(chapter 9) බොරු කාරි 😡

39 11 0
                                    

(Eun-ji ගිහින් බැලුවා කවුද කියලා)

❄️ ආ... මෙ ඔයානෙ
⚡ කොහොමද 😊
❄️ මොකද මෙහෙ
⚡ මං අවෙ ඔයාව ටිකක් හම්බ වෙන්න
❄️ එත් මට මෙ වෙලාවෙ වැඩ වැඩි නෙ.
⚡එහෙමද
❄️ එහෙනම් මං ඔයාව වෙන දවසක හම්බ වෙන්නද?
⚡ එහෙනම් අද 7 ට park එකෙදි මොකද කියන්නෙ එනවාද 🙂
❄️ ම්ම්..  හා
⚡ හරි එහෙනම් මං යනවා.

(Thomas එතනින් ගියා)

🎀 කවුද එ..
❄️ එ ඇලෙස්ගෙ අයියා.
🎀 එයා මොකද මෙහෙ.
❄️ අනෙ මංදා
🎀 ආ..ආ....😂

(Min-seo එහෙම කිවුව්වෙ eun-ji ට විහිලු කරන ගමන්)

❄️ මොංගල් ද 😂
🎀 හරි හරි වැඩ කරන්න වරෙන් බොසා දැක්කොත් ඉවරයි.
❄️ හරි හරි.
1 minute later
❄️ මෙ min-seo මට හිතෙනවා alice,lily, akira ටත් මගෙ රහස ගැන කියන්න ඔන කියලා
🎀 එකත් හොද අදහසක් එත් මටන්ම් හිතෙන්නෙ නැ එක හොදයි කියලා.
❄️ඇයි එ.?
🎀 එයාලා විශ්වාස කරන්නෙ නැතිවෙයි.
❄️ ඔයත් ඉතින් මුලදි එහෙම නෙ .
🎀 එ උනාට මං ඔයාගෙ හොදම යලුවා නෙ මං එක විශ්වාස කරෙ පස්සෙ
❄️ හරි හරි අපි එක ගැන පස්සෙ කතා කරමු
🎀 හරි හරි

6:40pm

❄️ මං යන්නද එහෙනම්
🎀 පිස්සුද ඇයි මතක නැද්ද අද ඉන්න කිවුවා කියලා
❄️ අයියො මට අමතක අමතක උනානෙ
🎀 ඇයි ඔයා කොහෙ හරි යනවාද ?
❄️ මං මෙ කෙනෙක් ව හම්බ වෙන්න ගියෙ
🎀 කාවද
❄️ එහෙම් මට යන්න වෙන්නෙ නැ 🙁
🎀 හරි හරි ඔයා යන්න මං මෙතන බාලාගන්නාම්
❄️ අනෙ thankyou.💜️
🎀 හරි හරි ඉක්මනට යන්න.

(Eun-ji ඉකමනින් ගියත්  එතනට යද්දි වෙලාව 7:30ත් උනා)

❄️ ආ.. කොහොමද
⚡ මං හිතුවෙ ඔයා එන්නෙ නැතිවෙයි කියලා
❄️ sorry මට අද පොඩ්ඩක් වැඩ වැඩියෙන් තිබ්බා.
⚡ එහෙමද අපි එහෙනම් වාඩි වෙලාම කතා කරමු ද?

( දෙන්නම් ගිහින් එතන තිබුනු bench එකකින් වාඩි උනා).

❄️ ඉතින් ඇයි ඔයා මට එන්න කිවුවෙ
⚡ මං මෙ අහන්න ගියෙ ඔයාට අර පොත එච්චර ටම වැදගත් පොතක් ද ?
❄️ ඔව් මං එ වගෙ පොත් කියවන්න කැමති
⚡ එක ඔයා කියවන්නෙ කොහොමද එකෙ තිබ්බෙ මෙ ලොකෙ නැති බාශාවක් නෙ
❄️ එ උනාට  මට එ පොත වටිනවා
⚡ ඔයාට එච්චර ටම එ පොත වටිනාවනම් මං එක ji-eun ගෙන් ඉල්ලලා දෙන්නද ?
❄️ මට ඔය ji-eun ගැන විස්තර ටිකක් කියන්නකො
⚡ එ ඇයි ?
❄️ නැ මට එයා ගැන පොඩ්ඩක් දැන ගන්න ඔන 🙂
⚡ හරි මං දන්න විදිහටනම් එයා ඉන්නෙ තනියම පොඩිකාලෙ ඉදන් තව එයා මට කියලා තියනවා එයාට හිටියාලු නංගී කෙනෙක් එයාව කවුරු හරි මාරලාලු
❄️ කවුද එ?
⚡ එ එයාගෙ අම්මායි තාත්තායි
❄️ මොකා එහෙම වෙන්න බැනෙ එ අම්මයි තාත්තායි කොහොමද තාමන්ගෙම ලමයාම මරන්නෙ?
⚡එක තාමයි මාත් ඇහුවෙ.
❄️ ඉට පස්සෙ මොක්ද උනෙ.
⚡ එයා කියපු විදිහටනම් එයාගෙ අම්මායි තාත්තායි දෙන්නමත් මැරිලාලු එහෙම තාමා එයා මට කිවුව්වෙ.
❄️ එයා නම් මහා බොරු කරියක්.
⚡මොකක්ද ?
❄️ නැ මුකුත් නැ

(ටික වෙලාවක් දෙන්නම් මුකුත් කියවන්නෙ නැතුව හිටියා ඉට පස්සෙ thomas eun-jiට  කිවුවා)

⚡ඔයාට බඩ ගිනිද?
❄️නැ..
⚡එහෙමද එ උනාට මටනම් බඩ ගිනි අපිමෙ ලග තියන ice-cream කඩෙට ගිහින්
 ice-cream එකක් කමුද?
❄️ ම්ම්ම්.. හා එක හොද අදහසක්.

(දෙන්නාම ටික දුරක් ඇවිදන් ගියෙ කියව කියවමයි.)

⚡ ඔන්න අපි ආවා...ඔයා මොන ice-cream ද කන්නෙ.
❄️ chocolate ice-cream.
⚡ ඔයා වඩි වෙලා ඉන්න මන් අරන් එන්නම්..
❄️හොදයි.

(Eun-ji ගිහින් එතන් තිබුනු තැනකින් වාඩි උනා)(එත් එක්කම eun-ji ට min-seo ගෙන් call එකක් එනවා)

❄️ හෙලෝ... min-seo කියන්න.
🎀 මොකො වෙන්නෙ අද ගෙදර එන්න අදහසක් නැද්ද

(Min-seo එහෙම කියුව්වෙ eun-ji ට විහිලු කරන්න හිතා ගෙන)

❄️මං තව ටිකකින් එන්නම් හැබැයි ටිකක් රැවෙයි.
🎀හොදයි එහෙනම් මං තියන්නම්.
❄️ හරි

Call end "

⚡ කවුද කතා කරෙ

(Thomas එහෙම කිවුව්වෙ eun-ji ට ice-cream එක දෙන ගමන් මයි)

❄️ මගෙ යලුවා min-seo
⚡එහෙමද... ආ එක නෙවෙ මට ඔයාට දෙන්න දෙයක් තියනවා.
❄️ මොකක්ද ?.

..................................................................................

ඔන්න අද දවසට chapter දෙකක්ම දැන්මා. 😊

Vote කරන්න හොදෙ 💜️🙂💜️🙂

Bye එහෙනම් 👋❤️

Salanghaeyo 💜️😘

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now