🥀 Chapter 11 🥀

388 52 5
                                    

මාස දෙකක් වේගෙන් ගෙවිලා ගියා....ආරිකුක් දෙන්නාගෙ ලව් එක නම් හෙනටම නැගලා යනවා....ඒ අස්සේ පොඩි පොඩි රන්ඩු වෙන්නත් අමතක කරෙ නෑ...

හැබැයි ජිමින් කීපවතාවක්ම ආරිව යුමි එක්ක ඉන්නවා දැක්කා නසරි එක ලග...එක ජන්ග්කුක්ට කියන්න ගියෙ නෑ හැබැයි කොල්ලා....

අනික අද තමා කිමිව හම්බෙන්න යුන්ගි එන දවස...






At Hospital

"H-කිමි ශී... ඔයා ආවා ද?"

"දේ හොසොක් ශී..."

"දැන් කෝම ද ඔයාගෙ තත්වේ..."

"අනේ මම් දා...මට තෙරෙන්නෙ නෑ..මෙ ලෙඩෙ හොද කරන්න පුලුවන් ද කියලා..."

"Y-Excuse me මන් එන්න ද ?"

ඒත් එක්කම රූම් එක ඇතුට ආවේ යුන්ගී...

"H- හම්මෝ කොම්ලෝ.... "එම කියාගෙන හොසොක් ගිහින් යුන්ගිව හග් කරා..යුන්ගිත් හග් බැක් කරලා...

"අන්‍යොන්ග් මිස් කිමි "

"අන්‍යොන්ග් යුන්ගී ශී" කිමිත් යුන්ගිට ආචාර කරා...

" අනේ යුන්ගී ශී මන් නිසා කරදරේ නේ ද"

"නෑ අනේ.... මොන කරදරේ ද මන් Airport එකෙන් බැහැලා කෙලින්ම ආවේ මෙහෙට "

"H- ඔය දෙන්නා කතා කර කර ඉන්න මන් බොන්න මොනා හරි අරන් එන්නම්" ඊට පස්සෙ හොසොක් එතනින් නැගිටලා ගියා..

"ඉතින් කියන්නකෝ කොමද ඔයාගෙ තත්වේ..."

"කියන්න හොදක් නෑ යුන්ගී ශී...ඒක නෙවෙයි ඔයා ඩොක්ටර් කෙනෙක් ද ?"

"මාව දැක්කාම පෙන්නෙ නැ නෙ 😂😂😂"

"නැ නැ ඒම නෑ..පෙනවා "

"ඔව් මන් ස්පෙශලිට් කෙනෙක් තමා...මන් ඇත්තටම USA යන්න හෙතුව ඔයා "

"මෝ??" කිමිගේ ඇස් ලොකු උනේ යුන්ගි කිව්ව කතාව නිසා

"අහ්.. නෑ වැරදියට හිතන්න එපා..මන් කිව්වෙ ඔයාගෙ රිපොට්ස් එදා දැක්කාට පස්සේ මට හිතුනා මේක හොද කරන්න පුලුවන් වෙයි කියලා ඒ නිසා තමා මන් මේ ගැන හොයන්න USA ගියේ"

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now