Min ari ඔව් මන් තමා ඒ .මට වයස දැන් ම්ම්ම් පොඩ්ඩක් ඉන්න හදලා කියන්නම් 😅 අහ් හරි මට 22 යි වයස.
මට රස්සාවක් නැ අනෙ තවම හොයන ගමන් ඉන්නේ... හරිම දුක්කිත ජිවිකාවක් මේක 😪
හරි එතකොට මන් ඉන්නේ සෝල් වල අපාට්මන් එක්ක එතකොට..."ඔම්මා....ආරී ඔම්මා කෝත උයා ඉන්නේ..."
ආ මට කියන්න බැරි උනා නේ මේ ඉන්නෙ මගෙ දුව චෝ යුමී
අවුරුදු පහයි ඒ උනාට අවුරුදු 10 ක වගේ තමා හැසිරෙන්නෙ..."කියන්න පැටියෝ මන් මේහෙ"
Kimi-"ඔම්මා උයා අත යන්නී නැත්ත"
"යනවා තමා princess මොකො අද මොනා ද ඔනී😌"
Kimi-" ඊ... අද මට ලුලිපොප් එකක් ඔනි.ඉස්තොබෙලි ලත එකක් 🥺"
කටත් උල් කරන් කතා කරන විදිහට මෙයාව කන්න හිතෙනවා...Uwww🥺
"නෑ නෑ ඊයේත් කෑවා නේ අනික දැන් ඔය කුක්කු milk එකක් බිව්වා නේ... ආරී ඔම්මාට කරදර කරන්නෙ නෑ😒"
අහ් මට කියන්න බැරි උනා නේ මෙ ඉන්නෙ මගේ මොංගල් යාලුවා...චො කිමී
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...