(chapter 11) werewolf 🐺

33 12 4
                                    

❄️කවුද ඔයා !
🐺ආනෙ  කුමරිය

(එ කෙනා eun-ji ලගට ඇවිත් ආචාර කරා)

❄️ආ... මෙ මොකද කවුද කුමරිය
🐉 eun-ji බය වෙන්න එපා මෙයා හොද කෙනෙක්
❄️ඔයා දන්නවද මෙයාව.
🐉ඔව් මෙයා ඔයාගෙ රජධානියෙ එකෙනෙක් ඔයාගෙ උදව් ඉල්ල ගෙන ඇවිත් තියන්නෙ.
❄️ මොකද්ද ඔන උදව්ව. ඉට කලින් මට ඔයාගෙ විස්තර ටිකක් කියන්න.
🐺හොදයි මං කියන්නම්. මගෙ නම jean මම werewolf කෙනෙක්
❄️ ඇ.. werewolf මං හිතුවෙ එහෙම අය නැ කියලා. එක නෙමෙ ඔයාට මොකද්ද ඔන උදව්ව.
🐺අපෙ රජධානියෙ හිර කරලා හිටපු රක්ශයො ඔක්කොම පැනලා ගිහිලා එයාලා ගොඩක් නපුරු අය. එයාලාව පලනය කරන්න පුලුවන් Illusion බලෙ තියන අයට විතරයි.
❄️ illusion එ මොකක්ද

(මෙ illusion කියන්නෙ මොකක්ද කියලාමං දන්නෙ නැ හොදෙ මං හිතෙන නමක් දැම්මෙ 🙂😂)

🐉එ කියන්නෙ අදුරු මයාව තියන අයට එවගෙම අත්ම පලනය කරන්න පුලුවන් අයට වගෙම vampire ලාට.

(බොරු හොදෙ මං නිකන් කියුව්වෙ ඇතටම vampire ලා එහෙම නෙමෙ හොදෙ මගෙ කතාව මට හිතෙන විදහට මං ලියනවා😂🙂)

❄️ එහෙනම් මං දන්නවා කවුද එ රක්ශයො න්ව නිදහස් කරෙ කියලා
🎀 කවුද ?
❄️ එ ji-eun එයා තාමා මට හොදටම විශ්වාසයි.
🐉ඔව් ඔයා කියන විදිහට එයා ජිවත් වෙනවනම් මෙක කරන්න ඇත්තෙ එයා.
❄️අපි මොකද කරන්නෙ.

දාඩාස් !......

(දොරක් කඩන සද්දයක් ඇහුනෙ )

❄️කවුද කියලා බලමු එන්න min-seo
🎀හරි

(එත් එක පරටම දම් පාට බලයක් eun-ji ගෙ පැත්තට ආවා එකෙන් eun-ji ව උඩට ඉස්සුවා)

❄️ කා...කාවුද තමුන්
💫මම හිතන තමුන් දැනටමත් මාව දන්නවා ඇති කියලා.

(එහෙම කියලා එයා දාලා තිබුන මුව අවරනය ගැලවුවා)

❄️ආ... ji-eun ඔයා මොකද මෙහෙ කරන්නෙ
💫 මං  අවේ මට අයිති දෙ ගන්න.
❄️ මොකක්ද
💫මගෙ ඔටුන්න කො එක
❄️ මගෙ ලග ඇති ඔටුන්නක් නැ ji-eun මාව අත අරිනවා
💫 නැ..... එක ඔයා ලග තාම තියන්න ඔන්න

(එහෙම කියලා eun-ji ව පිටිපස්ස ට විසික් කරෙ හරියට ගලක් විසික් කරනවා වගෙ විසික් කරපු විදිහට eun-ji ගිහින් බිත්තියේ වැදුනා. එ උනාට එයා අමාරුවෙන් අමාරුවෙන් අපහු නැගිට්ටා)

💫මගෙ ඔටුන්න දෙනවා eun-ji එක ඔයාට අයිති නැ

(Ji-eun,  eun-ji ට පාහර දෙන්න යන කොටම jean එයාගෙ වෘර්ක ස්වරූපය අරගෙන ji-eun ගෙ ඇගට පැනලා එයාගෙ අත හිරුවා)

💫මං තමුන් ලාට පාරද වුනා කියලා හිතන්න් එපා මං අයෙත් එනවා

(ලේ බෙරෙන අතත් අල්ලගෙන ji-eun නොපෙනි ගියා)

🎀 ඔයා හොදින්ද
❄️ ඔව් මං හොදින්. Thankyou jean
🐺 එක සුලුදෙයක්

(Eun-ji හොදින් කිවුව්වට එයා අමාරුවෙ කතාකරෙ කියාලා හැමොටම තෙරුනා)

(ටික වෙලාවකින් froze එයාව පරික්ශා කරලා බෙහෙතක් දුන්නා)

🐉දැන් ඔයාට වෙදනාව අඩුවෙයි.
❄️ thankyou froze. Min-seo අපි යමු නෙද නිදා ගන්න
🎀 හොදයි .
❄️ඔයත් එන්න jean
🐺මෙ මම
❄️ඔව් ඇයි ප්‍රශ්නයක් ද?
🐺 නැ නැ එක මට ලොකු ගෞරවයක්
❄️ මම කුමරියක් කියලා හිතන්න එපා ඔයා හිතන්න මං ඔයාගෙ යලුවෙක් කියලා හරිනෙ.
🐺හොදයි.
🎀අපි යමු නෙද
❄️ හරි යමු . Good night froze,.snowball
🐉🐰 Good night eun-ji

(Eun-ji  , min-seo , jean තුන් දෙනාම නිදාගන්න ගියා)
..................................................................................

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now