"කෙල්ලේ ඔයා අඩන්න එප ඔයා අඩන්න හොද නෑ.මෝකද ඔයා දැන් ඔම්මා කෙනෙක් වෙන්න ඉන්නේ..."
ගේශි කිව්ව දේ එක්ක ඇස් ලොකු උන ආරි ඉක්මනට තමන්ගේ අත අරන් එයාගෙ බඩ උඩින් තිබ්බා...
"මෝ?? "
"ම්ම් ඔව් කෙල්ල.."
ආරි අඩ අඩම ගේශිව බදා ගත්තේ සතුටයි දුකයි මිශ්ර වෙච්ච් හැගීම නිසා...
ගෙදර ආපු ආරි දොර අරිනකොටම
"ආලි ඔම්මා කෝ...ඔම්මා..."
යුමි ආවේ ඔම්මා කෝ අහන්න...ආරිට කියන්න මොකුත් තෙරෙන්නෙ නෑ...මේ පොඩි ලමයාට කොහොම තෙරුම් කරන්න ද අම්මා නැති උන කියලා...යුමි ලග දන ගහගත්තු ආරී යුමිව හග් කරන් ආයෙ අඩන්න ගත්තා...
"ආලි ඔම්මා අඩන්න අපා...යුමි බබා ඉන්නා නේ"
"යු...යුමි..බබා...ආලි ඔම්මාව.. දා...දාලා යන්නේ නෑ.. නේ"
"නෑ මන් ආලි ඔම්මාට ආදලෙයි"
"ඒනම්...ප්රින්සස් අද ඉදන් ඔයාගෙ ඔම්මා මන්...තෙරුනා ද..."
"එතකොට මගේ ඔම්ම කෝ..."
"අහ්..ඒයා ටිකක් දුර ගමනක් ගියා නේ හදිස්සියේ ම... එ නිසා ඔම්මා මට කිව්වේ ඔයාව බලා ගන්න කියලා"
යුමී ආරි දිහා බලන් ඉදලා ආරිව හග් කරේ කෝම උනත් කෙල්ල ආරිටත් ඔම්මා කියන නිස..
යුමිව නිදි කරවලා ආරි ඇදට ආවේ අද දවස ගැන හිත හිත... එක පැත්තකින් එයාගෙ ඔම්මා වගේ හිටපු යාලුවා එයාව සදාහටම දාලා ගියා...අනෙක් පැත්තෙන් එයාලාගෙ බබා...තව පැත්තකින් යුමී...
ඒ ගැන හිත හිත ඉන්නකොට ගේශි ආවේ ආරි නිදිද බලන්න
"නිදි නෑ නේ..."
"නෑ නින්ද යන්නෙ නෑ..."
"ජන්ග්කුක් ඔප්පා කතා කරා ද.. එයාට අලුත් ආරංචිය කිව්වා ද"
"නෑ...මන් කිව්වේ නෑ... යුමි ගැනයි පොඩ්ඩා ගැනයි එයා මෙහෙ ආවාම කියනවා මන්"
"උබට ඔන්නම් යුමී ව මන් බලා ගන්නම්..මොකද ජන්ග්කුක් ඔප්පා යුමි ගැන දන්නේ නෑ නේ"
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...