යා.... ජියොන් ජන්කුක්.....
එක පාරටම තමන්ගේ නම කියලා කෑ ගහන කෙනාව අදුන ගත්ත ජන්කුක් ඇස් පිල්ලම් ගහ ගහ උඩ බැලුවේ අද නම් මන් ඉවරයි වගේ ලුක් එක්කින්... ඒ අස්සෙ මේ මොනවා ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්න ටේමින් ඩබල කටත් ඇරන් උඩ බැලුවේ ජන්කුක් ට ඒම කතා කරේ කවුද බලන්න...
" අනේ මට සමාවෙන්න...."
" No never.... ඉන්න මං පල්ලෙහත එනකම්"
ඒ ආපු කෙනා ජන්කුක් ඉස්සරාහට ඇවිල්ලා පුටුවක් තියෙලා ඒක උඩට නැගලා අත් දේකත් ඉනේ තියාගෙන...
( කිම් ජිනි.. ජින්ගෙ එකම දුව.. ජන්කුක්ගේ ඩෝල් නැත්නම් ජිනිට අනුව ජන්කුක්ගේ ගල්පෙන්ඩ්.. වයස අවුරුදු 5යි )
" උයා අද විනාඩී පාලවක් පලක්කුයි.. ජියොන් ජන්කුක්... "" හනෙ ඉතින් සොරී... මට අද යාලුවෝ වගයක් හම්බුනා නේ"
" ඒම කිලා බෑ නේ.. උයා මදේ නම්තින් නම් වෙලාවත එන්න ඔනි.. කූ මන් ගෙන්න කිව්ව බදු"
" අහ් එවා Car එකෙ... අජුම්මා ට කියලා ගෙන්න ගමු..."
" යා...... ජිනි... ඔයා ඔහොම ද අහ් ඔයාගේ සමොච්චන්ට කතා කරන්නේ ...."
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...