(chapter 14) ඇත්ත දැන ගනි

30 12 1
                                    

Eun-ji ❄️
Min-seo 🎀
Akira ✨️
Alice 🎗️
Lily 🌸
Froze (මාකරා) 🐉
Snowball 🐰
ji-eun (eun-ji ගෙ අක්කා) 💫
Jean -🐺
.................................................................................

(Eun-ji froze ලගටගිය

❄️- මට සාමාවෙන්න froze
🐉 - එකට කම්ක් නැ eun-ji ඔයා කොහොම හරි ඔයාගෙ බලය පාලනය කරගන්න ඔන හරි
❄️ - හරි මං පොරුන්දු වෙනවා

(Eun-ji ට call එකක් එයි)

❄️ආ... akira ගොඩ කාලෙකින් මොකද වෙන්නෙ ඉතින්
✨️එවාට වෙලාවක් නැ eun-ji ඉකමනට ඔයා Alice ගෙ ගෙදර එන්න.
❄️ ආ... හරි හරි මං ඉක්මනින් එන්නම්.

Call end

❄️එන්න min-seo අපි alice ලගෙ ගෙදර යන්න ඔන දැන්
🎀ඇයි එ
❄️එන්නකො මං දන්නෙත් නැ. මං යනවා froze , snowball ඔයාලා පරිස්සනට ඉන්න හරිද
🐉හරි එතකොට jean ට මොකද කරන්නෙ
❄️ එයාට සිහිය අව එකෙ අපි එයාවත් එක්ක ගෙන යමු
🐉හොදයි

(3 දෙනාම alice ගෙ ගෙදර ගියා)

❄️මොකද උනෙ
✨️ මෙ අහන්න eun-ji ඔයා අපෙන් මොනවා හරි හන්ගනවාද ?
❄️ මම නැ....

(Eun-ji එක කියුව්වෙ නිකන් බයෙන් වගෙ මෙයාලා එයා ගැන දැන ගෙනද කියලා)

🎗️ඇත්ත කියන්න eun-ji
🎀 ඇයි ඔයාලා එ වගෙ දෙයක් අහන්නෙ ?
🌸 කවුද කෙනෙක් ඇවිල්ලා අපිට දෙයක් කියලා ගියා
❄️මොනවාද
🌸ඔයා සමන්‍ය මනුස්සයෙක් නෙමෙ ලු
❄️ මොකා! එහෙනම් ඔගොල්ලොන්ට මාව කවුරු වගෙද පෙන්නේ😂

(Eun-ji හිනාවෙලා කතා කරාට අනිත් අයනම් හිනාවෙන මුනක් නම් නැ)

🎗️හිනා වෙන්න එපා eun-ji එයාල මගෙ අයියාව අරන් ගියා මං දන්නෙ නැ එයා දැන් කොහෙද කියලා
❄️ආ... thomas එයාව අරන් ගියද

(Eun-ji ගෙ හිනාව මුනෙන් අයින් වෙන ගමන් කිවුවා)

🎗️ ඔව් එයාව අරන් යද්දි කිවුව්වෙ ඔයා මොනව හරි දන්නවා කියලා. එ කවුද eun-ji
🐺මං නම් හිතන්නෙ එ ji-eun
❄️ඔව් වෙන්නාත් පුලුවන්.
🌸ඔයා කවුද ?
❄️ එයා මගෙ යලුවෙක්. මට පොඩි වෙලවක් දෙන්න මට පොඩ්ඩක් min-seo එක්ක කතා කරලා එන්නම්.
🌸🎗️✨️හරි.

........

❄️මම මොකද කරන්නෙ දැන් 😓. එයාලාට කියන්නත් ඔන එත් එයාලා මාව පිලි ගන්නෙ නැතිවෙයි.එත් මට thomas ව නැති කර ගන්නත් බැ 😔 මම දන්නෙ නැ දැන් මොකද කරන්න ඔන කියලා 😣

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now