at Jungkook drome
"මේ ටේ අහන්නකෝ..."
"ඕ කියන්නකෝ..."
ජන්ග්කුක් කතා කරපු විදිහටම ටේ කතා කරා...
"අනේ පලයම් යන්න ඒලියෙන්.."
"ඇයි යකො බනින්නේ..."
"හරියට කතා කරාම්"
"අනේ මේ මගුලක් කියනවා නෙ..ඇයි දැන් ටේ ගෑවේ"
"මන් අහන්න ගියේ..."
කුස්සියේ සිට..
"ජන්ග්කුකාආආආආආආඅ....කෝ මන් ඊයේ ගෙනාපු බිස්කට් එක"
"හම්මට....මේ ජිමිනා...ඒක මේ....ආ.."
"මොකක්ද ඒක අහ්..කියනවා..."
"මේ හරි හරි මගෙ අතින් කැවුනා...මන් එකක් ගෙනල්ලා දෙන්නම්.."
"පලයම් යන්න..මන් ආසාවෙන් කන්න ගෙනාපු බිස්කට් එක"
"V- මොකක්ද දැන් ඔයා කියන්න ගියේ...ඒක කියන්නකෝ ජන්ග්කු"
ජන්ග්කුක් ජිමින්ටත් ඉදගන්න එන්න කියලා කතාව කියන්න පටන් ගත්තා..
"මන් කෙලින්ම කතාවට එන්නම්"
"ඔව් එක හොදයි නේ ද ටේ"
"ඕ හොදායි.."
ටේ බිස්කට් එකක් කටේ දාගන්න ගමන්
"හරි ඔයාලා දන්නවා නේ මන් ගෑල්ලමයෙක්ට කැමති බව"
"ඔව් දන්නවා..ඒ ආරි කියන්නත් දන්නවා..ඉතින් මොකක්ද ඔයාට කියන්න තියෙන්නෙ..."
"අහ්..ඔව්..හරි ආරි තමා... අනේ මට මේ...."
"යා...උබ නිකම් කෙල්ලෙක් වගේ කතා කරන්නෙ නැතුව කියාම්කො කියන එකක් මට වැඩ තියෙනවා.."
"හරි හරි.. මට එයාට ප්‍රපොස් කරන්න ඔනී...දැන් එයාව අදුරගෙන ටික කාලයක් වෙනවා නෙ.."
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...