Next day
🎀 හොදයි එහෙනම් අපි දැන් යමු නෙද?
❄️ හොදයි අපි යමු. Froz අපිට යන්න දොරටුව විවෘත කරන්න.
🐉හොදයි. ඔයාලා ලැස්තිනෙ(Froze එයාගෙ බලය පවිච්චි කරලා මායා දොරටුවක් විවෘත කරා. හැමොම එ මායා දොරටුවෙන් ඇතුල් වෙන්න කලින් froze කට්ටියට ම දෙයක් දෙනාවා)
🐉 මෙ ගමනෙදෙ අපිට බලය කියන එක ගොඩාක් වැදගත් එක නිසා ඔයාලා මෙ මාල ටික දාගන්න.
Min-seo _ සුලං බලය
Akira _ පරිසරය පාලන බලය
Lilly _ ගින්දර පාලන බලය
Alice _ ජලය පාලනය බලය
(ඔය විදිහට හැමොමට ම මාල ටික දුන්නා)🌸එතකොට ඔයා නිල් පාට මාලය ඇයි එක කාටවත් දුන්නෙ නැත්තෙ?
❄️ එක වැඩක් නැති මාලයක්.
🐉මෙන්න eun-ji එ මාලෙ දැන් ඔයාට අයිති.
❄️ එත් මට බලය පාලනය කරන්න බැනෙ.
🐉ඔයා එක ඉගෙන ගනි ඉක්මනට.
🐰 මෙ එක නෙමෙ අපි දැන් යන්නෙ නැද්ද.
❄️ හොදයි එහෙනම් අපි යමු.(කට්ටියම මායා ලොකෙට ගියා. එවුනාට මායා ලොකෙ එයාලා හිතන් හිටපු විදිහ නෙමෙ හැම තැනම විනාශ වෙලා. එත් එක්කම eun-ji ඉන්න තැනට මිනිසු ටිකක් පෙනවිදිහිට එයාලා මෙ මායා ලොකෙ ජිවත් වෙන අයවගෙ)
"Froze ඔයා මෙහෙ"
(එතන හිටපු වයසක මනුස්සයා කිවුව්වෙ නිකන් froze ව කලින් දැකලා තියනවා වගෙ)
🐉 ඔයා එහෙනම් තාම ජිවත් වෙනවා
❄️ඔයා මෙයාව අදුරනවාද?
🐰එයා විතරක් නෙවෙ මාත් මෙයාව අදුරනවා.
❄️ කවුද එ ?
🐉 එ ඉන්නෙ ඔයාගෙ තාත්තාගෙ අරක්ශකයා peter.
"මෙ ඉන්නෙ අපෙ කුමරියද(Peter, eun-ji ගෙ දිහා බලන ගමන් කිවුව්වා)
🐉ඔව් මෙ ඉන්නෙ අපෙ කුමරිය.
"මට නම් හිතා ගන්නවත් බැ ඔයා මෙච්චර ලොකු වෙලා කියලා". එක නෙමෙ ඇයි ඔයාලා මෙහෙ.🐉අපි මෙහෙට ආවෙ ji-eun ව පාරාදා කරන්න.
"ඇත්තටම එක හොද අදහසක් අන්තිමෙ දි අපිට මෙ විනාශ කාරි ලොකෙන් මිදෙන්න පුලුවන්."
🎀අපි දැන් යන්න ඔන නෙද?
❄️ ඔව් අපි යමු.
🐉එහෙනම් අපි යනවා.
"හොදයි මං ඔයාලාගෙ ගමනට සුභ පතනවා"
❄️ ස්තුති.(අපාහු හැමොම ගමන යන්න පිටත් උනා)
පැය කිහිපයකට පසු,
🌸මං නම් හිතන්නෙ අපි අතරමං වෙලා.
(මහන්සි යෙන් හති දාදා ඉන්න lily කිවුව්වෙ එතනම වාඩි වෙන ගමන්).
✨️එක නම් ඇත්ත අපි අතර මං වෙලා මට නම් තාව එක අඩියක් වත් තියන්න බැ බඩත් ගිනි දැන් නම්.
❄️ froze අපි මෙ යන පාර හරිද?
🐉ඔව් මං හිතන විදිහට. මට මතක විදියට උතුරු කැලැවට තමා අපි යන්න ඔන. එත් එක කොහෙද තියන්නෙ කියලා මං දන්නෙ නැ.
🐺 අයියො කලින් කියන්න තිබ්බානෙ උතුරු කැලැවට යන්නෙ කියලා.
❄️ඇයි.
🐺 අපි මෙ ඇවිත් තියන්නෙ වැරදි පාරක මිට 7km දුරින් තාමා උතුරු වනාන්තරෙ තියන්නෙ.
🌸🎗️✨️🎀🐰 මොකා"!
🌸එ කියන්නෙ අපි දැන් අහපහු යන්න ඔන ද?
❄️අපිට යන්න වෙනවානෙ.(කොහොම හරි පැය ගානකට පස්සෙ එයාලා උතුරු කැලැවට අවා එ යන අතර තුර එයාලාට මොන කරදර ආවාත් එයාලා කොහොම හරි කඩුව තියන තැනට ආවා)
✨️ ගිහින් කඩුව ගන්න.
❄️පොඩ්ඩක් ඉන්න මෙක මෙච්චර ලෙසිවෙන්න බැ මෙක මොකක් හරි උගුලක්ද කොහෙද.
🌸අපි එහෙනම් මොකද කරන්නෙ.
🎗️කොහොමද දැන් එතනට යන්නෙ අපි.
🐺 මට අදහසක් ආවා.!
❄️මොකක්ද?
🐺 ඔයාගෙ බලෙන් එකට පාහාර දෙන්න බලමු එකෙ මොනවා හරි උගුල් තියනවාද කියලා.
❄️ හොද අදහසක් .(Eun-ji එ කඩුවට පහාර දුන්නාත් මුකුත් උනෙ නැ)
❄️ මං එක ගන්නම් මුකුත් වෙන එකක් නැ මංහිතන්නෙ.
(Eun-ji එක ගද්දි එක පර්ටම එලියක් ඇවිත් කෙනෙක් මතු උනා එ පනිවිඩයක් කියන්න.)
"මං හිතුවා මෙක ඔයා හොයාගනි කියලා eun-ji ඔයා තාමා අපෙ ඉලග උරුමක් කාරයා. එක නිසා කොහොම හරි ඔයා dark magic book එක විනාශ කරන්න ඔන. එ මෙ කඩුවෙන් විතරයි එ පොත විනාශ කරන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න ඔයා එ පොත තනියම එහෙම විනාශ කරන්න එපා මොකද කියනවානම් ඔයා අදරය කරන හැමොටම ඔයාව අමතක වෙයි. මට කියන්න තියන්නෙ එච්චරයි ඔයා කොහොම හරි ji-eun ව පරද්දන්න"
🌸 එකනම් නියමයි . මං නම් එවාගෙවා දැකලා තියන්නෙ film වල.
🎗️මෙ විහිලු කරන වෙලාවක් නෙවෙ lilly.
🌸 හි... හරි හරි ඉතින් 😊...
🎀හොදයි අපි ඉලගට මොකද කරන්නෙ.
❄️ අපි ගිහින් dark magic book එක විනාශ කරනවා...........................................................
............................................
...........................තව chapter එකයි තියන්නෙ. මෙ chapter එක ලස්සනයි නම් vote කරන්න හොදෙ 🙂💜️😊
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...