(chapter 17 ) last chapter !

46 12 0
                                    

(කට්ටියම ආහපහු රජධානියට ගිය)

🎀️ කොමද දැන් ji-eun ව හොයා ගන්නෙ
❄️ අපි මාලිගාවට ගිහින් බලමු.

(හැමොම මලිගාව ඇතුලට යද්දි ji-eun එතන වාඩි වෙලා ඉන්නවා හරියට එයා මෙයාලා එනවා කියලා දන්නවා වගෙ)

💫 මගෙ සහොදරිය මාව බලන්න ආවාද ?
❄️ තමුන් ඔය සිංහාසනෙ වඩි වෙන්න සුදුසු නැ.
💫තමුන් ටයි එක සුදුසු නැත්තෙ තමුනුයි මගෙන් රජකම හොරකම් කලෙ
❄️ මං නෙමෙ එක හොරකම් කලෙ තමුනුයි එක නැති කර ගත්තෙ අදුරු මායාව පස්සෙ ගිහින්.
💫මම තමුන්ට...

( ji-eun එයාගෙ බලයෙන්  eun-ji ව බෙල්ලෙන් ඉස්සුවා)

🎀 එයි එයාව අතඅරිනවා .
💫 අනෙ බලන්නකො සමාන්‍ය මනුස්සයෙක් මට තර්ජනය කරනවා.
🎀 මං සාමාන්‍ය මනුස්සයෙක් තාමා එත් මං තමුන් එක්ක සටන් කරන්න බය නැ
💫 ඔයා කොහොමද තනියම මාව පරද්දන්නෙ.
🌸එයා විතරක් නෙමෙ අපිත් ඉන්නවා.
💫 අනෙ බය හිතුනා මං ඔහෙලා ගැන බලාගන්න වෙන කෙක්ව එවන්නම්.

(Eun-ji යලුවො සටන් කරන්න යන කොටම එයාලාව අකුනු වලින් හදපු කුඩුවක හිර වෙනවා)

(එත් එක්කම එතනට එනවා)

🎗️thomas ඔයා.
⚡ඔව් මම තාමා.
❄️ඔ...හෙ.....අපිට... ද්‍රොහි .....උනා...

(Eun-ji ට කාතා කරන්න අමාරුයි මොකද ji-eun තාම එයාව අල්ලගෙන ඉන්න නිසා)

💫ආනෙ ඔයාට දුකද
❄️ ත....මුන්... මාහා....බය...ගු...ල්ලෙ..ක් ...
Ji-eun .....එකනෙ ....මාවා... හි...ර..කරගෙන ඉන්නෙ.......
💫 මොකක්ද කිව්වුවෙ බලගන්නවා වෙන දෙ.

(Ji-eun එයගෙ බලය පාවිච්චි කරලා eun-ji ව උඩට උස්සලා බිමටවැට්ටුවා. එ උනාට eun-ji  අමාරුවෙන් අපාහු නැගිට්ටා)

💫තමුන් හරිම නිර්භීතයිනෙ. Thomas eun-ji ව අල්ල ගන්නවා.
⚡හොදයි .

(Eun-ji , thomas සටන් කරන අතරෙ අනිත් අය කුඩුවෙන් එලියට එන්න හදනවා)

🎀 අපි හැමොම එකට බලය පාවිච්චි කරමු එතකොට හරියයි.

(කොහොම හරි කට්ටිය නිදහස් වෙලා eun-ji ට උදව් කරන්න ගියා)

🐉 eun-ji ඔයා යන්න ගිහින් ඔයගෙ අක්කාව පරද්දන්න.
❄️හොදයි .

( eun-ji එයගෙ මයා බලයෙන් ji-eun ට පාහාර දුන්න එත් වැඩක් නැ එයා ගොඩක් බලවත් අනික eun-ji බලය පාලනය කරන්න බෑනේ , එත් එක්කම ji-eun එයගෙ මායා බලයෙන් eun-ji ට පාහර දෙන්න යන්න කොට එයාගෙ යලුවො ඇවිත් එයාව බෙර ගන්නවා  eun-ji එත් එක්කම ඇතට විසික් වෙලා බිතියක ඔලුව වැදෙනවා)

💫 හා...හ් මම යි දැන් මෙහෙ පාලකයා.

