Next Day
උදෙන්ම නැගිට්ට ආරි ලැස්ති උනේ කම්පැනි එකට යන්න... ඊට කලින් යුමීව බලන්න ඔනි නිසා කිමි එක්කම කෑම හදන්න පටන් ගත්තා....
"ඔම්මා... උයා කෝ.... ආරී ඔම්මා ආවේ නැද්ද...."
යුමී නැගිටලා එයාගෙ ටෙඩිගේ කනෙන් අල්ලන් එයාව බිම දිගේ ඇදන් එන ගමන් ඇසුත් පොඩි කර කර ඇහුවා....
" අනේ ප්‍රින්සස් මියානේ... ආරි ඔම්මා Bad නේ.. "
" ඔහ්හ්.. ආරි ඔම්මා..."
ආරිව දැක්ක ගමන් යුමි ඇවිත් ආරිව හග් කරා.....
"ආනී. ආරී ඔම්මා Bad නෑ.... ඔම්මා මට කිව්වා ආරී ඔම්මා දොබ් එකක් හොයා ගත්තා කීලා.. ඉතින් ඒ නිතා ආරි ඔම්මා බිචී නේ... මන් තලා නෑ"
"අනේ මගේ ප්‍රින්සස්... අද ආරි ඔම්මා ඔයාව ස්කූල් ගිහින් දාන්නම් ද..."
" නෑ ආරී ඔයා යන්න.. මන් මෙයාව දාන්නම්... අනික ඔයාට පරක්කුයි නේ ද දැනටමත්... තව දෙයක්...."
කිමි ආරිව එක්කන් ටිකක් එහාට ගිහින් " මේ අහන්න මන් ඔයාගෙ හොදට කියන්නෙ ඔයා යුමි එක්ක වැඩිය ඉන්න එපා.. මෝකද ඔයගෙ කම්පැනි එකෙන් දැන ගත්තෝත් ප්‍රශ්නයක් වෙයි"
" නෑ කිමි ඒම නෑ.."
" මන් දන්නවා... බට් මගේ යාලුවෙක් ඒ කම්පැනි එකෙ වැඩ කරා එයාට බබෙක් ඉදලා ඒ උනාට ඒ ගැන කිව්වෙ නැ කියලා එයාව අයින් කරලා තිබ්බා.. ඒකයි කියන්නෙ.."
කිමි ඒ කිව්ව කතාවට ටිකක් බය උන ආරි හා කියන්න ඔලුව වැනුවා....
ඊට පස්සේ යුමිට කිස් එකක් දීලා බස් හොල්ට් එකට ගියා....
**ආයිශ්.... බස් එකක් නෑ නේ.... කෝ බස් එක.... වට් ද... **
ආරි ඒම කියනකොටම බස් එක ඇවිල්ලා නතර කරා.....
"හරි ශොක් තව ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බේ...."
ආරී එයාගෙ කැබින් එකට යන්න දොර අරිනකොටම එය දිහා අත් දෙකත් බැදන් බලන් ඉන්න ජන්ග්කුක් කිව්වා....
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...