🥀Chapter 20🥀 End

629 50 17
                                    

After 5 month

Girl side

වෙන අයට නම් අද දවස එයාගෙ ජීවිතේ සතුටුම දවස කියන්න පුලුවන්...ඒත් මට?? අද දවස මට සතුටු වෙන්න ද දුක් වෙන්නද කියලා හිතා ගන්න බෑ..

මන් එක පාරම හරි සිහියට ආවේ ගේශී කතා කරපු නිසා...

"යා...ආරි..ඔයා රෙඩි ද "

"ඔව්...මන් ඔකේ"

ඒත් එක්කම වගේ මට එහා පැත්තේ හිටියේ රොසි...

"ආරි...මියන්හේ "

"නෑ රොසි මගෙන් සමාව ගන්න ඔනි නෑ..."

"ඒත් මන් ගැන වැරදියට හිතන්න එපා.."

"පිස්සුද අනේ..එම නෑ...යමූ අපි"

මායි රොසි දෙන්නාම Dressing Room එකෙන් එලියට ආවා....

ඔව් අද මගෙයි රොසිගෙයි දෙන්නාගෙම වෙඩින් එක...ජිමින් ඔප්පා කිව්ව නිසා අපි දෙන්නාගෙම වෙඩින් ඒ කියන්නෙ රොසිගෙයි මගෙයි වෙඩින් එකට තමා තියෙන්නෙ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Flash back 5 months

"මට ඔයාව හම්බෙන්න ඔනි මේ දැන්ම"

ජන්ග්කුක් රොසිට කොල් කරලා කැෆෙ එක්කට ගියේ රොසිව හම්බෙන්න...
.
.
.
.
.

"කියන්න ජන්ග්කුක්"

"ආර්ර්ර්..මම් කෙලින්ම කතාවට එන්නම්..මන් කැමති ඔයාට.."

"මොකා??"

"ඔව්..මන් හිතලා බැලුවා...ඔයා කියන කතාවත් ඇත්ත රොසි..ආරි ගැන හිත හිත ඉදලා වැඩක් නෑ..ඉතින් මට පුලුවන් ද ඔයා එක්ක අලුත් ලයිෆ් එකක් පටන් ගන්න"

**හරි නේ දැන්..මෙයා ඇත්තටම ද කියන්නෙ..මන් මොකද අඩෙ කරන්නෙ**

"ම්ම්ම්....ඔ..ඕව්..ජන්ග්කුක් අපි එහෙම කරමු...තැන්ක්‍යු..මට අවස්ථාවක් දුන්නාට"

"නෑ රොසි ඔයාට තැන්ක්‍යු මට හරි දේ කියලා දුන්නාට"

ජන්ග්කුක් රොසි දෙන්නා ටික වෙලාවක් කතා කර කර ඉදලා ගියේ ජන්ග්කුක්ට හදිසි මීටින් එක්ක වැටුන නිසා...

Call📲

"යා....පාර්ක් ජිමින්...මන් තමුන්ට..."

"හොව්..හොව් මොකො මේ අහ්..."

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now