා ඉවර වෙලා නිදාගත්තා)

____________________________________

ඔන්න chapter 3 දැම්මා vote කරන්න comment කරන්න හොදෙ 🙂

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now