Jungkook pov
මම් කලිම් ආව අයගේ ෆයිල්ස් බල බල ඉන්නකොට ඊලගට ආපු එක්කේනා Excuse කරලා ඇතුලට ආවා...
ටේ ඊට පස්සෙ ඒ ආපු එක්කෙනාට ඉදගන්න කිව්ව නිසා මන් එයාගෙ ෆයිල් එකට අවදානේ දීලා තිබ්බේ...
"මින් ආරි නේ ද නම .. මොනාද අමතර සුදුසුකම්" කියල ඇහුවාට පස්සේ එයා උත්තරයක් දුන්නේ නෑ.. ඒ නිසා ෆයිල් එක අයින් කරාට පස්සේ ඒ කෙල්ල එක පාරටම....
"යා... ඔයා....."
"No...ඔයා මොකද මෙතන කරන්නේ"
මට හිතා ගන්න බැරි උනා මේ හිටියේ එදා මට හම්බුන කොට කෙල්ල...මන් හිතුවේ නෑ එයාව මට ආයේ හම්බෙයි කියලා ඒකත් මේ විදිහට...
End pov
"Tae-excuse me... ඔයලා දෙන්නා කලින් දන්නවා ද??"
"අහ්ම්... ඔව් සර්... මන් මෙයාව දන්නවා..."
"Jm-ඒ කොහොම ද "
" අහ්.. එදා..."
"ඔයා මෙතනට ආවේ Interview එක්කට නේ ඒකට ඉස්සල්ලාම Face කරන්න ඊට පස්සේ අනෙක් එව්වා"
ජන්කුක් ඒක ටිකක් හයියෙන් කිව්වේ... ආරී එදා උන දේ මෙයාල දෙන්නාට කිව්වොත් ආරී ඉස්සරහා ජන්කුක්ගේ රෙදි ලෙප්ට් වෙයි කියලා බයට...
**හම්මේ මගේ නම්බුව තව ටික්කින් ලෙෆ්ට් වෙනවා නේ... අහම් මින් ආරී නේ නම කිව්වේ... Ok Baby එදා මට බැන්නා නේ පාර මැද බලමුකෝ ඔයාගෙන් මන් එකට පාඩුව ගන්න විදිහ**
" Jimin-ok...So we will inform you. Till that can you stay outside"
"Ari- ok sure sir. Thank you"
ජන්කුක්ගේ මනොපාර කඩාකප්පල් කරේ වෙන කවුරුත් නෙවෙයි ජිමිනායි ආරීයි...
ආරී එලියට යන දිහා බලන් හිටපු ජන්කුක් එක පාර උඩ ගියේ ජිමිනයි ටේ කෑ ගහපු නිසා.
"අඩෝ උබලට පිස්සු ද ඔහොම කෑ ගහන්නේ අහ්"
" ඇත්ත කියපම් උබ කෝමද ඒ කෙල්ල ව දන්නෙ"
"මන් එයාව දන්නේ නැ බන්.."
"Jm- එහෙනම් එයා කිව්වෙ දන්නවා කියලා..."
" අහ්..මන් Famous නේ ඒ නිසා වෙන්න ඇති.."
"My Foot.. උබේ famous කම අපි නෙ දන්නේ... නෙද ජිමිනා"
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...