(chapter 4) මොකක්ද උනෙ ?🙁

47 13 4
                                    

Next day

❄️ යමු නෙද min-seo
🎀 විනාඩියක් දෙන්න
❄️අදත් පරක්කු වෙලා තාමා මට යන්න වෙන්නෙ 😒
🎀 මොකක්ද අනෙ තව වෙලාව තියනවානෙ
❄️හරි හරි කියවන්නෙ නැතුව ඉක්කමනට එන්න

(Min-seo ලැස්ති වෙලා පල්ලෙහට ආවා දෙන්නම කැම කාලා වැඩට ගියා)

12:00pm

🎗️ ආ... කොහොමද කට්ටිය
❄️ alice ඔයා මොකද මෙතන කරන්නෙ
🎗️ ඇයි මං අවෙ coffee එකක් බොන්න 😂
❄️ හරි. ඔයට මොන ජාතියෙ coffee එකක්ද ඔන
🎗️මට ගෙන්න ice coffee එකක් ඉකමනට ගෙන්න

🎀 මොකද එයා ඇවිත් තියන්නෙ
❄️ coffee එකක් ගන්න 😒😂
🎀 මං හිතන්නෙ එයා අපිව විහිලුවට ගන්නවා😂
❄️ඔව් මාත් හිතන්නෙ😂
🎗️කො..මගෙ coffee එක තාම අවෙ නැනෙ
❄️ මං යනවා coffee එක අරන් එන්න
🎀හරි

(Coffee එක අරන් eun-ji alice ලගට ගියා eun-ji ත් alice ලගින් වඩිවෙලා කියවන්න ගත්තා එතනින්  min-seo ත් ඇවිත් වාඩි උනා)

🎗️මට ඔයාලාට දෙයක් කියන්න තියනවා
🎀මොකක්ද්ද?
🎗️ මං මෙහෙට එන ගමන් ගැනු කෙනෙක් මගෙ ඇගෙ හැප්පුනා
🎀ඒකද කියන්න තියන්නෙ 😂
🎗️ඔයා කියනවද මං කියන්නද 😒
❄️ හරි හරි ඔය කියන්නකො .
🎗️එ හැප්පුන කෙනාගෙ අතින් පොතක් වැටුනා එක අමුතු පොතක්
❄️ පොතක් ?

(Eun-ji එක කිවුව්වෙ min-seo දිහා බලාගෙන )

🎗️ඔව් පොතක් මං එක පෙන්නන්නද ඔයාලාට

(Alice පොත එලියට ගන්න හදන කොටම eun-ji එයාව නැවත්තුවා)

🎗️මොකද ?
❄️නැ... මෙ ඔය පොත මෙතන පෙන්නන්න එපා
🎗️ එ ඇයි ?
❄️ අපි මෙක ගෙදර ගිහින් කතා කරමුද අපිට දැන් වැඩනෙ boss දැක්කොත් ඉවරයි
🎗️හොදයි එහෙනම් මං අපෙ කට්ටියවත් එක්ක අද ඔයාලගෙ ගෙදර එන්නම්
❄️හා
🎗️හරි එහෙනම් මං යනවා
❄️හොදයි
🎀 bye alice

5:00pm

❄️alice කියපු පොත මොකක්ද දන්නෙ නැනෙද?
🎀මං කොහොමද එක දන්නෙ ඔයා එක පෙන්නන්න යනඑක  එක නැවත්තුවානෙ

(Eun-ji ට call එකක් එයි)

❄️ ආ..
🎀මොකද ?
❄️ ගෙදරින් call එකක්
🎀 එක වෙන්න බැනෙ ගෙදර කවුරුත් නැනෙ
❄️ අනික ඔයා විතරනෙ මට ගෙදරින් call ගන්නෙ
🎀 answer කරලා බලන්න කො කවුද කියලා
❄️ හා

❄️ hello කවුද මෙ
🐉 eun-ji ..... මෙ ඔයාද?
❄️ඔව් කියන්න
🐉අපිට ප්‍රශ්නයක් ඉක්මනට එන්න
❄️ ආ... මොකක්ද ප්‍රශ්නෙ ?
🐉කවුද කෙනෙක් ඇවිත් අපෙ පො.....

(එකපර්ටම call එක cut උනා)

❄️hello hello froze කතා කරන්න කො
🎀මොකක්ද්ද ප්‍රශ්නෙ eun-ji කියන්නකො
❄️ අපි දැන්ම ගෙදර යන්න ඔන
🎀 එමොකද
❄️ ප්‍රශ්න අහන්න එපා ඔයා මාත් එක්ක එනවානම් එන්න min-seo
🎀 හොදයි මං එන්නම්

(දෙන්නම ගෙදර යන්නෙ ඇවිදගෙන බස් හොල්ඩ් එකෙ ඉදලා ගෙදරට ටිකක් දුරයි දෙන්නම් ගෙදර යනකොට ටිකක් රැ උනා)

(Eun-ji පිස්සු වෙන් වගෙ දිව්වුවෙ මායා වනන්තරෙට)

(එයා එතනදි දැක්කෙ froze සිහිය නැතුව වැටිලා ඉන්නවා. Snowball ටත් හොදටම තුවාල වෙලා  ලස්සනට තිබුන වානාන්තරෙ දැන් නිකන් ගිනි ගත්ත කැලයක් වගෙ )

..................................................................................

ලස්සනයි නම් vote කරන්න 💜😊

මොනවා හරි අඩු පාඩුවක් තියනවානම් මට කියන්න හොදෙ 💜️🙂️

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now