🎗️ eun-ji .. ඇහෙනවාද අපිව
❄️ ආ.. මොකක්ද ?
🌸 මොකද අනෙ ඔයාට එක පාරඋනෙ ?
❄️ ආ..... මෙ...මෙ... මුකුත් නැ 😅
❄️ මං දැන් යන්න ඔන ඔයාලා අද මගෙ ගෙදර ද නවතින්නෙ
🌸🎗️✨️🎀 ඔව් 🙂
❄️ හරි එහෙනම් ඉක්මනට යමු තව රැවෙන්න කලින්
✨️🎗️🌸🎀 හොදයි යමු( 5දෙනාම ඇවිදගෙන ගෙදරට ගියා කට්ටියම කියව කියව අපු නිසා මහන්සියක් නම් දැනුනෙ නැ)
•••••••Next day ••••••••
( eun-ji වැඩට ගියෙ නැ එයා නිවාඩුවක් අරන් ගෙදර හිටියා මොකද froze වයි snowball වයි බලගන්න ඔන නිසා min-seo නම් වැඩට ගියා අනිත් 3 දෙනාත් එයාලා වැඩකරන තැන් වලට ගියා)
❄️කොහොමද ඔයාලට මං ඔයාලාට කැම අරගෙන අවා
🐰 මොනද මොනාද කන්න තියන්නෙ
❄️ මොකද ඔය snowball ඔයාට තාම හොද නැනෙ.
🐰 හරි හරි ඉතින් මට බඩගිනිනෙ 🙂( eun-ji කැම ටික froze ටයි snowball ටයි දිලා එතනින් වඩිඋනෙ ලොකු කතාවක් අහන්න හිතාගෙනයි)
❄️ ඇත්තටම ඊයෙ මොකද උනෙ ?
🐉ඊයෙ කවුරු හරි අවා අපි හිතුවෙ එ ඔයා කියලා එත් එ ඔයා නෙවෙ එයා රහස් වචනෙ කියලා කොහොමහරි මෙක ඇතුලට ආවා එයා අවෙ අමුතු සත්තුත් එක්ක අපි කොහොමහරි පොත අරක්ශාකරන්න හැදුවත් අපිට බැරි උනා සමාවෙන්න eun-ji
❄️ එ කවුද කියලා දැක්කෙ නැද්ද ?
🐉 මං දැක්කෙ නැ එයා කලු පාට ලොගුවකින් මූන වහාගෙන හිටියෙ.
❄️ අයියො කිසි හොඩුවවක් නැනෙ. Snowball ඔයා මුකුත් දැක්කාද?
🐰 ආ.... මට හරියටම මතක නැ එත් මං එයාගෙ කොන්ඩෙ දැක්කා එයාට තිබුනෙ දම් පාට කොන්ඩයක්(Eun-ji එතනම් ගල් ගැහුනා එයාට තෙරුනා එ කවුද කියලා එත් එයාට එක හිතා ගන්න බැ )
🐉 eun-ji ඔයා හිතන්නෙ එ එයා කියලාද?
❄️ මං දන්නෙ නැ.? අපි මෙක ගැන හොයලා බලනු කොකටත් මන් දැන් යනවා පුස්තකාලෙට මට විස්තර ටිකක් දැන ගන්න ඔන
🐉 මොනවා ගැනද ?
❄️බලයන් ගැන
🐉 එත් මෙක මයා ලොකෙ නෙවෙනෙ
❄️ එ උනාට එ පුස්තකාලෙ ඉන්නෙ මයා ලොකෙ අයනෙ 😁
🐉 හොදයි පරිස්සමෙන් eun-ji
❄️ එහෙනම් මං යනවා ඔයාලා දෙන්නාත් පරිස්සමෙන් ඉන්න මං රහස් වචනෙ වෙනස් කරා දැන් කාටවත් මෙහෙට එන්න බැරි වෙයි( eun-ji එහෙම කියලා එතනින් ගියා. එයා ගියෙ නගරෙ තියන පරනම පුස්තකාලය ට eun-ji එ පුස්තකලෙට යනකොට මුහුන වාහාගෙන ගියෙ එයාව කවුරු හරි අදුර ගනි කියලා.)
[එ ඇයි කියලා පස්සෙ කියන්නම්]
(පුස්තකාලෙ පිටතින් සාමන්‍ය උනාට ඇතුලතින් හිතාගන්න බැරිවිදිහට තිබුනෙ හරිම ලස්සනයි)
❄️ කොහෙද මංදා මෙ පොත
(Eun-ji කොහොම හරි පොත හොයාගත්තා. එපොත බල පාලනය කරන පොතක්.,eun-ji පොතරන් එතනින් ගියෙ එයා කැමති උනෙ නැ වැඩිවෙලාවක් මායා පුස්තකාලෙ ඉන්න)
(එයා එතනින් එලියට ඇවිල්ලා නිදහස් තැනකින් ඇවිත් වාඩි උනා)
❄️ ම්.. මෙ භාශාව මෙච්චර අමාරු වෙන්නෙ ඇයි 😣
(Eun-ji විනාඩි ගානක් තිස්සෙ පොත කියවන්න හැදුවත් බැරි උනා)
❄️ අපෝ.... දැන්නම් මට මෙක එපා වෙලා හ්ම්ම්....
⚡ආ... ඔයත් මෙහෙද ?(Eun-ji පොතත් පැත්තකින් තියලා බැලුවෙ කවුද කතා කරෙ කියලා)
❄️මෙ.. කවුද ඔයා?
(Eun-ji එහෙම කිවුවෙ මතක් කර කර)
⚡ මම තමයි alice ගෙ අයියා.
❄️ආ ... මට දැන්නෙ මතක් උනෙ
⚡මොනාද මෙතනට වෙලා කරන්නෙ
❄️ මං මෙ පොතක් කියව කියව හිටියෙ
⚡කො පොත දෙන්න බලන්න මත් අසයි පොත් කියවන්න
❄️ මෙ පොත මට දෙන්න බැ sorry
⚡ එ ඇයි ? හරි කමක් නැ ඔන නැ.
❄️ මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?
⚡මොකක්ද්ද ?
❄️ අර එදා party එකට ආපු දම්පාට කොන්ඩෙ තියන කෙල්ල කවුද ?
⚡ ආ... එ මගෙ හොදම යලුවා ji-eun
❄️ආ... මං දැන් යන්න ඔන මන් එහෙනන් ගිහින් එන්නම්
⚡ එත් ඇයි ?.(Eun-ji ඉක්මනට ගෙදර ගියා) (එ වෙනකොටත් min-seo ගෙදර ඇවිල්ලා.
Eun-ji ,දුවපු හදිස්සියට එයා min-seo ව දැක්කෙ නැ )🎀 eun-ji මොකද මො..
(Eun-ji ගියෙ මයා වනාන්තරෙට)
❄️ froze කොහෙද ඉන්නෙ ඉක්මනට එන්න
🐉 මොකක්ද ප්‍රශ්නෙ ?
❄️ එ එයා
🐉 කවුද ?..................................................................................
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...