❄️ froze ඔයාට මෙ මොකද උනේ
(Eun-ji ට ගොඩක් දුක හිතුනා මොකද එයා පොඩිකාලෙ ඉදන් බලා ගත්තෙ මෙ මකරා නිසා)
🎀 eun-ji අපි ඉක්මනට මෙයාලට බෙහෙත් කරන්න ඔන
❄️එත් කොහොමද. අඩුම තරමෙ මට බලයවත් පාලනය කරන්න බැ 😭
🎀අපි මොකක් හරි කරමු මං plaster අරන් එන්නම් ඔයා මොනහරි බෙහෙතක් එහෙම ඔය පොත් වල තියනවද බලන්න
❄️හොදයි1 minute later
🎀 මෙන්න plaster ඔයා මොනවා හරි හොයා ගත්තා ද
❄️ ඔව් එත් ..
🎀එත් ඇයි ?
❄️මං දන්නෙ නැ මට මෙක හදාගන්න පුලුවන් වෙයි කියලා
🎀 උත්සහ කරලා බලමු(Eun-ji , min-seo එකතු වෙලා කොහොම හරි බෙහෙත හදාගෙන froze ටයි snowball ටයි දුන්නා එ බෙහෙතට එ දෙන්නාට නින්ද ගියා)
🎀මෙතනට කවුද එන්න ඇත්තෙ
(ටිං..ටිං...)
❄️කවුද ඇවිත් min-seo ඔයාට පුලුවන් ද කවුද අවෙ කියලා බලන්න
🎀හා මං බලන්නම්(Min-seo ගිහින් දොර ඇරියා එතන හිටියෙ alice , lily , akira )
🌸ආ.. min-seo කොහොමද ඉතින්
🎀 ආ.. මෙ ඔයාලානෙ මට අමතක උනා අද ඔයාලා එනව කියලා😅
✨️ හරි හරි මෙ කොහෙද eun-ji ?
🎀එයා මෙ....
❄️ ආ... කොහොමද කට්ටිය .
🎗️ඔය ඉන්නෙ කියපු ගමන් ම
🌸හරි හරි කතාව නවත්තලා යමුකො ඇතුලට 😒
❄️ ආ... එන්න(කට්ටියම ඇතුලට අවිත් වාඩි උනා)
🎗️ආ.. මෙ පොත තාමා මට හම්බ උනෙ
(එ පොත දැක්ක ගමන් eun-ji හිතන්න ගත්තා )
°°°❄️ආ... මෙක වෙන්න ඒ..ඒ.. මගෙ පොතනෙ එක කොහොමද මෙයාගෙ අතට ගියෙ °°°
🌸මොකක්ද ඉතින් ඔකෙ තියන විශෙශාත්වය
❄️alice පොත පොඩ්ඩක් මට දෙනවාද බලන්න
🎗️ ආ.. මෙන්න
🎀ආ... මෙ ඔයාලා මොනහරි කන්න අරන් එනවද බඩගිනිත් ඇතිනෙ නෙද eun-ji
❄️ඔව් ඔයාලා 3 දෙනා යන්න අපි දෙන්නා පස්සෙ එන්නම්
🌸 ම්.. හා(Alice , lily ,akira තුන් දෙනාම එතනින් ගියා)
❄️ මට නම් හිතා ගන්න බැ ....?
🎀 මෙ පොත කොහොමද alice ලගට ගියෙ
❄️ අනෙ මංදා🌸අපෝ... ඔයාලාගෙ ගෙදර කන්න තියන්නෙ noodles විතරයි නෙ
❄️ එහෙනම් අපි ගිහින් එලියෙන් මොනවා හරි කමු නෙද
✨️ එක හොදයි යමුද එහෙනම්
🎗️ හරි යමු(5 දෙනම restaurant එකකට ගිහින් කැම කැවා)
💄 බලන්නකො කවුද ඇවිත් තියන්නෙ කියලා 😏
🌸 ඔයා මොකද මෙතන කරන්නෙ 😒
💄 ඇයි මට ඔන නම් මං එනවා ඔයා කවුද මගෙ 😏
🌸 ඇයි ඔයාට නංගී කෙනෙක් නැද්ද
❄️ ඇති ඇති lily වැඩක් නැති අයත් එක්ක කතා කරන්න එපා.
🌸ඔව් එක ඇත්ත 😏
💎 කවුද බලන්න කො මෙ කතාව මැද්දෙන් පනින්නෙ 😏(❄️°°° මෙ ඉන්නෙ එදා party එකෙ දැක්ක කෙනා නෙද ?)
💄මොකො ඔයාගෙ කට වැහුනෙ මොඩ කෙල්ල 😏
🌸 ඔහෙ කවුද මගෙ යලුවාට මොඩයා කියන්න.(කට්ටිය කන එකත් නවත්තලා බැනගත්තා. අන්තිමට ඉතින් akira කිවුවා)
✨️ ඇති ඇති අපි යමු දැන් මෙතනින් එන්න එන්න
(5 දෙනාම එතනින් ගියා. එයාලා පාර අයිනෙ තියන bench එකක් වාඩි වුනා)
🌸 මටනම් ඔය ගැනිව පෙන්න බැ අක්කා කියලා බලන්නෙ නැ ගහනවා.
🎗️️හරි හරි ඇති දැන්
✨️ අපරාදෙ කැම ටික හ්ම්ම්ම්..
🎀ඔයාටනම් ඉතින් කැමමයි නෙ
✨️මොකද eun-ji සද්ද නැතුව ඉන්නෙ ?(Akira කතාකරත් eun-ji හිටියෙ කල්පනාවෙන් නෙවෙ)
..................................................................................
YOU ARE READING
The crown belongs to me 👑️ [COMPLETED✔✔]
Adventureතම රාජ්ය අල්ලා ගැනිමට සටන් වදින සහොදරියන් දෙදෙනෙකුගෙ කතාව. සටනින් කවුරු දිනයිද. "ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ " මායා ලොකයෙ අති බිහිසුණු සටනකට මුහුන දෙන තරුන ගැහැනු ලමයෙක්...