(Eun-ji ලාවට ඇස් ඇරලා බැලුවා එයා දැක්කෙ එයාගෙ යාලුවො හැමොවම හිරකරලා කියලා එත් එක්කම එයා දැක්කා ඇතට විසික් වෙලා තියන කඩුව එයා එකත් අරගෙන අමාරුවෙන් නැගිට්ටා)

💫ඔයා තාම මැරුනෙ නැද්ද.
❄️ මා..ව... මරන්න එහෙම ලෙසියෙන් බැහැ.

(Eun-ji හයියෙන් දුවගෙන ගිහින් dark magic book එකට කඩුවෙන් ඇන්නා)

💫එපා..........................

(එත එක්කම ලොකු මිදුමකින් මුලු රජධානියම වැහිලා ගියා)

(Eun-ji ටග්ගාලා ගිහින් එයාගෙ යලුවන් ව නිදහස කලා)

🎀 මොකද්ද එ eun-ji කලෙ ඔයා. ඔයාට දැන් අපිව අමතක වෙයි නෙ.
❄️ එත් ඔයාලාට මුකුත් උනෙ නැනෙ.
⚡ම්... මොකද උනෙ.?
❄️ආ... thomas .
⚡ මං මෙ කොහෙද ඉන්නෙ.
🎗️එයාට මුකුත් මතක නැද්ද ?
🐉 මං හිතන්නෙ ji-eun එයගෙ මායා බලෙන් මෙයාව මොහනය කරලා වගෙ.

(එත් eun-ji froze snowball jane හැර අනිත් හැමොවම බොදවෙලා යනවා)

✨️මොකද මෙ වෙන්නෙ.
🐉 ඔයාලාට eun-ji ව අමතවෙනවා.
🎀මොකාක් එත්...
❄️ අනෙ මෙකට මුකුත් කරන්න බැයිද .
🐉මෙකට කරන්න කිසි දෙයක් ඉතුරුවෙලා නැ දැන්.

(Eun-ji එයාගෙ යලුවන් ව බදාගාත්තෙ අන්තිම පාර සමුදෙන්න එයාලා අතුරු දහන් වෙනවත් එක්කම. විනාශ වෙලා තිබ්බ රජධානිය අපහු හැදුනා)

💫 මොකද උනෙ...
❄️ ji-eun ඔයා.
💫 ආ.. ඔයා කවුද කො මගෙ දෙමව්පියෝ එතකොට කොමගෙ නංගි.
❄️ ඔයාට මතක නැද්ද වෙච්ච දෙවල්.
💫 මොනාද මෙ එක නෙමෙ ඔයා කවුද.
❄️ මං eun-ji
💫 ඔයාද මෙ එත් ඔයා පොඩියට නෙ හිටියෙ.
❄️ එක දිග කතාවක් අක්කෙ

(අවුරුදු ගනක් ගියා eun-ji එයගෙ බලය ටිකින් ටික පලනය කර ගත්තා එවාගෙම froze අපහු මකෙරෙක් උනා snowball ත් අපහු මනුස්සයෙක් උනා කොහොම හරි eun-ji ගෙ කැමැත්තෙන්ම එයගෙ අක්කාව රජකමට පත් කලා. එදා ඉදන් එ රජධානියෙ හැමොම සතුටින් හිටියා.එත් eun-ji ට එයාගෙ යලුවන් ව අමතක කරන්න බැරි උනා. එයා කවදා හරි දවසක එයගෙ යලුවන්ව නැවත් හොයාගනි)

                               The end !

...........................................................

Thankyou කාතාව කියවපු හැමොටම. තව අලුත් කතවාක් ඉක්මනින් දාන්නම් ❤️❤️❤️

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now