(ගෙ හැම තැනම හැටි වෙලා හරියට පිස්සන් කොටුවක් වගෙ eun-ji කෙලින්ම ගියෙ මායා වනන්තරෙට min-seo ව හොයාගෙන.)
❄️ min-seo ....මොකද මෙ වෙලා තියන්නෙ
(Min-seo ට හොදටම තුවාල වෙලා froze , snowball එතන නැහැ. Jean ටත් හොදටම තුවාලා වෙලා )
💫ඉතින් කොහොම්ද මං කියුව්වා නෙ අපාහු එනවා කියලා. 😏
❄️ තමුන් මොකද්ද මගෙ යලුවන්නට මෙ කරෙ
💫ඇයි මොනාකරලා වගෙද පෙන්නෙ. ඔයා එදාවගෙම මොඩයි eun-ji. ඔයාට ඔය හොද කමෙන් ගන්න කිසිම වැඩක් නැ. බලනවා dark magic එක නිසා මට ලැබිලා තියන බලය.
❄️ ඔකට කියන්නෙ බලය නෙවෙ ඔකට කියන්නෙ තන්හාව කියලා තමුන් කිසි හිතක් පපුවක් නැති කෙනෙක්. එකනෙ තමන්ගෙ අම්මාවයි තාත්තා වයි තම්න් ගෙ අතින් ම මරනෙ.
💫 මම මනෙවෙ එයාලාව මැරුවෙ ඔයා එකට හෙතුව දන්නෙ නැ මගෙ මොඩ නංගි(එ සැරෙනම් මොකක් හරි හෙතුවකට ji-eun
තරහ ගියා. මුනෙන් තරහා පෙනුමක් තිබුනාට ඇස් දෙකෙන් කදුලක් එන්න යනකොටම එයා එක පෙන්නෙ නැති වෙන්න වෙන දෙයක් කතා කරා)💫 මට ඔන ඔටුන්න කොහෙද එක එක ඔයාට අයිති නැ eun-ji මට එක දෙනවා එතකොට මට මායා ලොකෙ පාලනය කරන්න පුලුවන්.
❄️ මං ඉන්නකම් ඔයාට මායා ලොකෙ පාලනය කරන්න බැ.
(Eun-ji එයාගෙ හිත කොහොම හරි එකග කරගෙන එයා අයිස්බලය එලියට ගත්තා. එක eun-ji ට පාලනය කරන්න අමාරු උනා මොකද එයාට බලය පාලනය නැති නිසා එයා අමාරුවෙන් බලය අල්ලගෙන් හිටියත් එයාට දැනුනා නිකන් එයා අයිස් වෙනවා වගෙ)
💫පුහු... ඔය චුටි බලෙන් මාව නවත්තන්න බැ අනික ඔයාට බලය පාලනය කර ගන්නත් බැනෙද එහෙනම් දැන් බලනවා මගෙ බලය
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...