After Few Months
මායි ජන්ග්කුක් ඔප්පායි යාලු වෙලා දැන් මාස 8ක් වගේ වෙනවා...ඔෆිස් එකෙ වැඩ මදිවට ජන්ග්කුක් ඔප්පාගෙ ගෙදර වැඩත් මටම කරන්න වෙලා නේ...
අනික හොදම දේ තමා අපේ ටේ ඔප්පා ගේශීගෙන් අහලා...පලවෙනි දවස් ටිකේම පස්සෙන් ගිහින් ගුටිත් කාලා තිබ්බා...
ගේශී කියන්නෙ එසෙ මෙසෙ කෙල්ලෙක් නෙවෙයි නේ කොල්ලොන්ව Care කරන්නෙ නෑ පොඩ්ඩක්වත්...
හැබැයි ටේ ඔප්පා පට්ට දස්සයා එයා කෝම හරි ගුටි කලා දාන්න පුලාම් ඔක්කොම මායම් දාලා ගේශිව අල්ල ගත්තා..දැන් ඒ දෙන්නා යාලු වෙලා මාස තුනක් වගේ වෙනවා..."බබා....කෝ ඔයා"
මම් කිව්වේ අද ත් මන් මේ ජන්ග්කුක් ඔප්පාගෙ ගෙදර ඉන්නේ මෝකද එහෙ ඉන්න බබලා තුන්දෙනා ට කෑම හදන්න ඔනී නිසා...හරි නම් මන් එන්න ඔනී තව පරක්කු වෙලා කොහෙද මේ කුකී එක්ක බෑ නේ...
"මන් මෙහෙ ඉන්නේ" ආරී කුස්සියේ ඉදන් කෑ ගැහුවාට පස්සේ ජන්ග්කුක් ආරිව හොයාන් කුස්සියට ආවා...
"මන් හැමතැනම හෙව්වා"
"ඇයි කිරි බොන්න ද"
"බොන්න බැරි කමකුත් නෑ ඉතින්" ජන්ග්කුක් ඒම කියන ගමන් ආරිව බැක් හග් කරලා ආරි ඇදන් හිටපු ටී එක අස්සට අත දැම්මා...
"මොනා ද කරන්නෙ ගන්නව ඔය අත " ආරි අතේ තිබ්බ හැන්දෙන් ජන්ග්කුක්ගෙ අතට ටාං කියලා එක්ක ගැහුවා..
"ආයිශ් බබා...රිදුනා එක"
"Jm- මන් කියන්නෙ හොද වැඩෙ ඕකට.."
ඒත් එක්කම් ආරිකුක් දෙන්න පිටිපස්ස බැලුවේ කවු ද කතා කරේ කියලා
"A- අහ් ජි..ජිමින් ඔප්පා...ඕයා කොයි වෙලෙ ද"
"ආ මේ බබා...මන් යනවා අර වැඩේ කරන්න මට කොෆි එකක් ඔනි" ඉක්මනට එතනින් ශෙප් වෙන්න ඔනි නිසා ජන්ග්කුක් ගියා..
"හරී..." ජන්ග්කුක් ගියාට පස්සේ
"ඔප්පා ඔයාටත් හදන්න ද කොෆි එකක්"
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...