(chapter 7) අතීතය 💐

38 12 4
                                    

(එතනට min-seo ත් ආවා)

🎀මොකද උනෙ මොකක්ද ප්‍රශ්නෙ ?
🐰එක තාමා අපිත් බැලුවෙ.
🐉මොකද්ද ඔයා කියන්න ගියෙ
❄️ එයා තාම ජිවත් වෙනවා
🐉🎀🐰 කවුද ?
❄️මගෙ අක්කා.!

(Froze, snowball ගල් ගැහිලා බලන් හිටියා මොකද එයාලා විතරයි එ කවුද කියලා දන්නෙ)

🎀 කවුද එ....?

(Min-seo ට නම් එක ප්‍රශ්නයක්)

🐉එක වෙන්න බැ ඔයා කොහොමද හරියටම එහෙම කියන්නෙ කවුද ඔයාට කිවුව්වෙ
❄️ ඇයි මතක නැද්ද snowball කිවුව්වා දම්පාට කොන්ඩෙ තියන කෙනෙක් මෙහෙට අවේ කියලා.

🎀මොනාද අනෙ ඔයාලා දෙන්නා මෙ කියවන්නෙ.

(එක පාර්ටම eun-ji සිහිය නැතිවෙලා වැටෙන්න ගියා)

🎀මොකද උනෙ eun-ji ..
❄️ මට මොකක් හරි වෙනවා මගෙ ඇග සිතල වෙනවා වගෙ.
🎀අපි දැන් මොකද කරන්නෙ.?
🐉අපි එයාව උනුසුම් කරන්න ඔන
🎀 මොනාද එයා කියන්න්නෙ snowball
🐰 එයා කියනවා eun-ji ව උනුසුම් කරන්න ඔන්න කියලා

( මෙහෙම මකරා කියන දෙ min-seo ට තෙරෙන්නෙ නැ snowball කියන දෙ min-seo ට තෙරෙනව හොදෙ)

🎀 අපි ඉක්මනට එහෙනම් ගිනි මැලයක් ගහමු
🐰හොදයි

(ගිනි මැලයක් ගාහාලා eun-ji ව එතනින් තිබ්බා එයාව හොදටම සිතල වෙලා)

(ටික වෙලාවකින් eun-ji ට සිහිය අවා)

🎀 eun-ji මාව ඇහෙනවාද
❄️ ම්.. මොකද උනෙ
🎀 ඔයාට දැන් කොහොමද
❄️ මට දැන් ටිකක් හොදයි වගෙ
🎀මොකද්ද ඔයාට උනෙ එකපර්ටම
❄️අනෙ මංදා මට දැනුනෙ නිකන් මං හිම වලට හැරෙනවා කියලා.
🐉 එ කියන්නෙ දැන් කාලය හරි වගෙ
❄️ මොන කාලෙද ?
🐉 දැන් අපි මායා ලොකෙට ගියානම් හරි අපිට මේ ගැන මොකක් හරි හොයාගමු
❄️ එ ඇයි අපි මයා ලොකෙට යන්නෙ මට නම් අපහු එහෙ යන්න බැ
🐉 අපි එහෙට යන්නම ඔන අනික ආර සිතියමෙ තිබ්බෙත් මායා ලොකෙනෙ අපි එහෙට යන්න ඔන
❄️ මන් එහෙට යන්නෙ නැ කවදාවත්
 
(එහෙම කියලා තරහායින් eun-ji ගියා )

🎀 ඇයි එ මොකද උනෙ
🐰 එයා එ කිවුව්වෙ මායා ලොකෙට යන්න බැ කියලා
🎀 ඇයි එ
🐰 මොකද එයා අන්තිමට එහෙ හිටපු දවස එච්චර හොද දවසක් නෙවෙ.
🎀 මොකද්ද උනෙ මට කියන්න කො

(Snowball froze දිහා බැලුවෙ එයාට කියන්නද කියාලා froze හා කිවුවා)

🐰 මිට අවුරුදු 10 කට කලින් eun-ji , එයාගෙ අක්කා, අම්මා, තාත්තා යි අපි හැමොම සතුටින් හිටියා. Eun-ji ගෙ තාත්තා තාමා එහෙ හිටපු රජතුමා. එයා ගෙ තාත්තාට තිබ්බෙ හිම පාලනය කරන බලය. අම්මාට තිබ්බෙ ටිකක් විතර නරක බලයක් එයාට තිබ්බෙ අදුරු මයාව එ උනාට එයා හරිම හොදයි. eun-ji ට ලැබුනෙ හිම පාලනය කරන බලය, අක්කාට ලැබුනෙ අදුරු මායාව

🎀 කොහොමද ඉතින් එයා නපුරු උනෙ ?

🐰 eun-ji ගෙ අක්කාට එ බලය පාලනය කරන්න බැරි උනා  බලය එයාව පාලනය කරන්න ගත්තා. එයා නපුරු වැඩ කරන්න ගත්තා. එක නිසා eun-ji ව ඔටුන්න හිමි කුමරිය කරා. එකට එයාගෙ අක්කාට තාරහ ගියා එයා මයා ලොකෙ කරන්න පුලුවන් ලොකුම වැරැද්දක් කරා. ඒ තමයි එයා dark magic book කියන පොත අරගත්ත එක

🎀 මොකක්ද එ පොත ?

🐰 එතමයි ලොකෙ තියන හැම නපුරු බලයක්ම තියන පොත එකෙන් පුලුවන් මුලු ලොකෙම විනාශ කරන්න. Eun-ji ගෙ අම්මායි තාත්තා යි දෙන්නම එකතු වෙලා අක්කට එරෙහිව සටන් කරත් වැඩක් උනෙ නැ. එයා ගොඩක් බලවත්.

🎀 එයාව පැරද්දුවෙ කොහොමද ?

🐰 එදා ලොකු සටනක් තිබුනා. අන්තිමෙදි කොහොම හරි එයාව පැරැද්දුවත් eun-ji තනි උනා එයාගෙ අම්මායි තාත්තායි එයාව දාලා ගියා. එක නිසා froze තිරනය කරා මයා ලොකෙන් ඇත් වෙලා ඉන්න. එක නිසා අපි හැමොම මෙහෙට අවා. එදා ඉදන් එයා බලයෙන් කිසි වැඩක් ගත්තෙ නැති නිසා එයාගෙ බලය පාලනය නැතුව ගියා.

🎀 ආම්මො... එච්චර නරක් අතිතයක් තිබිලාත් එයා මට එක කිවුව්වෙ නැනෙ.

..................................................................................

Hi කොහොමද කතාව boring නැනෙද 🙂

ලස්සනයි නම්  vote කරන්න හොදෙ 😊

Bye එහෙනම්

salanghaeyo 💜️😊

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now